තොපි කන්නෙ කොහොමද

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Rata gena hithala innawa ayye

    Cheeneta akkara 6k badu denna yanawalu. Ranil hitiyanam wikunanawa sure

    MCC ekath ape kondesi walata americawa yatath karala assana gannalu hadanne

    Badaginne ithuru tika yanawa Gonjage call tika ahaddi
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Badu mila wadi unata kamak nehe oya elawalu, ala ehema import karana eka nawaththala, lankawe goviyonge business diyunu karanawanan
    habai natural saha quality wenna one.
    kohomath dan kema ganne yana gana balala nemei. qualitya balala
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Rata gena hithala innawa ayye

    Cheeneta akkara 6k badu denna yanawalu. Ranil hitiyanam wikunanawa sure

    MCC ekath ape kondesi walata americawa yatath karala assana gannalu hadanne

    Badaginne ithuru tika yanawa Gonjage call tika ahaddi

    හතර වටේම හොජස් ගලන අනාත ජෙප්පෙක් නහයෙන් අඩාගත්ත හිගන ගැනීක් වගේ දැක්කාම සසර කලකිරෙනවා
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    ගිය අවුරුදු 5 කාපු කෑම මතක් වෙද්දී බඩත් දගලනවා බන්.. අනික ගිය අවුරුද්දෙත් අපි කඩෙන් බඩු ගත්තේ ඔය ගානට තමයි.. උබලා ඊයේ පෙරේද පුන්නක්කු කන එක නවත්තල දැන් බත් කන්න පටන් ගත්තට අපිට කරන්න දෙයක්නම් නැ බන්
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    පැය 24 ම මේකෙ ලැගගෙන ඉන්නෙ නැතුව පොඩ්ඩක් බලපල්ල අම්මලා තාත්තලා තොපිට කන්න දෙන්නෙ කොහොමද කියලා .
    එලවලු ගිනි 🔥 ගනන්
    හාල් ඊට හපන් .

    හම්බකරන් කන එවුන් කියපල්ල බලන්න මාසේ වියඩම

    ගිය අවුරුදු 5 කාපු කෑම මතක් වෙද්දී බඩත් දගලනවා බන්.. අනික ගිය අවුරුද්දෙත් අපි කඩෙන් බඩු ගත්තේ ඔය ගානට තමයි.. උබලා ඊයේ පෙරේද පුන්නක්කු කන එක නවත්තල දැන් බත් කන්න පටන් ගත්තට අපිට කරන්න දෙයක්නම් නැ බන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    32.gif

    වල්ල තමයි බැලන්ස් කරගන්න දැඟලුවෙ... බැංකුවට කෙලල කුට්ටියක් කඩාගත්තම තවත් අන්බැලන්ස් වුනා.
    අන්න රංජා එකින් එක වමාරනවා... බැලන්ස් කළ විදිය, නවපු විදිය ඔක්කොම...

    :rofl::rofl: sonnaya lide