පිරිමි ළමයි ඉන්න තාත්තලා වරෙල්ලා.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,601
    113
    ගෙදර බන් !!
    Podi kello/kollo (aurudu 10 sita aurudu 20 wenakan ma) onema welavaka athavarayak wenna ida thiyenawa bn.
    Wadiya one na, lamai igena ganna scul wala / class wala one tharam chances thiyenawa.

    Kello (aurudu 10-20) class walata danawa nam godak parissamen. Doctor kenek gavata beheth ganna giyath parissamen.
    Grade 6 idala Grade 10 wenakan group class danna epa kawadavathma. Karanawa nam gedara karawanna group class eka. Unge classes walata yawanna epa.

    Puluwan tharam denim kalisam andawanna. Skirt/Frock andawanna epa.
    Class danakoata aniwa lamai 15k wath inna class walata danna.

    Mage wife grade 7kale dan aurudu 18kata wadi, e maths/english karapu sir paraya meyava class eke thani kara ganna mara gemak dila thiyenawa. Group class ekak. Lamai 10kata wada aduilu. meya maths scul ekedi hodatama marks aragannawa eth class ekedi godak aduilu. mu boruwata marks adu karala class eke lamai issaraha banala, kiyanawalu oyage maths walata lakunu hodatamata adu e nisa special class ekak karanna one ekata enna kiyala dawas dila. Meyath podine bns bayatama gihin, balanakota kauruwath nalu class eke sir vitharailu. U lagata avith uge parana love story ekak kiyala e kella maruna eya oya wage kenek kiyala kohoma hari atha allala. meya baya wela atha gasala dala duvala gihin ethana kade hitapu anty ta kiyala ita passe e anty ekka ada ada gedara avith ammalata kiyala. Amma/Ayyai gihin dila uta oluwa palenakan ma. Passe dana gena thiyenawa mu me de podi lamai 5 6katama karala. e lamai sadda nathiwa idala. Paw bn. ubalage lamain wath parissam kara ganilla.
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,527
    10,341
    113
    ආශික්ලන්තෙ
    අවුරුදු 6 කට කලින් ...නාකියෙක් වැල්ල වත්තෙන් නැග්ගා බස් එකට මගේ ෂීට් එකේ වාඩි වුනා...මූ කකුල අත ගානව ..මන් පොඩ්ඩක් ඔරවල බැලුවා..මූ ශේප්...ආපහු ටිකක් යද්දී මූ ආපහු අත ගානව මන් ඇහුවා ඇයි කියලා..නෑ මල්ලි පොන් එක ගන්න කිව්වා සොරි කිව්වා...මන් කට වහන් හිටියා .කොල්ලුපිටිය හරිය වෙන කොට.තුන් වෙනි පාරට මූ කකුල අතගාල කකුල මිරිකුවා....

    මිරි කනවත් එක්කම දුන්නා අත පුරවලා දුන්නා නාහේ මැදට.නාස් පොල්ල කඩල ගියා...අතේ ලේ එකයි..මූ බස් එකෙන් බැස්සා ගැරඩියට භූමිතෙල් ගැහුවා වගේ

    දවසම ඉවරයි...ඔෆිස් කෙල්ලලොයි.. ඔක්කොම මගේ දිහා බලා ගෙන ⁣office යන කෙල්ලෙක් වතුර බෝතලේ දුන්නා අත හෝද ගන්න ...

    මටවත් හිතා ගන්න බෑ අරෑට ගහපු පාර
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    32,240
    63,180
    113
    තොගෙ ළමයෙක්ට ඔය වගේ දෙයක් කවුරු හරි කරොත් උෟට ගෙදරට ඵන්න කියල බිස්කට් පැකට් ඵකක් කඩලා තේ ඵකක් හදල දීපන් ඵහෙනම්..තොපි වගේ නිවටයෝ ඉන්නකන් මේ රට ගොඩ ගන්නවා බොරු.මහ ලොකු හෙළයා..හෙළයා නෙමෙයි පොන්සියා..
    ක්ෂණික කෝපයට මනුස්සයෙක්ට ගහල මැරෙන එක වෙනයි ප්ලෑන් කරල මරණ එක වෙනයි.
     
    • Like
    Reactions: JohnSnow and D_Mad

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    6,892
    2,078
    113
    Colombo
    අපේ ගෙවල් පැත්තේ ඉන්නවා කොල්ලෝ දෙන්නෙක් ඉන්න පවුලක්.එක කොල්ලෙක් 2003 එකෙක් හැබැයි ඕලෙවල් කලෙත් නෑ. ලොකු එකා 98 එකෙක්. අම්ම නර්ස් එකෙන්ක් තාත්ත පොලිසියේ. කොල්ලෝ දෙන්නම සමාජ ආශ්‍රයක් නෑ. අඩුම ගෙදරින් වලියට බහින්නේ නෑ. මගෙන් ෆිල්ම් එහෙම දාගන්න එනවා. මේ ලඟදි දවසක ඌ මට වට්සැප් කරලා අහනවා අඳුරන බඩු නම්බර්ස් නැද්ද කියල. මම කිව්වා ඒ සබ්ජෙක්ට් එකේ මම නෑ එහෙම නම්බර් දන්නේ නෑ කියල. මේ පැත්තේම තව කොල්ලෙක්ටත් එහෙම මැසේජ් කරලා අහලා. අවුලක් නෑ කියහන්කෝ අප කොල්ලොනේ. වැඩේ කියන්නේ අහපු අනික් කොල්ලගේ අක්කගෙනුත් මූ fb මැසේජ් කරලා අහලානේ අක්කේ ඔයා අඳුරන සෙක්ස් වලට කැමති යාළුවො නැද්ද කියල. මේ කෙල්ල උන්ගේ අම්මට කෝල් කරලා කියල කෙලින්ම මෙයාට මෙන්ටල් සීන් එකක් තියෙනවා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න කියලා. ඉතින් බලපන්කො සමාජ ආශ්‍රයෙන් විතරක්ම නෙමෙයි මෙන්ටල් අවුල් යන්නෙත්. :baffled:

    asahana level 56168423135468 :lol:
     

    Sen-lu

    Well-known member
  • මම කිව්ව ස්යිකොලොගි පැත්තෙ උදව්වක් ඕනෙ නම් අහවල් හොස්පිටල් එකට මෙන්න මෙදාට එන්න මම වයිෆ්ට
    උඹ හොඳ එකෙක් හින්ද ඔහොම කියන ඇතතේ. But bad move මචං. මම එහෙම කියන්නෙ ඇයි කියල උබට තේරෙනවා ඇතිනෙ.
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    356
    63
    උඹ හොඳ එකෙක් හින්ද ඔහොම කියන ඇතතේ. But bad move මචං. මම එහෙම කියන්නෙ ඇයි කියල උබට තේරෙනවා ඇතිනෙ.

    මම මෙහෙම කිව්වට උට ඒකෙන් මිදෙන්න කිසි උවමනාවක් නෑ වගේ මචන්, ඒකයි මම අච්චර වැඩේ ගොඩ දාලත් ඌ අන්තිමට මට උගෙ තැනට ඇවිත් එදා රෑ එහෙ ඉන්න එකට කතා කලෙ. ඒකයි මමත් අන්තිමට වැඩේ අතෑරල දැම්මෙ, මම හිතන්නෙ නෑ ඌ එකට එයි කියලා, උට කවද හරි තේරෙයි, හැබැයි පරක්කු වැඩි වෙයි. why is it a bad move anyway ?
     
    • Like
    Reactions: D_Mad

    garment123

    Well-known member
  • Dec 9, 2011
    1,971
    1,126
    113
    කන්දක
    අඩො, මම 3 වසරෙදි ඔහොම අතවරයයකට ලක් වුනා. ගෙදර ලග අවුරුදු 20 ganan vala එකෙක් හිටිය. ඔකා අපෙ ගෙදර අවා TV එක හදන්න. පස්සෙ අපෙ අම්මා නැති දවසක් බලලා මු ගෙදර අවා. මු TV එක හරිද කියලා බලන්න අවෙ. මම කීවා දැන් හොදට වැඩ කරන්වා කියලා. කොහොම හරි අපෙ කාමරයකට මු ගිහින්, මට එන්න කිවා. පස්සෙ මගෙ අතින් අල්ලග ගෙන, මු මගෙ ඇග උඩට නැග්ගා. අම්මො බන්. මට දැන් මතක් වෙනකොට එන තරහා.. කොහොම හරි. මගෙ ඇග උඩට නැගලා මු ටික වෙලවක් ඉන්නවා. මොන්වත් කරන්නෙ නෑ. මම පොඩි එකා. මට තෙරෙන්නෙ නැනෙ බන් ඔවා.. පස්සෙ මට රුපියල් 5ක් දීලා ගියා ටොපි ගන්න කියලා..
    පස්සෙ නම් අයෙ ආවෙ නා.
    එලකිරි එකෙ දැම්මට වෙන කාටවත් ඔවා මන් කියලා නා..
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,239
    284
    83
    kollonta witharak nemey ban kellontath wenawa..mage hodama yalu kellekuta boardimedi oya wage deyak wela thibuna..Eki A/L kale board wela class gihin thiyenne.. boardime job karana akka kenek ekka room eke indala thiyenne..e gani mekita akradara akranna aran..passe meki manasikawa watila class ena eka nawatthala
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,359
    1,920
    113
    maharagama
    මගේ GF අවුරුදු 7 දි වගේ ඉංග්‍රීසි උගන්නපු නාකි බුවා ඵයාගෙ ලගින් ඉඳගෙන කකුල් අත ගාලා.ඵයා සුදු නිසා ඵයාට තමයිලු නිතරම ඵහෙම කරන්නෙ උෟ..මම අැහුව ගෙදරට කිව්වෙ නැද්ද කියල..ලැජ්ජ නිසා කිව්වෙ නැහැලු.මම කේස් ඵකක් අඳිනවා වැඩේ දැන් උෟ මැරිලා..හිතපංකො ඔය වගේ ඵළියට ඵන්නෙ නැති දේවල් කොච්චර අැද්ද..පුදුම මානසික ලෙඩ්ඩු ඉන්නෙ ලංකාවෙ..ඉස්සරත් ඵහෙමයි දැනුත් ඵහෙමයි.මේ හු@* රටේ නීති වැඩි කරන්න ඕන ඕවට.

    mn maths igenaganna eha gedara mahappa gawata giye clz. porath ehemai. mu kichi yawanna gaga kalisama assen agilla danawa. kalawa atha gaanawa. gedarata kiyanna lajjai. clz eke anit lamai enna kalin mama yanne na itin. un enna kalin giyot pora loku deyak karai kiyala bayata. clz yanna ba kiwat amma bainawa nomile ugannana clz ekata palayan kiyala. atta kiyannat ba nadayot wena nisa.
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,723
    2,482
    113
    මටත් පොඩි සීන් එකක් වුනා ඔහොම පොඩි කාලෙදි. එතකොට මං 9 වසරෙ. මට යමක් කමක් තේරෙන වයස. ඒ කාලෙ Computer එකකුත් තිබුනා ඒකෙ වැලත් තිබුනා අයියට හොරෙන් හංගලා.
    කතාව වුනේ මෙහෙමයි. අපේ ගෙවල් පැත්ත පොඩ්ඩක් කැලේ වගේ තියෙනවා. ඔය ලග තිබුන හිස් බිල්ඩින් එකක ආමි එකෙන් තාවකාලිකව කෑම්ප් එකක් ගැහුවා සති දෙකකට තුනකට වගේ. ඕක පහු කරගෙන තමයි අපේ ගෙදරට යන්න ඕනෙ. කොහොමහරි මේකෙ ඉන්න එකෙක් මාව නෝට් කරගෙන මම ගෙදර යද්දි මාව කතාවට අල්ලගත්තා. ඒ කාලෙ ඉතින් හම්බෙන එකත් එක්ක කතා කරනවනෙ. වැල බැලුවට පත්තර කියෙව්වට කොලු සීන් ගැන දැනගෙනවත් හිටියෙ නෑ ඒ කාලෙ. මූ කොහොමහරි අපෙ ගෙවල් පැත්තෙ එහෙමත් ආවා දවසක් දෙකක්. අපේ අම්මල තාත්තලත් මෝඩයි ඒ අතින්. එයාලා හිතන් හිටියෙත් මට අලුතෙන් යාලුවෙක් හම්බෙලා ඔන්න ඔය සීන් එකේ. දවසක් මූ මට කෝල් එකක් දීලා කතා කරා ඒ පැත්තට එන්න කියල. පාර දෙපැත්තෙ තියෙන්නෙත් කැලේ. මම ගියා. ගිහින් මාත් ඉදගෙන ඌත් එක්ක කතා කර කර හිටියා. පස්සෙ මූ උගෙ phone එක දුන්නා වැලක් දාලා මට බලන්න කියලා. දෙන ගමන් කකුලත් ඇල්ලුවා මූ. මට තේරුනා එන පොට හොද නෑ කියලා මම නැගිටලා ගෙදර ගියා.
    තේරෙන වයස නිසා මම බේරුනා. ඊට වැඩිය පොඩි වයසක මම හිටියා නම් ලොකු කරදරයක් වෙන්න ඉඩ තිබුනා
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,532
    1,210
    113
    සහතික ඇත්ත, මේක හෙන අමාරු කෙලියක් . . . අද සමාජෙට ළමයෙක් දාන එක, කොල්ලොත් එහෙමයි කෙල්ලොත් එහෙමයි.
     
    • Like
    Reactions: JohnSnow

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    824
    525
    93
    gampaha
    Lamainwa podi kaalema sports walata yomu karanna ooni ethakota samaajeta nikanma thallu wenawa vinaya uparimen hadenawa. Habay coach smart caractor ekak wenna ooni eeka ponsiyeknam baduma thama.
     
    • Like
    Reactions: JohnSnow

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,877
    113
    මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්ජයා පවා ලොල්ලෙක් .උපදින කොටමයි ඔහොම වෙන්නේ මොලේ රසායනික අසමතුලිතයක් නිසා.කාටවත් ඔවා බලෙන් පුරුදුකරන්න බෑ. සන්සාරේ අනුන්ට පොන්නයා කියලා බනින උන් තමයි ඔහොම උපදින්නේ.. බෝරුනම් එඩ්ගා කේසිගේ සන්සාර මන්දිර පොත අරන් බලන්න.. ඔවා හොද කරන්න පුලුවන් ලෙඩ නෙමේ ... මැරෙනකම් ඔහොමම තමයි..

    තමන් කොල්ලො ගහන්න කැමති නැතිනම් ඒ ගැන කියලා මාරුවෙලා එන්නයි තියෙන්නේ .තව ඌට අපහාස කරන්න ගිහින් තොපිලමයි පව් පුරවගන්නේ.. :cautious: