තොපි කාපල්ලා කාලා මැරියල්ලා

hitback

Member
Nov 15, 2014
6,177
350
0
තොපි කාපල්ලා කාලා මැරියල්ලා

ඇතුලට වරෙන් බන් එබිලා බලන වෙලේ..............................................................................................................

අන්න ආයේ රටේ අපරාධ ප්‍රමාණාත්මකව අඩු නොවුනොත් එල්ලුම් ගහ ආයේ ක්‍රියාත්මක කරන්න යනවලු තව ටික කාලයක් බලලා. තව ටිකක් මිනී මරපල්ලා එතකොට මැද මුලනේ මහ හොරාගේ හොර මල්ලිලා සෙට් එකෙන් පටන් ගන්න පුලුවන්. මේකද යකෝ යහ පාලනය. :rofl::P

තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...

අනේහ් අප්පච්චී...... :rofl::lol::lol:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අපරාධ අඩු කරන්න බෑ දඩුවම් වැඩි කිරිම මගින්, අපරාධ අඩු කරන්න පුලුවන් රටක් සංවර්ධනය කිරිම තුළීන් පමණයි, නෙදර්ලන්තේ මේ ළගදි හිර ගෙවල් 8 ක් වහලා තියෙනවා.

http://vorige.nrc.nl/international/...rlands_to_close_prisons_for_lack_of_criminals
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අනේ මන්ද බං.
එක්සත් ජාතීන්ගෙ සංවිධානෙ නම් කියන්නෙ මොනම වැරැද්දකටවත් මරණ දඬුවම සුදුසු නෑ කියල.
නඩු තීන්දුවක් වැරදුනොත් නිරපරාදේ නිවැරදි කාරයෙක්ව මැරෙණව.
ආයෙ වැරැද්ද නිවැරදි කරන්නද.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං හරියට නිතිය ක්රියාත්ම වෙන්නේ නැති අපේ වගේ රටක එල්ලීම ගහ අවොත් නැවැරදි මිනිස්සු යන්න තියන ප්‍රවණතාවය වැඩි. එල්ලුම් ගහ නෝමල් එකේ තිබුනානම් මහින්දය ෆොන්සේකාව එල්ලනවා. මම නම් කියන්නේ එල්ල්ලුම ගහ ඕනි අනහ කියල.

    මිනිසුන්ගේ සමජ තත්වය වර්දනය කිරීම මගින් පමණයි අපරාද අඩු කරන්න පුළුවන්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අපරාධ අඩු කරන්න බෑ දඩුවම් වැඩි කිරිම මගින්, අපරාධ අඩු කරන්න පුලුවන් රටක් සංවර්ධනය කිරිම තුළීන් පමණයි, නෙදර්ලන්තේ මේ ළගදි හිර ගෙවල් 8 ක් වහලා තියෙනවා.

    http://vorige.nrc.nl/international/...rlands_to_close_prisons_for_lack_of_criminals

    අනේ මන්දා බං. එකෙක් දෙන්නෙක්ව හරි එල්ලුවොත් අපේ උන් බයට අඩු කරාවි කියලා හිතනවා තරමක් දුරට. ඔලුව හදන්න ඕනේ බං එහෙම නම් පොඩි කාලේ ඉඳන්ම. මානව සංවර්ධනයක් කරන්න ඕනේ. ඒකට දැන් හැදෙන පොඩි උන් ගැන කතා කරලා වැඩක් නෑ. :angry::angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අනේ මන්ද බං.
    එක්සත් ජාතීන්ගෙ සංවිධානෙ නම් කියන්නෙ මොනම වැරැද්දකටවත් මරණ දඬුවම සුදුසු නෑ කියල.
    නඩු තීන්දුවක් වැරදුනොත් නිරපරාදේ නිවැරදි කාරයෙක්ව මැරෙණව.
    ආයෙ වැරැද්ද නිවැරදි කරන්නද.

    ඔව් ශරියා කියලා හම්බ හැත්ත ගල් ගහලා, බෙල්ල කපලා මරද්දි ඕකුන් කට පියන් ඉන්නවා. අපි එකෙක්ව හරි එල්ලලා මැරුවොත් ඒවි රෙද්දත් උස්සගෙන කාලකණ්ණි. :angry::angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මචං හරියට නිතිය ක්රියාත්ම වෙන්නේ නැති අපේ වගේ රටක එල්ලීම ගහ අවොත් නැවැරදි මිනිස්සු යන්න තියන ප්‍රවණතාවය වැඩි. එල්ලුම් ගහ නෝමල් එකේ තිබුනානම් මහින්දය ෆොන්සේකාව එල්ලනවා. මම නම් කියන්නේ එල්ල්ලුම ගහ ඕනි අනහ කියල.

    මිනිසුන්ගේ සමජ තත්වය වර්දනය කිරීම මගින් පමණයි අපරාද අඩු කරන්න පුළුවන්

    උඹ කියන එකේ ඇත්තකුත් නැතුවම නෙමෙයි බං. බලමු ඉස්සරහට. :oo::oo:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,404
    100,334
    113
    අපරාධ අඩු කරන්න බෑ දඩුවම් වැඩි කිරිම මගින්, අපරාධ අඩු කරන්න පුලුවන් රටක් සංවර්ධනය කිරිම තුළීන් පමණයි,