බෙදුම්වාදී දින 100?කාපල්ලා කාල මැරියල්ලා තො&#3

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ මෙහෙ වරෙන්...

    රනිල් වික්‍රමසින්හ කියන්නෙ රට පාවාදීපු කොටියෙක් නේද බන්
    /?දැන් ඔය ආයිත් ඇවිත් ඉන්නෙ ඒක කරන්න තමයි.ඒක
    මොකද්ද බන් තියන විසඳුම?????මේ රට ආයේ අරාජික කරන්න රනිල්ට ඉඩ දෙන්ඩ බැහැ නේද/?????
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කාපල්ලා කාපල්ලා කාල මැරියල්ලා තොපි... තොපේ පවුල් එක්කම හැඳි ගෑවිලා යන්න ඕනේ... තොපි මේවට කටවහන් ඉන්නවා කියන්නේ තොපි මේවට සහයෝගය දීමක්.. එක නිසා තොපිට හෙනම ගහනවා....:angry::angry::angry::angry:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කාපල්ලා කාපල්ලා කාල මැරියල්ලා තොපි... තොපේ පවුල් එක්කම හැඳි ගෑවිලා යන්න ඕනේ... තොපි මේවට කටවහන් ඉන්නවා කියන්නේ තොපි මේවට සහයෝගය දීමක්.. එක නිසා තොපිට හෙනම ගහනවා....:angry::angry::angry::angry:

     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කාපල්ලා කාපල්ලා කාල මැරියල්ලා තොපි... තොපේ පවුල් එක්කම හැඳි ගෑවිලා යන්න ඕනේ... තොපි මේවට කටවහන් ඉන්නවා කියන්නේ තොපි මේවට සහයෝගය දීමක්.. එක නිසා තොපිට හෙනම ගහනවා....:angry::angry::angry::angry:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දින 100 තුළ යහපාලන වැඩ 100 ක්. කොහොමද බලන්නකො මේ වැඩ?

    1. දහම් පාසල් ධර්මාචාර්ය විභාගය නතර කිරීම. ඒ අනුව ගුරුවරුන් බිහි නොවීමෙන් ඉදිරියේදී සමස්ත දහම් පාසල් පද්ධතියම අනතුරේ වැටීම.

    2. පිරිවෙන් අධ්‍යාපනය සඳහා වෙන් කල මුදල් සියල්ල අනවශ්‍යවියදම් ලෙස කපා හැරීම.

    3. පරන ගොඩනැගිල්ලක් ඉස්ලාම් කෞතුකාගාරයක් ලෙස කාත්තන්කුඩියේ කඩිනමින් විවෘත කිරීම. ඉතිහාසය විකෘති කරමින් පරාක්‍රමබාහු රජතුමාගේ ඇමති මණ්ඩලයේ මුස්ලීම් අය සිටි බව එහි දැක්වුවත් එය තහනම් කිරීමට පියවර නොගැනීම.

    4. ශ්‍රී ලංකා ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට අවසර දීම. ජාතික ගීය දෙමළෙන් ගැයුවාට වරදක් නැති බව හෙළ උරුමයත් පැවසීම.

    5. ජාත්‍යන්තර කොටින්ගේ වෙබ් අඩවිය වන ටැමිල්නෙට් හි තහනම ඉවත් වීම. ඒ අතර දසකයකට අධිකව අප රටේ ජාතික ආරක්ෂාව ගැන තොරතුරු වාර්තා කළ කීර්ති වර්ණකුලසූරියගේ දිවයින ආරක්ෂක තීරුව ජනාධිපතිවරණයෙන් පසුව පිට පිට දෙවතාවක් වාරණය කිරීම.

    6. දළදා මැදුරේදී සිංහලේ ජාතික කොඩිය මහ පාරට වීසි කිරීම.

    7. දළදා මැදුර අසළ පාර අරියි, වාහන ඝෝෂාවෙන් දළදා මැදුර දෙදරයි.

    8. සාම්පූර් කයිට්ස් ආදී උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම. (මේ එක කඳවුරක් රැක ගැනීම වෙනුවෙන් පමණක් අපේ ආදරණීය රණවිරුවන් 1000 කට වඩා ජීවිත පූජා කරලා තියෙනවා.)

    9. ත්‍රිකුණාමල වරායේ ආරක්ෂක මර්මස්ථානයක් වන සාම්පූර් අධි ආරක්ෂක කලාපය ඉවත් කිරීම. ඊට අමතරව උතුරේ අධි ආරක්ෂිත කලාප වලින් අක්කර 1000 නිදහස් කිරීම සහ අද දිනයේ කංකසන්තුරේ සහ වලිකාමම් වලින් අක්කර 570 ක් නිදහස් කිරීම.

    10. අල්ලා ගන්නා ලද ප්‍රබල මුහුදු කොටි නායිකාවක් වූ මුරුගේසු බහිරතීව නිදහස් කිරීම.

    11. වසන්ත කරන්නාගොඩ සහ රොෂාන් ගුණතිලක සෙන්පතිවරුන්ව වැලිකඩ දමා ජම්පර් ඇන්දවීමට කටයුතු ඇරඹීම. එහි ආරම්භයක් ලෙස කරන්නාගොඩ විරුවාට මිනීමැරුම් චෝදනාත් රොෂාන් ගුණතිලක විරුවාට අනවසර හෝටලයක් චෝදනාත් ගොනු කිරීම.

    12. "ෆීල්ඩ් මාර්ෂල් කම දෙන්න එයාලා මොනවද කළේ" කියමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා හිටපු නාවික සහ ගුවන් හමුදාපති වරුන්ට ගැරහීම.

    13. කොටි පැරදූ නාවික වීරයා කමාන්ඩර් ඩී කේ පී දසනායක රණවිරුවාව සී අයි ඩී එකේ 4 වෙනි තට්ටුවෙන් ප්‍රශ්න කිරීම.

    14. කොමාන්ඩෝ පුහුණුව ලැබූ දරුණු කොටින් රඳවා සිටි මැගසින් බන්ධනාගාරයේ ආරක්ෂාවට හිටි යුද හමුදාව ඉවත් කිරීම.

    15. මුලතිව් වෙරළේ මියගිය කොටින්ට ඇමරිකන් සහකාර මානව හිමිකම් මල් තැබීම. (සල්ලි වලට එජාපයේ අසූචි කන කහින සට්ටැඹියන්ට දැනගැනීම පිණිස: ඔහු මල් තියන්නේ දෙපාර්ශවයටම කියලයි කිව්වේ. දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් තමයි කොටි. ඒ කියන්නේ කොටින්ටත් මල් තිබ්බා)

    16. රායප්පු ජෝශප් ශ්‍රී ලංකාවේ සිටම රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ එල්ල කරයි, ආණ්ඩුව නිහඬයි.

    17. වෙඩි බෙහෙත් ඇතුළු සියලුම බඩු භාණ්ඩ උතුරට ප්‍රවාහනයට අවසර දීම.

    18. උතුරේ සියලුම ස්ථාන පිටරැටියන්ට නැරඹීමට අවසර (ප්‍රභාකරන් මියගියතැන ස්මාරකයක් හදනවා- ජාත්‍යන්තර කොටි ජාලය)

    19. කලකට පසුව උතුරේ දිගට හරහට පිපිරීම්, රණවිරුවන් යළිත් ආබාධ වෙයි.

    20. සිංහලයෙක්ට නැගෙනහිර මහ ඇමති කම දෙන්නේ නෑ - ජාතික විධායක සභාවේ සිටිමින් රට පාලනය කරන රාවුෆ් හකීම් පවසයි

    21. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිරව ගිහින් වික්‍රමබාහු කරුණාරත්න වැනි කිසිදු ජන පදනමක් නොමැති පුද්ගලයන්ව පවා යොදාගෙන රට පාලනය කරන උත්තරීතර ආයතනයක් සෑදීම. රට පාලනය කරන ජාතික විධායක සභාවේ බහුතරය අන්‍යාගමිකයින්.

    22. වව්නියාවේ නැවත පදිංචි කළ සිංහල බෞද්ධයින් 3500 කට යන එන මං නෑ.

    23. ජනපතිගේ ආගමික ඇදහිලි රූපවාහිනියෙන් නොපෙන්වන්න, එය සමස්ත ජනයාට අවශ්‍යය නෑ - සමිතා, සෞම්‍ය, දීපානි ඇතුළු අමුතු පරපුර කියයි

    24. සිංහල බෞද්ධයින්ට කීයටවත් රටේ ආණ්ඩුවක් පිහිටුවන්නට බෑ - වත්මන් ජනපති පවසයි.

    25. උතුරේ ආණ්ඩුකාර මේජර් ජෙනරල් ජී ඒ චන්ද්‍රසිරි මහතාව ඉවතට, කුප්‍රකට බෙදුම්වාදියෙක්ව ආණ්ඩුකාර කරයි.

    26. දෙමළ සංහාරයන් සෙවීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවෙන් උතුරේ යෝජනාව සම්මත වෙයි.

    27. චැනල් 4 වීඩියෝව මෙරට විකාශයට අවසර දෙයි.

    28. මිලේනියම් සිටි බුද්ධි අංශය පාවාදුන් සමයේ පොලිස් ඇමති ජෝන් අමරතුංග ට නැවතත් පොලිසිය දෙයි

    29. උතුරේ ස්වයන් පාලනයට එකගයි - අගමැති, උතුරු නැගෙනහිර පළාත් වලට පොලිස් සහ ඉඩම් බලතල ලබා දීමට එකඟතාවය

    30. රට ෆෙඩරල් කරන ලෙස ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අපේ පාර්ලිමේන්තුවටම ඇවිත් බල කරයි.

    31. චම්පික රණවක තම සිංහල බෞද්ධ සළු පිළි ඉවත් කර හකීම් සමග නටයි, පොළක් විවෘත කිරීමේ සිට හිස තෙල් ගෑම දක්වා සියලුම දේට මුස්ලීම් අයව සම්බන්ධ කරගනී. හිටපු ජනපතිට සහාය දැක්වූ භික්ෂූන් වහන්සේලාවත් අත් අඩංගුවට ගත යුතු බව පවසයි.

    32. අසාද් සාලි හිටපු අගවිනිසුරුට තර්ජනය කරයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් අගවිනිසුරු චිට් එකෙන් එළියට විසි වෙයි,

    33. ආරක්ෂක මර්මස්ථානයක් වූ පලාලි ගුවන්තොටුපළේ ආරක්ෂාව බිද දමමින් පලාලි අධි ආරක්ෂක කලාපයන් අක්කර දහසක සිවිල් ජනතාව පදිංචි කිරීම.

    34. බෙදුම්වාදීන් ඉල්ලූ ඉඩම් බලතල ලබා දීම. පොලිස් බලතල පවා ලබා දීමට සාකච්ඡා කරන බව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පැවසීම.

    35. තමින්නාඩු දමිළ සරණාගතයින් ලක්ෂ 6 කට ශ්‍රී ලංකාව විවෘත වෙයි, ඒ අතර ඉන්දීය ධීවරයන්ට වෙඩි තබන බවට රනිල් වික්‍රමසිංහ පැවසූයේ විහිළුවට බව චන්ද්‍රිකා කුමාරතුංග පැහැදිළි කරයි.

    36. ශ්‍රී ලංකාවේ දෙමළ ඩයස්පෝරාවට තිබුණ තහනම ඉවත් කිරීම

    37. යුද ජයග්‍රහණය සනිටුහන් කිරීමට ඇති ස්මාරක ඉවත් කිරීම.

    38. හසළක ගාමිණී විරුවාගේ ස්මාර්කයත් ඉවත් කිරීමට යෝජනා වීම. (Sinhala Buddhist ෆේස්බුක් පිටුව ඇතුළු දස ලක්ෂ සංඛ්‍යාත දේශප්‍රේමී ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා එය තාවකාලිකව අකුලා ගැනීම).

    39. ශ්‍රී ලංකා ජාතික හැඳුනුම්පත සිංහල සහ දෙමළ බසින් මුද්‍රණය කිරීම. ඒ අනුව සිංහල ඔබට ඉදිරියේ ලැබෙන ජාතික හැඳුනුම්පතේ දෙමළ අකුරුත් සටහන් වෙයි.

    40. බෝගස්වැව සහ නන්දිමිත‍්‍ර යන ගම්මාන ඇතුළු සිංහල ගම්මාන ඉවත් කර අලූතින් මුස්ලිම් ගම්මාන පිහිටුවීමටත් අමාත්‍ය රිසාඞ් බදියුදීන් මහතා කටයුතු කිරීම

    41. අන්‍ය ආගමික පශුසම්පත් ඇමති විසින් කඩා පනින හමුදාවක් ක්‍රියාත්මක කිරීම සහ බෞද්ධ විහාරස්ථාන වල වටිනා කම තිබිය යුතු සීමාව තීරණය කිරීම.

    42. කූරගල බෞද්ධ උරුමයන් වෙත බෞද්ධ ජනයාට යෑමට ඇති අයිතිය අවහිර කිරීම. කූරගල භික්ෂූන් වහන්සේලාට තහනම් කරමින් අධිකරණ නියෝගයක් පැනවීම.

    43. කුරගල බුදු පිළිමයක් තැන්පත් කිරීමට ගිය භික්ෂුන් වහන්සේලාට පොලිසියෙන් බාධා . බුදු පිළිම වහන්සේටත් අධි ජල ප්‍රහාර 2015.04.05

    44. වසර 20 ක් තිස්සේ දළදා පෙරහැරේ දෙවන කරඬුව වඩම්මවන හස්ති රාජයාව හොර අලියෙක් කියමින් අත් අඩංගුවට ගැනීමට යාම.

    45. රිෂාඩ් බදුර්දීන් විසින් බෙදා දී ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 2500ක්. පල්ලි 46ක ට ඉඩම් . එක සිංහලයෙකුට වත් ඉඩම් ලබා දී නැත .

    46. සිංහල ජාතිවාදී සංවිධාන සියල්ල තහනම් කරන බව ජාතික විධායක සභාවේ රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කිරීම.

    47. ජාතිය වෙනුවෙන් කතා කළොත් හෝ අපිව පීඩාව පත් කරන හලාල් වලට එරෙහි වුණොත් අවුරුදු 2 ක් හිරේ දාන නීති,

    48. රවිරාජ්ව මැරුවා ආදී ව්‍යාජ චෝදනා පෙන්වා නාවික රණවිරුවන්ව හිරේ,

    49. සීගිරි පර්වතය අවදනමේ දමමින් සීගිරියට විදුලි සෝපානයක් (ලිෆ්ට්) එකක් හැදීමට පර්වතය විදීම ඇරඹීම.

    50. කොටස් වෙළඳපොළ ඉතාමත් අවදානම් ලෙස පහත වැටීම . මෙය ආයෝජකයන්ගේ රට සහ පරිපාලන රජය පිළිබඳ ඇති “විස්වාසය” පෙන්වන එක සලකුණකි .

    51. සන්ඩරේෂ් රවින්ද්‍ර කරුණනායාගම් (රවී කරුණානායක ) කිසිම මුල්‍ය වංචාවක් නොකළ පුද්ගලයෙක් හැටියට පෙන්වීම . ඔහු ඩොලර් මිලියන 3ක මුල්‍ය වංචාවක යෙදුණ ලෙස තවමත් අධිකරණයේ පරීක්ෂණ පැවැත්වෙයි. එසේ වී තිබියදීත් ඔහුව මුදල් අමාත්‍ය බවට පත් කිරීම. විනිමය හොරෙකුට මුදල් ඇමතිකම දුන් ලෝකයේ එකම රට බවට පත් වීම.

    52. අධිකරණයේ ස්වාධිපත්‍යය රකිනවාය කියමින් බලයට පැමිණ,මුදල් ඇමති සන්ඩරේෂ් රවින්ද්‍ර කරුණායාගම් (රවී කරුණානායක ) ගේ මුදල් වංචා නඩුව විවිධ හේතු දක්වමින් කල්යවමින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීම

    53. රාජිත සේනානායක කිසිම දුෂණයක් හෝ නීතියෙන් පිට මුදල් වත්කමක් නොකළ පුද්ගලයෙක් හැටියට පෙන්වීම.

    54. මර්වින් සිල්වා සත්ගුණවත් පුද්ගලයෙක් හැටියට පිළිගැනීම. ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් මර්වින් සිල්වාට ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභික ලෙස උසස්වීමක් ලබා දීම. ඒ අතර කාලයක් තිස්සේ බැන බැන හිටපු කරුණා අම්මාන්ටත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට පත් කිරීම.

    55. ප්‍රසිද්ධ වේදිකාවේ ජනප්‍රිය අපහාස පාඨයක් වුණ “හොරකම් මැරකම් දුෂණ” කිසිවක් අද වෙනතුරු ඔප්පු නොකිරීම. ඒ සඳහා කළ කී දෑ එනම් රහස් පොලිසියට ගෙන යාම, අල්ලස් කොමිසමට පැමිණිලි කිරීම ඇතුළු සියල්ලම මාධ්‍ය සංදර්ශන බවට ජනතාව ඉදිරියේ ඔප්පු වීම.

    56. පසුගිය රජයේ දුෂණ පෙන්වීමට වේදිකාවේ ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනයට ගත් “පෝට් සිටි ව්‍යාපෘතිය නැවතීම”නැවත ආරම්භ කිරීම.

    57. මාන්කුලම් ඇතුළු පොලිස් ස්ථාන 6 ක් ක්‍රියා විරහිත කිරීම .

    58. පසුගිය රජය කාලයේ එජාප චෝදනා වූ රිෂාඩ් බදුර්දීන් විසින් කෙරුණ වන සංහාරය සහ “අරාබි කොලනි” වලට ඉතා ශක්තිමත්ව කරගෙන යාමට වඩා සුදුසු වටපිටාවක් ඇතිකර දීම . රිෂාඩ් බදුර්දීන්ව රට පාලනය කිරීමේ ඉහළම මණ්ඩලය වන ජාතික විධායක සභාවට පත් කිරීම.

    59. ඉන්දියාවට පමණක් වාසි වනසේ වෙළඳ භාණ්ඩ වල බදු වෙනස් කිරීම. සීපා ගිවිසුම ක්‍රියා කිරීමට කටයුතු ඇරඹීමට සූදානම්.

    60. මහජනයා පාවිච්චි කර යුත්තේ ඉන්දියන් අඩු මිල වාහන බව මුදල් ඇමති සන්ඩරේෂ් රවින්ද්‍ර කරුනායාගම් (රවී කරුණානායක) විසින් තීරණය කිරීම. වඩාත් පරිසර හිතකාමී හයිබ්‍රිඩ් වාහන වලට වැට බැඳීම.

    61. කුඩා පරිමාණ ව්‍යාපාරයක් බවට පත්ව ඇති වාහන ආනයනය කල යුත්තේ මහා පරිමාණ ව්‍යාපාර පමණක් බව, අධික බදු පැනවීමෙන් සීමා කිරීම. ඒ අතර රටේ ආර්ථිකයේ පණ නල බඳු සමාගම් ඉලක්ක කරමින් 25% ක සුපර් ගේන් ටැක්ස් එකක් අය කිරීම. එය පියවාගැනීමට ඒ සමාගම් වල සේවකයින්ගේ අවුරුදු බෝනස් පවා අඩු වීම.

    62. උතුරට කිසිම අවසරයක් නැතිව විදේශිකයන්ට ගමන් කිරීමට අවසර දීම. මෙමගින් LTTE ත්‍රස්තවාදීන්ට පහසුකම් සපයන සියලු දෙනාට උතුරට යෑමට හැකියාවක් ලැබේ .

    63. දකුණු ඉන්දියාවෙන් , ලක්ෂ ගණනින් සරණාගතයන් නමින් ජනයා සංක්‍රමණය කිරීම .

    64. සියලුම සංවර්ධන ව්‍යාපෘති නතර කිරීම. රජයේ ඇති සියලුම ක්‍රියාවන් , ඉතාමත් ව්‍යාකුල සහ ඇල්මරුන ස්වභාවයකින් පැවැත්වීම.

    65. උතුර සහ නැගෙනහිර පවතින තත්වය 100% ක් මාධ්‍යට වසන් කිරීම

    66. පිවිතුරු සහ වඩා සුන්දර වටාපිටාවක් ඇතිවෙමින් පවතී පැවැති නගර ආදිය සම්පුර්ණයෙන් ජරා ජීර්ණ බවට පත් ක්‍රමයෙන් පත්වීම.

    67. මහබැංකු බැඳුම්කර වංචාව රුපියල් බිලියන 400 යි. (2002 සහ 2004 වසරේ රනිල් රජය යටතේ වැට් බදු වංචාව රුපියල් ලක්ෂ 39,000යි). මහ බැංකු අධිපතිවරයා මහ බැංකුවෙන් නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් වංචාවට සම්බන්ධ නැති බවට එජාපයේ නීතීඥයන් 3 දෙනෙක් අරුම පුදුම වාර්තාවක් නිකුත් කිරීම.

    68. ඇමති මණ්ඩලය 25 ක් විය යුතු බව කීවද ජනතාවට පා පහර දෙමින් ඇමති මණ්ඩලය 78 දක්වා වැඩි කිරීම.

    69. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක මූලස්ථානයේ මුදල් සොරකම් නොකළ බව පැහැදිලි කළ වත්මන් ආරක්ෂක ලේකම් බස්නායක මහතාට මාධ්‍ය සාකච්ඡා තහනම් කිරීම.

    70. ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීම සඳහා පැරණි ආරක්ෂක මූලස්ථානය විකිණීමෙන් වෙන් කරගෙන තිබුණ මුදල භාණ්ඩාගාරයට හරවා ගැනීම. එම ආරක්ෂක මූලස්ථානය ඉදි නොකරන බවට රවි කරුණානායක පැවසීම රණවිරුවන්ට එල්ල කළ පා පහරක් බඳු වීම.

    71. ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීමට අවසර ලබා දෙයි .මෙයින් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ආරක්ෂාවටද තර්ජනයකි .එමෙන්ම වඩා පහසුවෙන් නීති විරෝධීඅවි ආයුධ රට තුළට ගෙන ඒමත් කල්ලතෝනින්ට වඩා පහසුවෙන් ලංකාවට ඇතුල් වීමට ඉඩ සැලසේ.

    72. උතුරු නැගෙනහිර හමුදා මගින් පාලනය වන සියලුම නිවාඩු නිකේතන , එම පරිපාලනය මගින් ඈතකර පෞද්ගලික සමාගම් වලට පැවරීම . මේ සඳහා ලන්සු තැබීමට අන්තර්ජාතික දෙමළ ඩයස්පෝරාවේ කොටි හිතවාදීන් ඉදිරියෙන්ම ක්‍රියා කරයි .

    73. ජනාධිපති තුමාගේ බාල සහෝදරයෙකු වූ කුමාරසිංහ සිරිසේනට ටෙලිකොම් සභාපති පට්ටම ලබාදී , මසකට කෝටියකට වැඩි මුදල් ලැබෙන සේ පඩි වැඩිවීමක් .

    74. සියලුම ඉතිරිකිරීමේ ගිණුම් වලට 2.5% ක බද්දක් පැනවීම.

    75. විශ්ව විද්‍යාල සිසුන්ට අධි ජල ප්‍රහාර (2015 මාර්තු). ජනවාරි මාසයේ සිට තවමත් පහපොළ ශිෂ්‍යාධාරය දී නැති අතර මහපොළ අවලංගු කරමින් ඒ වෙනුවට ණය ක්‍රමයක් ලබා දීමට පිඹුරුපත් සැකසීම.

    76. අධිවේගී මාර්ග වලින් ඉතා අඩු මුදලකට සාදා අවසන් කිරීමට එකඟ වූ බව පවසමින් මිනිසුන් රැවටීම. චීන රජය මෙය ප්‍රතික්ෂේප කරයි .

    77. පසුගිය රජයට චෝදනා කරපු “එතනෝල්” මේනියාව . වර්තමාන රජයෙන් එතනෝල් බලපත්‍ර 29ක්.

    78. පසුගිය රාජ්‍ය නායකයාට සීෂෙල්ස්හි බැංකු ගිණුම් වල අධික මුදලක් ඇතිබවට චෝදනා නැගුවත් , එම රජය මගින් එය ප්‍රතික්ෂේප කිරීම .

    79. සෑම වසරකම රටේ මුල් පුරවැසියා සිංහල සහ හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවාරිත්‍ර සම්ප්‍රදායන්කරන අතර , 2015 වසරේදී එය නොපැවැත්වීම .

    80. වී ගොවියා තවත් සරණ කිරීම. වී කිලෝව රු 50 ට රජයෙන් ගන්නා බව පැවසුවත් රු 28 ටවත් මහ කන්නයේ වී කිලෝව විකුණාගත නොහැකි වීම.

    81. මුදල් පනතක් රජය පරාදවීම. ඒ අනුව රජය විසුරුවා හැරිය යුතු වුවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය සත පහකට ගණන් නොගෙන ආණ්ඩුව කරගෙන යාම.

    82. කොටි බෙදුම්වාදීන්ගේ ප්‍රබල ආධාරකරුවෙක් වන ඩොනල්ඩ් ඥාණකෝන් (චාර්ල්ස් ඥාණකෝන් නොවේ, ඔහු මිය ගොස් ඇත) සහ චැනල් 4 ප්‍රධානී කැලම් මැක්‌රේ ප්‍රභූ පර්යන්තයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වෙයි. කොටින්ට සෘජුවම උදව් දෙන කැලම් මැක්‌රේ ඇතුළු නඩයට කිසිම ප්‍රශ්නයක් නැතිව ලංකාව තුළ ක්‍රියා කිරීමට ඉඩ දීම .

    83. මෙරට ක්‍රියාත්මක කරන බොහෝ චීන ආයෝජන ව්‍යාපෘති නව රජය විසින් නැවත ඇගයීමට ලක්කිරීමට තීන්දු කිරීම හමුවේ ලංකාව කෙරෙහි තිබෙන චීන ආයෝජක විශ්වාසය බිඳවැටීම.

    84. දින 100 තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පොරොන්දු වුණත් ඡන්දය දුන් ජනතාවට පා පහර දෙමින් එය නොකිරීම.

    85. තම පවුලේ උදවියට උසස් නිල තල නොදෙමි යැයිකී බොරුව. මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයෙකුට ටෙලිකොම් සභාපති කම , දුවට තානාපති නිලධාරී කම, බෑණාට ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරී පත්වීමක්, පුතාට විදේශ කටයුතු වලට යොදාගැනීම. පුතණුවන් එංගලන්තයේ උසස් අධ්‍යාපනය සඳහා රජයේ මුදලින් සහ වරප්‍රසාද වලින් යැවීම

    86. ආරක්ෂක හේතු මත උතුරු පළාතට යැවීමට සීමා කර තිබූ භාණ්ඩ 16 ක් 3 දක්වා අඩු කරයි.

    87. බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතාව හමුදා ප්‍රකාශක තනතුරෙන් ඉවත් කරයි. මාධ්‍ය ප්‍රකාශ වරුන් හමුදාවට අනවශ්‍ය බවට ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

    88. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ මහ සමුදුර ආරක්ෂා කළ, ලෝකයේ හොඳම සමුද්‍ර ආරක්ෂක සේවය ලෙස ශ්‍රී ලංකාවට කීර්ති නාමය ලබා දුන් ඇවන්ගාඩ් ආරක්ෂක අංශයට අයත් මහනුවර නැමැති නෞකාව අත් අඩංගුවට ගනී. එහි සේවය කළ රණවිරුවන්ව බේරා ගැනීම උදෙසා, නෞකාව නීත්‍යානුකූලව අවසර ලබා ගත් අයුධ නෞකාවක් බව හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතා ට පැවසීමට සිදුවෙයි. නමුත් ඊට සති කිහිපයකට පසුව ඇවන්ගාඩ් සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.

    89. සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජයට අයත් ආරක්ෂක සමාගමක් වන රක්නා ලංකා ආරක්ෂක ආයතනයේ අවි ගබඩාව වටලා ජනමාධ්‍ය වලටත් විවෘත කරයි.

    90. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම එක හා සමාන අයුරින් හමුදාව රැඳවිය යුතු බවට (එහි අදහසනම් දකුණේ තියෙන විදිහටම උතුරේත් හමුදාව අඩු කළ යුතු බවට), ජාතික විධායක සභාවේ සභිකයෙක් හෙවත් ආණ්ඩුවේ පාර්ශවකරුවෙක් වන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    91. කප්පම් කාරයෝ කුඩු කාරයෝ හිරේ දානවා යැයි කී බොරුව. දුමින්ද සිල්වා, මර්වින් සිල්වා යස අගේට යහපාලනය භුක්ති විඳීම.

    92. යතුරු පැදි අයිති කරුවන්ට බල්ලන් ලෙස සලකමින් Full Face හෙල්මට් තහනම් කිරීම. ඒ අතර ෆුල්කවර් බුර්කාව අනුමත කිරීම .

    93. විජයදාස රාජපක්ෂගේ පුතාට අරක්ෂක අමාත්‍යංශයේ තනතුරක් පිරිනැමීම

    94. කොටි ප්‍රධානියෙක් වන පුලිදේවන්ට "මචන්" කියා කතා කළ, සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු වජනාධිපති උපදේශක ලෙස පත් වෙයි

    95. ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට ඇත්‍රි ප්‍රමුඛස්ථානය නැති කිරීමට කටයුතු කිරීම.

    96. "ඕගොල්ල දන්නේ නෑ මට තියෙන ප්‍රශ්න ඉන්දියාව මට බලපෑම් කරනවා බටහිර රටවල් බලපෑම් කරනවා එකෙන් බේරෙන්න හොඳම දේ එක්සත්ජාතික පක්ෂය හා ආණ්ඩුවක් පිහිටුවීම" කියා තම නොහැකියාව හා බිය නිසා රට යළි අරාජික කිරීම.

    97. පසුගිය මැතිවරණ සමයේ වත්මන් ජනාධිපති සිරිසේන තුමාගේ බෑණනුවන් ළඟ තිබී සොයාගත් ස්විස්ස් ෆ්‍රෑන්ක් සහ තවත් කෝටි ගණණනක් වටිනා විදේශ මුදල් පිළිබඳ පරීක්ෂණ යට ගැසීම.

    98. තිස්ස අත්තනායක මහතා විසින් හෙළි කරන ලද ගිවිසුමහි ඇති සියලුම කාරණා ලාබාදීම. එම ගිවිසුම සත්‍යයක් බවට ඔප්පු වීම.

    99. පොලිසිය දේශපාලනයෙන් මුදවනවා කියමින් බලයට පැමිණ, තමන්ට හිතවත් පොලිස් නිලධාරීන් හට උසස් වීම් සහ ස්ථාන මාරුවීම් ලබා දී, අනෙක් නිලධාරීන් දුෂ්කර පළාත් වලට මාරුකිරීම. පොලිසිය ලවා සරසවි සිසුන්ට පහර පිට පහර දීම.

    100. සිංහල භාෂාවේ ගෞරවය රැක ගනිමින් නිවේදනය කළ, සිංහල අවුරුදු චාරිත්‍ර වේලාවන් පවා විශ්වාසනීය ලෙස ජනතාව ලබා ගත් "ලක්හඬ ගුවන් විදුලිය" අලුත් අවුරුද්දට දින කිහිපයකට පෙර වසා දැමීම.

    කොහොමද පහුගිය දින 100 තුළ සිදුකළ වැඩ 100? සනීපයි නේද?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    me rate sinhala minissu hemadama hituwe bada gena vitarai ban.demala muslim manussaya hitanne tamange agama jatiya gena.aeth ape sinhala unta kanna bonna denawanam amma unath dei.

    umba kiana hatiyata ithin machan eka nam sinhala minissunge swabawaya ai eka wenas karanna hadanne. ekath sinhala kame kotasak ne. anagarika dharmapala thuma sinhalayini nagitiv kiala kalekata issella kivveth eka ne. udarata karali pawa dunneth eka ne. dan balapan sinhala deshapalakayo ehen kela gannawa, sinhala minissu mehe kela gannawa. eh ape hati wennathi. ekath ape sinhala kame ananyathawayak.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    reputation_neg.gif
    බෙදුම්වාදී දින... 04-20-2015 06:57 PM ane awajathakayo, ube ammata hukanne mahindha dha balleka dha ? / ammage redhdha ussala balapan rottiya

    රිදිලා ලෝල්ලෙක්ට :lol::lol::lol:
     
    • Like
    Reactions: Thilantdm

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    කාපල්ලා කාපල්ලා කාල මැරියල්ලා තොපි... තොපේ පවුල් එක්කම හැඳි ගෑවිලා යන්න ඕනේ... තොපි මේවට කටවහන් ඉන්නවා කියන්නේ තොපි මේවට සහයෝගය දීමක්.. එක නිසා තොපිට හෙනම ගහනවා...
     
    • Like
    Reactions: Dilwaale

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කාපල්ලා කාපල්ලා කාල මැරියල්ලා තොපි... තොපේ පවුල් එක්කම හැඳි ගෑවිලා යන්න ඕනේ... තොපි මේවට කටවහන් ඉන්නවා කියන්නේ තොපි මේවට සහයෝගය දීමක්.. එක නිසා තොපිට හෙනම ගහනවා...

    :yes::yes:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කාපල්ලා කාපල්ලා කාල මැරියල්ලා තොපි... තොපේ පවුල් එක්කම හැඳි ගෑවිලා යන්න ඕනේ... තොපි මේවට කටවහන් ඉන්නවා කියන්නේ තොපි මේවට සහයෝගය දීමක්.. එක නිසා තොපිට හෙනම ගහනවා....:angry::angry::angry::angry:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ හොඳටම රිදිලා බන් මුඋට. මුගේ අම්ම වටේ යනවා අපේ ගෙවල් පැත්තේ.අම්ම පළල් කරන් ඉන්නේ මෙන්න කැටේ දාන්න සතේ කියලා බන්

    බෙදුම්වාදී දින... 04-21-2015 02:34 PM කුනුහරුප කියන්න එපා පොන්න වේසියේ
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ හොඳටම රිදිලා බන් මුඋට. මුගේ අම්ම වටේ යනවා අපේ ගෙවල් පැත්තේ.අම්ම පළල් කරන් ඉන්නේ මෙන්න කැටේ දාන්න සතේ කියලා බන්

    බෙදුම්වාදී දින... 04-21-2015 02:34 PM කුනුහරුප කියන්න එපා පොන්න වේසියේ
    :lol::lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තොපේ පවුල් එක්කම හැඳි ගෑවිලා යන්න ඕනේ