ජහාපාලනය නම් වේ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ජහාපාලනය නම් වේ

වත්තල ප්‍රාදෙශීය සභාපතිව ප්‍රාදේශීය සභාවෙන් එලියට ඇදලා මැරයෝ ලව්වා ගස්සවපු ජෝන් අමරතුංගට අභ්‍යන්තර කටයුතු ඇමති කම.
කූඨ ලේඛනයක් කියමින් අත් අඩංගුවට ගෙන තිස්ස අත්තනායකව අවුරුදු 7 ක් සිරිපිරිගෙට.
තිස්ස අත්තනායකට මම පුද්ගලිකව කැමති නෑ. ඒත් ඒ මනුස්සයා රනිල් - දෙමළ සංධාන ගිවිසුමේ ලෙසට කූඨ ලේඛනයක් හැදුවා කිව්වාට එහි තියෙන කරුණු රනිල්වත් ටී.එන්.ඒ එකවත් ප්‍රතික්ෂේප කරලා නෑ. අනික පහුගිය කාලේ රටේ වුණ දේවල් බැලුවාම පේනවා, සිදුවන්නේ ඒ ගිවුසුමේ තිබුණ දේවල් කියලා.
තිස්ස අත්තනායකව අත් අඩංගුවට ගත්තා නං අමාත්‍ය පාඨලී චම්පික රණවකවත් අත් අඩංගුවට ගත යුතුය!
තිස්ස අත්තනායක ඉදිරිපත් කළ රනිල්-ටී.එන්.ඒ ගිවිසුම සත්‍යයක්ද නැතහොත් අසත්‍යයක්ද යන්න ජනතාව ඉදිරියේ ඔප්පු වූයේ නැත. එහෙත් පා.ච. රණවක රටට පෙන්වූ මහින්ද-කේපී ඉඹිනවා කියන පින්තූරය බොරුවක් බවත් එය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පින්තූරය එඩිට් කර හදපු එකක් බවත් ජනතාවට ඔප්පු වී ඇත.
අගවිනිසුරුට ඉල්ලා අස් වෙන්න කියා ඔහු ඉල්ලා අස් නොවූ තැන (ඔහුගේ පත්වීම වලංගු නැතිනම් ඉල්ලා අස් වෙන්න කියා කීමට අවශ්‍ය නැත), නිසි පාර්ලිමේන්තු ක්‍රමවේදය යොදනවා වෙනුවට සිරිසේනගේ චිට් එකෙක් අගවිනිසුරු ව එලවා දැමූ එජාපයේ යහපාලනය තමයි මේ.

ඔයාලා අපි තාමත් මහින්ද රාජපක්ෂ මහත්තයා, ගෝටාභය රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් පෙනී නොසිටින්නට මේ ටික යි වෙන්නේ. මේ විතරක් නෙමේ ඔවුන්ව මේ වගේ මාංචු දාලා හේග් නුවරට කුදලන් යන්න එජාපය පසුබට වෙන එකක් නෑ. තමන්ගේම පක්ෂයට ජීවිතෙන් වැඩි කාලයක් දරදියඇද්ද මනුස්සයාට මෙහෙම කරන එජාපය විශ්වාස කළ හැක්කේ කාටද.
එජාපෙට එකක් කියනවා, පුලුවන්නම් අපේ මහින්ද මහත්තයාට හරි ගෝඨාභය මහත්තයට හරි මෙහෙම කරලා පෙන්වන්න. එදාට බලාගන්න පුලුවන් වේවි ජනතාව කොච්චර ඒ නායකයින් දෙපලට ආදරෙයිද කියලා.

10393899_764284266989646_8742602655385736232_n.jpg


දින 100 යි මඩ 1000 යි....
තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
යහපාලන දින 100 ද බෙදුම්වාදී දින 100 ද???


ජනවාරි 9 වෙනිදා :no:
මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණයේ පිනෙන් 2001 දී අලි කොටි ගිවිසුම අත්සන් කරපු රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති වෙනවා..

ජනවාරි 11 වෙනිදා :angry:
මිලේනියම් සිටි සිද්ධියේදී බුද්ධි අංශ පාවා දීමේ චෝදනාව ලත් ජෝන් අමරතුංග යලිත් වතාවක් පොලීසිය භාර ඇමති වරයා බවට පත්වෙනවා...
ඒවගේම කොටි සංවිධානයේ ප්‍රභල ආධාරකරුවෙකු වන රාජ්රාජ රත්නම්ගෙන් විනිමය වංචාවන් කරමින් ඩොලර් මිලියන 3 ලබාගත් බවට චෝදනා ලබා සිටින රවී කරුණානායක මුදල් ඇමති බවට පත්වෙනවා..

ජනවාරි 12 වෙනිදා :no:
ශ්‍රීලංකාව බිහිකළ කීර්තිමත්ම බුද්ධි අංශ නිලධාරියා වන බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් කපිල හෙන්ඩ විතාරණ සිය තනතුරෙන් ඉල්ලා අස් වෙනවා...
එදා සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ත් සුනාමි සහන මණ්ඩලයේ නිර්මාතෘ ජයන්ත ධනපාල මහතාත් ජනාධිපති උපදේශකවරු බවට පත්වෙනවා...

ජනවාරි 13 වෙනිදා:no:
දෙමළ බෙදුම්වාදී මතය වපුරන ටැමිල් නෙට් වෙබ් අඩවියට ලංකාවේ ඉඳන් ඍජුව ඇතුළුවීමට තිබුණු බාධාවන් ඉවත් වෙනවා...

ජනවාරි 14 වෙනිදා :no:
දෙමළ ජාතික සංවිධානයේ දිගුකාලින ඉල්ලීමක් ඉටුකරමින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරය දරපු මේජර් ජෙනරාල් ජි ඒ චන්ද්‍රසිරි මහතා ඉවත් කරනවා...
ඒවගේම හිටපු මහා ඇමති පිල්ලයාන් කොටින්ට එරෙහිව නැගිටපු පිල්ලයන්ගේ ආරක්ෂාව ඉවත් කරනවා...ඩග්ලස් දේවානන්ද හිටපු ඇමතිතුමාගේ ආරක්ෂාව පොලිස් නිලධාරින් දෙන්නෙකුට සිමා කරනවා..

ජනවාරි 15 වෙනිදා :no:
උතුරේ කොටි හිතවාදීන් පිල්ලෙයාන්ගේ ගෙවල් ගිනි තියලා පිල්ලෙයාන්ගේ කට්ටියට පහර දුන්නා ...

ජනවාරි 16 වෙනිදා :no:
දෙමළ බෙදුම්වාදීන්ගේ ප්‍රභල ආධාර කරුවෙකු වන ඩොනල්ඩ් ඥානකොන්(මැරුනු චාල්ස් ඥානකොන්ගේ සහෝදරයා) හා චැනල් 4 නාලිකා ප්‍රධානි කැලන් මැක්රේ ප්‍රභූ පර්යන්තයෙන් ලංකාවට ඇතුළුවෙනවා.... එදාම උතුරු පළාතට යැවීමට ආරක්ෂක හේතු මත සිමා කරලා තිබුණු භාණ්ඩ 16 ක් භාණ්ඩ 3 ක් දක්වා අඩු කරනවා....එමෙන්ම උතුරු පළාතේ සංචාරය කිරීමට විදේශිකයන්ට තිබු සිමා ඉවත් කරනවා...

ජනවාරි 17 වෙනිදා.. :no:
ඉන්දියාවේ ndtv නාලිකාවට සම්මුක සාකච්චාවක් දෙමින් වර්තමාන අගමැති රනිල් 13 වෙනි සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සියලුම පාර්ශවයන් එකඟයි පොලිස් බලතල සම්බන්ධයෙන් පමණක් සංවාදයක් පවතිනාවය කියලා තමන්ගේ සාකච්චාවේදී ප්‍රකාශ කරනවා...
ඊළඟට ආරක්ෂක අංශයේ උපදෙස් මත උතුරේ පිහිටවා ඇති හමුදා කඳවුරු තව දුරටත් අඩු කිරීමට අධ්‍යනයක් කරන්න කියලා යුධ හමුදාවට උපදෙස් දීලා තියෙනවා කියලා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා දැනුම් දෙනවා.. එම මාධ්‍ය හමුවේදී එතුමා ප්‍රකාශ කරනවා යුද්ධය ඉවර වෙනකොට අක්කර 26,000 ක හමුදා කඳවුරු තිබ්බා අපි දැනටමත් 10,000 කට අඩුකරලයි තියෙන්නේ තවත් අඩුකරන්න කියලා කියන නිසා අපි මේක කරන්න උත්සහ කරනවා කියලා...
ඊට පස්සේ මොකක්ද වෙන්නේ දවස් 2 කර පස්සේ එතුමාව හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරනවා...

ජනවාරි 18 වෙනිදා :no:
බුද්ධි අංශ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස් වෙනවා...

ජනවාරි 22 වෙනිදා :no:
ආණ්ඩුවේ ආධාර කරුවෙකුවන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික විධායක සභාවේ සබිකයෙක් විදිහට රැස්වීමට සහභාගිවෙලා ඉවරවෙලා ඇවිල්ලා කියනවා ලංකාවේ සෑම පළාතකම එකහා සමාන අයුරින් හමුදාව රැඳවිය යුතුයි කියලා...
:(:(:(:(:( :(:(:(:(:( :(:(:(:(:( :(:(:(:(:( :(:(:( :( :( :( :(
යකෝ මේ දේවල් දින 100 තිබ්බද??? දින 100 තොපිට පෙන්නලා මේ යටින් ගෙනියන්නේ බෙදුම්වාදී දින 100 ක් කියලා තොපිට තේරෙන්නේ නැද්ද???
කාපල්ලා කාපල්ලා කාල මැරියල්ලා තොපි... තොපේ පවුල් එක්කම හැඳි ගෑවිලා යන්න ඕනේ... තොපි මේවට කටවහන් ඉන්නවා කියන්නේ තොපි මේවට සහයෝගය දීමක්.. එක නිසා තොපිට හෙනම ගහනවා....:angry::angry::angry::angry:


 

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    වව්නියාවේ පොලිස් නිලධාරියා වෙඩිකෑවේ දඩයමේ ගිහින්

    වව්නියාව පොලිස් ස්ථානයේ පැවැත්වෙන සාදයක් සඳහා වන සතුන් දඩයම් කිරීමට කැලැ වැදුන පොලිස් නිලධාරියකු සතුන් දඩයම් කිරීමට ඇටවූ තුවක්කුවක මරු උගුල හසුවී තුවාල ලබා ඇත.
    පෙරේදා (04 වැනිදා) අලුයම 1.30 ට පමණ හතර දෙනෙකුගෙන් සමන්විත පොලිස්‌ කණ්‌ඩායමක්‌ මෙම වන සතුන් දඩයම් කිරීමේ මෙහෙයුමට සහභාගී වී ඇත.
    මෙම වෙඩි ප්‍රහාරයෙන් උලුක්‌කුලම පොලිස්‌ මුර පොළට අනුයුක්‌තව සේවය කළ රෝහණ ප්‍රියන්ත ගමගේ නමැති පොලිස්‌ නිලධාරියා මෙසේ තුවාල ලබා ඇත.
    ඔහු මේ වන විට වවුනියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
    කෙසේවුදව, මෙම සිද්ධිය සමහරක් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, වවුනියාව, සූඩවෙන්දපිලව් ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිටි පොලිස්‌ භට කණ්‌ඩායමකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක්‌ පොලිස්‌ නිලධාරියකු තුවාල ලබා ඇති බවයි.
    යුද්ධය හෝ ත්‍රස්තවාදය යළිත් මව් බිමට අවශ්‍ය නොවන අතර ,ජාතින් අතර සැකය දුරු කිරීමෙන් දිගු කාලීන සාමයක් නිර්මාණය කිරීමේ අඩිතාලමක් සකසා තිබේ එවැනි මොහොතක යුද්ධය අවශ්‍ය වන්නේ එමගින් හරි හම්බ කරගත් කණ්ඩායම් වලට පමණි
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    දෙවෙනි පුතේ අන්න උඹට නේවි එකෙන් ලියුමක් ඇවිත් තිබුනා, වැඩට එන්ඩ කියලා.
    උඹ ආයේ වැඩට යන්නේ නැද්ද බං?
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දෙවෙනි පුතේ අන්න උඹට නේවි එකෙන් ලියුමක් ඇවිත් තිබුනා, වැඩට එන්ඩ කියලා.
    උඹ ආයේ වැඩට යන්නේ නැද්ද බං?
    :yes::yes::yes::P
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පොනිල්ගේ ගූ කාල මොංගල් සමරේගෙන් පොලු පාර කාල ඉන්න මුන්ට දැන් මේවා පෙන්නේ නැහැ බන්..ලංකාවේ උන්ට හරියන්නෙම මේ වගේ හිටo ආණ්ඩුවක්ම තමා බන්.
     
    • Like
    Reactions: jonhrcm

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අර හම්බ වැල ලින්ක් තියන උන් PM දාපල්ලා
    රනිල්ගේ ලෝල්ලනේ මෙහෙ වරෙව්... සහජීවන ලෝල්ලනි මෙහෙ වරෙව්...