තොපි කූරගල ගිහින් තියේද?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    තෝ කොහොමද යන්නේ?
    ගනින් බයික් එක..
    හොරණ හරහා රත්නපුරට පලයන්..
    රත්නපුර ටවුම පනිනවත් එක්කම වේවැල් වත්ත පාරට දාපන්.
    දෙහෙන ඇල්ල
    අලුපොල ඇල්ල
    බෙරු වත්ත ඇල්ල බලාගෙන රාස්සගල හරහා බලන්ගොඩ ට පලයන්..
    බලන්ගොඩ ඉඳන් කල්තොට පාරේ ගිහින් කූරගල බලපන්..
    ඊට ටිකක් එහාට ගියාම තියෙනවා
    කල්තොට දූවිලි ඇල්ල.. පට්ට ප්ලේස් එක
    ඊට මෙහා තියෙනවා හුණුගල් පොකුණ
    යන්න දෙන්නේ නෑ හැබයි හොරෙන් ගියෙකි කොල්ලො දෙනෙනෙක් වත් ඉන්නවා නම් කැලේ ඇතුලෙන්.
    තව එහාට ගියාම බුදුගල පන්සල තියෙනවා.
    ඒකත් බලලා ආයේ බලන්ගොඩ පැල්මඩුල්ල රත්නපුර හරහා ගෙදර වරෙන්.
    බලන්න දේවල් ද බං නැත්තේ ලංකාවේ .
    දවසට උපරිම 250-300kms යන්න පුළුවන් බයික් එකේ.. ඊට වඩා නම් අමාරුයි
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    meka pulwan nam 10 denekta kiyala therun karala pennapan.... ottui baa :dull:


    concrete purolaa hema tenama... mekata hari nam rajayath waga kiyanna onaa... purawasthu thiyena bumiyaka ohe idikirim karanna dena ekata....

    tambiyaa gaawa thiyeddi adu gaane oka original widiyata thibba.... dan thiyenne wenama output ekak...
    අනිවා. 10කට කිව්වොත් 10ම මට බනින්නේ තෝ බෞද්ධ සංස්කුචිය කනවා කියලා.

    ඔතන තිබ්බ පුරාවිද්‍යා සාක්ෂි ඉවරයි. සෙල්ලිපි තිබ්බා නම් ඒවත් ඉවරයි..

    ඕක තම්බියා ගාවම තිබ්බා නම් ඉවරයි. උන් ඕක විනාශ කරේ නෑ..
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    IMG-20211218-WA0031.jpg
    IMG-20211218-WA0042.jpg
    IMG-20211218-WA0061.jpg


    IMG-20211218-WA0032.jpg

    IMG-20211218-WA0060.jpg


    ඔය 2021.12, මොන වගේද බලලා එන්න ගියා, දැන්නන් ගොඩක් වැඩ ඉවර ඇති.
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අර තඩි සිංහයා ඇරෙන්න වෙන මොනවයි එහෙ බලන්න තියෙන්නේ? තොපි ගිහින් තියේද? මේ හෙනහුරාදා යන්නෙයි කියලා.

    ඒක නෙමෙයි. මට කලින් දවසේ නින්ද යන්නේ නෑනේ පහුවෙනිදට පාන්දරට ඇහැරෙන්න තියෙනවා නම්. තොපිට ඒ ලෙඩේ නැද්ද? ඇහැරෙයිද නැද්ද කියල ෂුවර් නැතුව කල්පනා කරනවා ඉතින් නින්ද යන්නේ නෑ. පාන්දර 3.30 ට වගේ ඇහැරෙන්න නම් රෑ 10ටවත් බුදියාගන්න කියල ගියොත් ලොවෙත් නින්ද යන්නේ නෑ. පාන්දර 1-2ට නිදාගෙන පුරුදු නිසා. මොකක්ද මේකට හරියන විසඳුම? නිදිපෙති වලින් වැඩක් තියෙනවද ඇත්තටම? නැත්තන් නිදිපෙති බීලා තලපතා ගහලා වගේ නින්ද ගියොත් පහුවෙනිදා වෙලාවට ඇහැරෙන එකක් නැද්ද? 🤔

    istock000011798696large.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    යටගිය දවසැ මෙමහා හෙලදීපය සුඛිත මුදිත කලගෝඨාභය රජුවිසින් පහරදී එලවා විනාශ කර දැමූ එහි වැඩවිසූ මුසල්මාණු පල්ලියක නශ්ථාවේශ තියෙනවා...
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෝඨාභය හදපු මහ සෑයක් තියෙනව,
    සැයේ අනුහසින් තමයි ලොක්කව පන්නගන්න පුළුවන් වුණේ.. Thamks :D
     

    hirikiththa

    Junior member
  • Nov 20, 2024
    37
    73
    18
    කූරගල යන්නේ නිදි මරන්නද බං? ☹️
    මං නම් කූරගල යන්න ඉන්නේ ඇට දෙක උඩ වාඩි වෙලා ඉන්න
    සිංහයා ඉස්සරහට ගිහිල්ලා ටික්ටොක් එකක් කරන්න.
    මාත් ආසයි ඒ ඇට දෙක ගලක් උඩ තියාන ඉන්න සිංහයා ට . අඩේ සිරාවට ඇයි බන් ලංකාවේ සිංහයාගේ පිළිරුවක් හදනකොට අලි ඇට දෙකකුත් හදන්නේ. අපේ පන්සලේ සිංහයෝ දෙන්නෙක් හදලා තියෙනවා උන්ටත් හදලා තියෙන්නේ ඇට දෙකක්. මම ඉස්සල්ලම දහම් පාසල් ගියපු දවසේ එකෙක් එක්කන් ගිය වරෙන් වැල්ල සිංහයා බලන්න කියලා . ගියාට මුකුත් පෙන්න නා කකුල් දෙක අස්සෙන් අත දාල බලපන් කිව්වා, සිරාවටම නිර්මාණකරුවා ඌට ඇට දෙකක් හදලා කියාන්කෝ . උගේ කලාවේ තරම කියන්නේ දකුණු අටේ ලොකුයි වම අටේ ට වඩා .