තොපි කූරගල ගිහින් තියේද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මරණාධාර සමිතියේ වයසක සැට් ඒකත් එක්ක වන්දනාවේ යනවා. කොල්ලො කවුරුත් නෑ. මම විතරයි ඒ සමිතියේ බාලම සාමාජිකයා පියා නැති නිසා.
    ela muchn gihin waren
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113


    Code:
    https://www.facebook.com/photo/?fbid=3392701371001909&set=a.1560463470892384

    අලියෙකුත් හදනවාලු 😌

    තව ටික දවසකින් සිංහලු නාලාගිරි හස්ති රාජයා වන්දනා කරයිද දන්නේ නෑ. :rofl:
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අර තඩි සිංහයා ඇරෙන්න වෙන මොනවයි එහෙ බලන්න තියෙන්නේ? තොපි ගිහින් තියේද? මේ හෙනහුරාදා යන්නෙයි කියලා.

    ඒක නෙමෙයි. මට කලින් දවසේ නින්ද යන්නේ නෑනේ පහුවෙනිදට පාන්දරට ඇහැරෙන්න තියෙනවා නම්. තොපිට ඒ ලෙඩේ නැද්ද? ඇහැරෙයිද නැද්ද කියල ෂුවර් නැතුව කල්පනා කරනවා ඉතින් නින්ද යන්නේ නෑ. පාන්දර 3.30 ට වගේ ඇහැරෙන්න නම් රෑ 10ටවත් බුදියාගන්න කියල ගියොත් ලොවෙත් නින්ද යන්නේ නෑ. පාන්දර 1-2ට නිදාගෙන පුරුදු නිසා. මොකක්ද මේකට හරියන විසඳුම? නිදිපෙති වලින් වැඩක් තියෙනවද ඇත්තටම? නැත්තන් නිදිපෙති බීලා තලපතා ගහලා වගේ නින්ද ගියොත් පහුවෙනිදා වෙලාවට ඇහැරෙන එකක් නැද්ද? 🤔
    oya scene ekanm matat tiyey bola
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ගිහිල්ල තියෙනව...අක්කර ගානක භූමියක්...මම ගිය දවස්වල නං හදමින් පවතිනව...දැන් ඉවර ඇති...😍
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අර කාලකණ්ණියා ලස්සන පරිසරය කාල දැම්මා.

    meka pulwan nam 10 denekta kiyala therun karala pennapan.... ottui baa :dull:


    concrete purolaa hema tenama... mekata hari nam rajayath waga kiyanna onaa... purawasthu thiyena bumiyaka ohe idikirim karanna dena ekata....

    tambiyaa gaawa thiyeddi adu gaane oka original widiyata thibba.... dan thiyenne wenama output ekak...
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    අම්මෝ කිලෝමීටර් 22ක් තියෙනවා. 😣
    නාන්න නම් කිට්ටුව තියෙනවා කල්තොට වේලිඔය කියන තැන නාන්න හොඳයි වයසක සෙට් එක එක්ක යන වන්දනා ගමනක් නිසා.

    ඔය වයසක සෙට් එක්ක ගිහින් කාපු බීපු දේවල් ඒ ඒ තැන් වල දාලා පරිසරයට හානි කරනවා එහෙම නෙවෙයි ඔන්න.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,130
    113
    හුනු ගල් පොකුණ බලන්න පලයන්. තව නාන්නත් නියම place එකක් තියේ. උදේට photos දාන්නම්
     
    • Like
    Reactions: Nidarshana_k

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අපේ සිංහල බෞද්ද ඉතිහාසයේ ප්‍රෞඩත්වය විදහා දක්වන, ඒ වෙනුවෙන් අප්‍රමාන කැපවෙන භික්ෂූන් ඇතුලු සියලු දෙනාට මාගේ උපහාරය. ලන්කාවට ආවම අනිවා වන්දනා කරන්න යනවා.
     
    • Haha
    Reactions: NRTG and EdNygma

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Nidiyanna ona kiala hithanna epa. Aharilama innawa kiala hithala anadata yaman. Nikamma ninda yanawa.
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    මහින්ද මහත්තයාට චන්දේ දිනන්න කියලා පඩුරක් ගැටගහලා එන්න සිංහයාගේ ඇට දෙකේ
     
    • Love
    Reactions: EdNygma

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගෝඨාභය හදපු මහ සෑයක් තියෙනව, සෑහෙනට රිදෙයි කුහක පොන්සියට

    ado lampu thel ponnaya, tho innawada??
    gothabaya gal issuwada hadanna?
    onanam kiyak hari horakan karala ethi.