තොපි මෙහෙ හැමනියව් .. අන්න අපි තුනට වැටිලා

walputha

Member
Mar 10, 2017
65
10
0
තොපි මෙහෙ හැමනියව් .. අන්න අපි තුනට වැටිලා

රති කෙළි බලා එකට නැගලා තුනට බස්ස ගත්ත ලංකාව

1177082895kid_L.jpg


ශ්‍රී ලංකාව sex යන වචනය සෙවීම තුළින් මෙවර තෙවන ස්ථානයට පැමිණ තිබේ.

විශේෂත්වය වන්නේ පසුගිය වසර කිහිපය පුරාම ශ්‍රී ලංකාව sex යන වචනය සෙවීම තුළින් පිට පිට වසර කිහිපයක් පළමු ස්ථානය දිනා ගෙන සිටි ශ්‍රී ලංකාව මෙවර තෙවන ස්ථානයට පැමිණිමයි.

Google Trends දර්ෂකයට අනුව sex යන වචනය සෙවිමේ පළමු ස්ථානය බංගලාදේශය ලබා සිටින අතර දෙවන ස්ථානය ඉතියෝපියාව සහ තෙවන ස්ථානය ශ්‍රී ලංකාව ලබාගෙන සිටියි.

නේපාලය සහ අසල්වැසි ඉන්දියාව හතර සහ පහ යන ස්ථාන දිනාගෙන සිටියි.

ලෝකයේ නගර අතරින් පළමු ස්ථානය හෝමාගම නගරයට හිමිවී ඇති අතර චෙන්නායි , ඩකා යන නගර පළමු ස්ථාන තුන හිමි කරගෙන තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පළාත් අනුව ගත් කළ උතුරු මැද පළාත පළමු ස්ථානයට පත්ව ඇති අතර උතුරු පළාත දෙවන ස්ථානයත් ඌව පළාත තෙවන ස්ථානයත් සබරගමුව පළාත හතරවන ස්ථානය සහ බස්නාහිර පළාත පස්වන ස්ථානය ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ නගර වලින් පළමු ස්ථානය පිහිඹියගොල්ලෑව නගරය පත්ව ඇති අතර තම්බල, ගෝදුන්න, මත්තල, පානවල, කොන්ඩාවිල්, වව්නියා, පිටිගොඩ, හෝමාගම, කාසිවත්ත යන නගර පළමු ස්ථාන දහය තුළ සිටිම විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙහි ඇති සුවිශේෂිත්ව වන්නේ මුළු වසර තුළම වැඩිම වාර ගණනක් sex යන වචනය සොයා තිබෙන්නේ පාසල් නිවාඩු කාලය වන අප්‍රේල් සහ අගෝස්තු යන මාසවල වීමය.

source: http://sinhala.adaderana.lk/news/81405/රති-කෙළි-බලා-එකට-නැගලා-තුනට-බස්ස-ගත්ත-ලංකාව-
 
  • Like
Reactions: Naughtykolla48

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,960
    16,990
    113
    Colombo
    ශ්‍රී ලංකාවේ නගර වලින් පළමු ස්ථානය පිහිඹියගොල්ලෑව නගරය පත්ව ඇති අතර තම්බල, ගෝදුන්න, මත්තල, පානවල, කොන්ඩාවිල්, වව්නියා, පිටිගොඩ, හෝමාගම, කාසිවත්ත යන නගර පළමු ස්ථාන දහය තුළ සිටිම විශේෂත්වයකි.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    yahapalanaye pihiten tv eke news valata yanneth kunuharupa nisa minissunge kuthuhalaya adu wela athi
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    ඇත්තටම මත්තල කියන්නේ නගරයක් නෙවෙයි නේ..ඕක නිකන් ගමක් විතරයි..ඔය මුලු ගමෙම මිනිස්සු 200-250 විතර අති..ඔක සූරියවැව වෙන්න ඕනේ.මොකද හම්බන්තොට ප්‍රොජෙක්ට් වලට් ආපු චීන්නු වැඩිපුරම නැවතිලා ඉන්නේ සූරියවැව ..එකක් හම්බන්තොට ට වැඩිය දේශගුණය හොඳ නිසා..මගේ යාලුවෙකුගේ ගෙයකුත් චීන්නුන්ට බදු දිලා තියෙනවා ..උන් ගෙදර ඉන්නවනම් වැඩිපුරම බල්න්නේ sex ලු..මුලින් උන් ඒ වත්තෙම පොඩි ගෙයක් හදාගෙන හිටියත් ..මුන්ගෙ sex බැලිල්ල නිසා වෙන ගෙදරක පදින්චියට ගියා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,930
    113
    SEX සහ PORN අතර වෙනස දන්නෙ නැති ගංකබර හැත්ත
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අයියෝ... කිරිකැට් වගේ වුනා ඒකත් එහෙනං
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ලංකාවෙ එවුන් දැන් සර්ච් කර කර ඉන්නෙ නෑ කෙලින්ම ප්‍රැක්ටිකල්.. ප්‍රැක්ටිකල්..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ආයෙත් එක වෙමු :yes: ලෝකය ජයගමු :yes: හැමෝම එකතුවෙලා සර්ච් බාර් එකේ sex කියල ටයිප් කරලා ගුගල් එකට සෙන්ඩ් කරන්න
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මෙහි ඇති සුවිශේෂිත්ව වන්නේ මුළු වසර තුළම වැඩිම වාර ගණනක් sex යන වචනය සොයා තිබෙන්නේ පාසල් නිවාඩු කාලය වන අප්‍රේල් සහ අගෝස්තු යන මාසවල වීමය :lol::lol: