තොපි වෙනුවෙන් අපි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    FOHXVHfWYAMRb_T

    FOHXVHdWYBEHEfi
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මිනිස්සුන්ට ගානකුත් නැ, උන්ට ගානකුත් නැ...
    නැත්නම් මෙලහට පාරට බැහැල ගහල මුන්ව එලවන්න ඕන..
    අපේ එවුන්ට ඒව ‌තේරෙන්නෙ නැ බන්. මේ කැරි දේශ පාලුවො එලවල දාන්න ඔ්න. රෑට ඉන්න බැ රස්නෙයි ෆෑන් එකක් දාගන්න කරන්ට් නෑ පොඩ් එව්ව‌ො අඩනවා දාඩියට නින්ද යන්නෙ නෑ. ඒත් මුන් දිය කෙලිනවා. මුන් විදෝල මැරෙන්නෙ විදෝල.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපේ එවුන්ට ඒව ‌තේරෙන්නෙ නැ බන්. මේ කැරි දේශ පාලුවො එලවල දාන්න ඔ්න. රෑට ඉන්න බැ රස්නෙයි ෆෑන් එකක් දාගන්න කරන්ට් නෑ පොඩ් එව්ව‌ො අඩනවා දාඩියට නින්ද යන්නෙ නෑ. ඒත් මුන් දිය කෙලිනවා. මුන් විදෝල මැරෙන්නෙ විදෝල.
    සිරාවට අපේ උන්ට මිට වඩා විනාසයක් උනත් ඔන්න ඔහේ පෝලිම් වලට වෙලා ඉඳීවි...
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ රටේ මිනිස්සුන්ට ඕන විඳව විඳව ජීවත් වෙන්න. මෙව්වා දැකලා අපේ ඇඟේ ලේ රත් වෙන එක විතරයි වෙන්නෙ. බනින උනුත් බොරුව කරන්නෙ. කොටින්ම බනිද්දිත් "මහත්තයා" කෑල්ල දාලා බනින්නෙ. සමහර උන් මහින්ද බේරලා අනික් උන්ට බනින්නේ. ඉතිං මිනිස්සුන්ට තේරුම්යන දවසක් පේන තෙක් මානෙකවත් නෑ.

    රටක ජනතාවට ලැබෙන්නේ උන්ටම ගැළපෙන පාළකයාය. -- කිව්වේ කව්ද දන්නෑ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මිනිස්සුන්ට හොරකම සාමාන්‍ය දෙයක් කරලා තියෙන්නේ.. ඒ තරමට හුරගෙන කන ලෙවල් එකට ගිහින් තියෙනවා. කොච්චර වැඩේ දරුණුද කියනවා නම් උබලව මුන් හොරා කනවා කියන එකාටත් බනින තැනට මයින්ඩ් හදල තියෙන්නේ. හොරාට බයිනවා විනා හොරාකන එකාව පෙන්නන එකාගේ පලු අරින තැනට සක්කිලි ජාතිය වැටිලා තියෙන්නේ .

    Da29u9g.jpg
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අපේ එවුන්ට ඒව ‌තේරෙන්නෙ නැ බන්. මේ කැරි දේශ පාලුවො එලවල දාන්න ඔ්න. රෑට ඉන්න බැ රස්නෙයි ෆෑන් එකක් දාගන්න කරන්ට් නෑ පොඩ් එව්ව‌ො අඩනවා දාඩියට නින්ද යන්නෙ නෑ. ඒත් මුන් දිය කෙලිනවා. මුන් විදෝල මැරෙන්නෙ විදෝල.
    Vidola pakak marei.
    Karmayath padiri doo salli karayo gaawa
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුහකකමේ උපරිමය, දැන් සෙල්ලම් කරන්ඩත් බැ මේකෙ ඉන්න උන්ගෙන් අවසර ගන්ඩ වෙලා,

    සජියල අනුරල එහෙම බුලි අරන් පෝලිමේ ඇති ජනතාව වෙනුවෙන්..🤣🤣
     
    රතුකොටු

    Active member
  • Jun 18, 2013
    104
    78
    28
    මිනිස්සුන්ට ගානකුත් නැ, උන්ට ගානකුත් නැ...
    නැත්නම් මෙලහට පාරට බැහැල ගහල මුන්ව එලවන්න ඕන..
    හැමෝම බලන්මි ඉන්නේ මුන්ටික මිනිස්සු එළවනකල්... මිනිස්සු කියන්නේ උබලයි අපියි තමා.. හැමෝම මිනිස්සු එලවනවා කියල සමාජය දිහා බලන් ඉන්න හින්ද තමා මම හිතන්නේ අපිට මේ ඉරණමෙන් ගොඩ එන්න බැරි
     
    • Like
    Reactions: Kalegana and NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමෝම බලන්මි ඉන්නේ මුන්ටික මිනිස්සු එළවනකල්... මිනිස්සු කියන්නේ උබලයි අපියි තමා.. හැමෝම මිනිස්සු එලවනවා කියල සමාජය දිහා බලන් ඉන්න හින්ද තමා මම හිතන්නේ අපිට මේ ඉරණමෙන් ගොඩ එන්න බැරි
    එලෝල කාවද පත්කර ගන්ඩ ඕන????කෝ එක පොන්නයෙක් පුලුවන් නම් උත්තර දිපල්ල බලන්ඩ, පොන්න හැත්ත දැක්කෙ නැ වගේ ඉදී..🤭🤭🤭
     
    රතුකොටු

    Active member
  • Jun 18, 2013
    104
    78
    28
    එලෝල කාවද පත්කර ගන්ඩ ඕන????කෝ එක පොන්නයෙක් පුලුවන් නම් උත්තර දිපල්ල බලන්ඩ, පොන්න හැත්ත දැක්කෙ නැ වගේ ඉදී..🤭🤭🤭
    දැක්කේ නෑ නෙමේ බන් උබව ගනං ගන්නේ නෑ දැන් කවුරුත්..
     
    • Like
    Reactions: gnilukshi

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැක්කේ නෑ නෙමේ බන් උබව ගනං ගන්නේ නෑ දැන් කවුරුත්..
    උබලට කොහෙද බන් දෙන්ඩ උත්තර තියෙන්නෙ, විපක්ශෙ පොන්න බල්ලො කවද්ද බන් තර්කයක් ඇති පදනමක් ඇති දෙයක් කතා කරේ, හැමදාම පොන්නයො පැනල යන එකනෙ කරන්නෙ එකෙක් ඉන්නවද උත්තර දෙන්ඩ..🤣🤣🤣🤣
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එලෝල කාවද පත්කර ගන්ඩ ඕන????කෝ එක පොන්නයෙක් පුලුවන් නම් උත්තර දිපල්ල බලන්ඩ, පොන්න හැත්ත දැක්කෙ නැ වගේ ඉදී..🤭🤭🤭

    මේ විදිහට නම් කුවේට් කුමාරිට දුන්නත් පාලනය කරයි 😁😁😁