තොපි හදපු දෙමව්පියන් ට හෙණ ගහනව ......... හැබැයි ,

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    හාමුදුරුවරුන්ට ඩයල් කියලා අපහාස කරන්නේ නෑ :frown::frown:

    බෞද්ධයෝ කියන්නෙත් මිහිදු ආවම ආගම මාරු කරපු සෙට් එකක් නේ බන් 🥴

    @dilann අලි ජේමිසා කුරුසයෙක් කියලා පිලිගත්ත ඵකනම් වටිනවා මොනා වුනත්..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    හාමුදුරුවරුන්ට ඩයල් කියලා අපහාස කරන්නේ නෑ
    හාමුදුරුවෝ කිව්වට කමක් නැද්ද මෙයාට ?
    හමුරුදුවෝ කිව්වම අපහස වෙයි කියලා හිතල ඩයල් කිව්වේ 🥱
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113

    මගේ රත්තරං තාත්තාට ඉක්මන් සුව ලැබේවා :rofl:

    කියලා එක ලග video දෙකක් දාල .​

    බලපං ඉතින් . මරු ඩයල් එක . :lol:



    ලපයා නිවන්සුව ලෙවල් එකට කිට්ටු කරලා තාම ඉන්න නිසා ජෙප්පො දැන් කියන්නේ පව් කරපු උන්ට එහෙම කිව්වට කමක්නෑලු. ලපයා වගේ බුදුවරයෙක්ට නිවන්සුව කියන්න ඔට්ටු නෑලූ. 🤭 🤭
     
    • Like
    Reactions: neo7x

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හාමුදුරුවරුන්ට ඩයල් කියලා අපහාස කරන්නේ නෑ :frown::frown:
    ඌ හාමුදුරු කෙනෙක්ද ? :D තොපිව පන පිටින් තියන්න හොද නෑ කියලා හාමුදුවන්ට කියන්න පුලුවන්ද ?
    මාලිමාවට කඩ‍ේ දුවන කහකඩ හැත්තම ඔහම තමයි . උන් වෛරයෙන් පෙලෙන කාලකන්නි හැත්තක් ..
     
    • Haha
    • Like
    Reactions: Jack London and dxx

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,359
    15,631
    113
    බෞද්ධයෝ කියන්නෙත් මිහිදු ආවම ආගම මාරු කරපු සෙට් එකක් නේ බන් 🥴
    සහතික ඇත්ත.
    ඉන්දියාවේ ටට්ටයා අඹේ පෙන්නලා රජාව අන්දලා රට යටත් කරගත්තා.
    දැන් මෙතන පම්පෝරි කෙලිනවා.