තොරතුරු තාක්ෂණ විවසායකයින් සදහා අඩු මුදලට ඩොලර්

Naath

Active member
  • Jul 2, 2023
    81
    162
    33
    ඩොලරයේ නිතර සිදුවන වෙනස්වීම් සමග අන්තර්ජාලය හරහා සේවා සැපයුම් කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් මුහුණපාන ගැටළු වලට විසදුමක් ලෙස ශ්‍රීලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සමඟ ලියාපදිංචි සිටින ව්‍යවසායකයන් සදහා ඩොලරයක් රුපියල් 200 පමණ ස්ථිර ගානකට මසකට ඩොලර් 1000 පමණ සීමාවක් සහිතව ලබාදෙන මෙන් ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිමි.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,309
    15,395
    113
    image.png

    15488946005057357776
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඩොලරයේ නිතර සිදුවන වෙනස්වීම් සමග අන්තර්ජාලය හරහා සේවා සැපයුම් කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් මුහුණපාන ගැටළු වලට විසදුමක් ලෙස ශ්‍රීලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සමඟ ලියාපදිංචි සිටින ව්‍යවසායකයන් සදහා ඩොලරයක් රුපියල් 200 පමණ ස්ථිර ගානකට මසකට ඩොලර් 1000 පමණ සීමාවක් සහිතව ලබාදෙන මෙන් ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිමි.
    ඊට පස්සේ ඒ ආදායම රුපියල් කරද්දිත් රුපියල් 200 පමණ ස්ථිර ගානකට කරානම් හරි නේද. මොකද ගනන් වෙනස් වෙද්දි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ට හරි අමාරුයිනෙ :lol: