තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයෙන් කෝටි 200ක ආදායමක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයෙන් මේ වසරේදී රුපියල් කෝටි 200ක ආදායමක් අපේක්‍ෂා කරන බවද බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය."

    මේ දේ කරන්න රජයෙන් අරන් තියෙන සහ ගන්න තියෙන ක්‍රියා මාර්ග මොනවද සිංහලු? :rolleyes:

    Source: https://www.lankadeepa.lk/latest_news/රජයෙන්-මේ-මස-සිට-සහන-මල්ලක්/1-605914
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    0fa32536ab68a4b83e4f8d5d4c94fec9_XL.jpg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    "තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයෙන් මේ වසරේදී රුපියල් කෝටි 200ක ආදායමක් අපේක්‍ෂා කරන බවද බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය."

    මේ දේ කරන්න රජයෙන් අරන් තියෙන සහ ගන්න තියෙන ක්‍රියා මාර්ග මොනවද සිංහලු? :rolleyes:

    Source: https://www.lankadeepa.lk/latest_news/රජයෙන්-මේ-මස-සිට-සහන-මල්ලක්/1-605914
    thaniyen koti 200k hoyapu kolama @Kolama

    images (1).jpg
     
    • Haha
    Reactions: Ashan052 and Kolama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,139
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    "තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයෙන් මේ වසරේදී රුපියල් කෝටි 200ක ආදායමක් අපේක්‍ෂා කරන බවද බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය."

    මේ දේ කරන්න රජයෙන් අරන් තියෙන සහ ගන්න තියෙන ක්‍රියා මාර්ග මොනවද සිංහලු? :rolleyes:

    Source: https://www.lankadeepa.lk/latest_news/රජයෙන්-මේ-මස-සිට-සහන-මල්ලක්/1-605914

    ක්‍රියාමාර්ගේ ඉතිං උඹලව "ස" ප්‍රයිස් කරන්න 200ට මාරුකරලා දෙන එක තමයි🤣🤣🤣 ආ.... දහයක් වැඩිපුරත් දෙනවනේ.🤣
     
    • Haha
    Reactions: Kolama

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    රජයේ සේවකයින්ට විශ‍්‍රාමිකයින්ට සහ ආබාධිත සෙබ`ථන්ට මාසිකව රුපියල් 5,000/-ක විශේෂ දීමනාවක්
    ---------------------
    පෞද්ගලික අයට නිකන් මල්ලක් දෙයි...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    "තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයෙන් මේ වසරේදී රුපියල් කෝටි 200ක ආදායමක් අපේක්‍ෂා කරන බවද බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය."

    මේ දේ කරන්න රජයෙන් අරන් තියෙන සහ ගන්න තියෙන ක්‍රියා මාර්ග මොනවද සිංහලු? :rolleyes:

    Source: https://www.lankadeepa.lk/latest_news/රජයෙන්-මේ-මස-සිට-සහන-මල්ලක්/1-605914
    ICTA eken admin123 dala korana update nowana web, data base hadilla thamai
    Lol
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    චිචී සෑර් අලුත් IT technology එකක් හොයාගෙනලු. ඒක සුද්දොන්ට විකුණලාලු ඩොලර් ගේන්න හදන්නේ. :love2:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,696
    113
    "තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයෙන් මේ වසරේදී රුපියල් කෝටි 200ක ආදායමක් අපේක්‍ෂා කරන බවද බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය."

    මේ දේ කරන්න රජයෙන් අරන් තියෙන සහ ගන්න තියෙන ක්‍රියා මාර්ග මොනවද සිංහලු? :rolleyes:

    Source: https://www.lankadeepa.lk/latest_news/රජයෙන්-මේ-මස-සිට-සහන-මල්ලක්/1-605914
    With a proper plan you can actually bring up the IT service industry. Lot of western countries don't like Indians because of the quality and lot of SL fuckers just move to SG because there is no proper pay or growth in SL. if the government can figure out ways to fix these problems then It will be good for the IT industry. Also need to block companies like HCL working in SL because they tend to take all the money back to their country.