Questions තොරතුරු දැනගන්න විදියක්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අමාත්‍යාංශ පත්‍රිකාවක් හා ඒකට ලැබුණ කැබිනට් අනුමැතිය පිළිබද විස්තර ගන්නෙ කොහොමද ? තොරතුරු දැන්ගැනීමේ පණත පාවිච්චි කරලා .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,094
    113
    අමාත්‍යාංශ පත්‍රිකාවක් හා ඒකට ලැබුණ කැබිනට් අනුමැතිය පිළිබද විස්තර ගන්නෙ කොහොමද ? තොරතුරු දැන්ගැනීමේ පණත පාවිච්චි කරලා .
    RTI eken dei pamkak lakepankawe...
     
    • Wow
    Reactions: sakuntha1996

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උබට ඔන ඒවා ඒහෙම දෙන්නේ නෑ :lol: අධිකරණයට ගිහින් තීන්දුවක් දුන්න‌ොත් උබට ගන්න ව‌ෙන්නේ.
     
    • Wow
    Reactions: sakuntha1996

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අමාත්‍යාංශ පත්‍රිකාවක් හා ඒකට ලැබුණ කැබිනට් අනුමැතිය පිළිබද විස්තර ගන්නෙ කොහොමද ? තොරතුරු දැන්ගැනීමේ පණත පාවිච්චි කරලා .
    Danava neda internet eke?
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    RTI eken dei pamkak lakepankawe...
    අඩෝ එහෙමද
    උබට ඔන ඒවා ඒහෙම දෙන්නේ නෑ :lol: අධිකරණයට ගිහින් තීන්දුවක් දුන්න‌ොත් උබට ගන්න ව‌ෙන්නේ.
    මම ඉල්ලන්නෙ න්‍යෂ්ටික වැඩපිළිවෙළක් ගැන තොරතුරු නෙමෙයිනෙ . කැබිනට් එක ගන්න තීරණ අපිට දැනගන්න අයිතියක් නැද්ද බ්න්.
    Danava neda internet eke?
    මම බැලුවා බන් ඒක තිබුණේ නෑ. ඇමති පර්ලිමේන්තුවේ කිව්වෙ නම් ඇප්‍පෘවල් එක ලැබුණා කියලා . ඌ බොරු කිව්වත් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: mirissanew

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අඩෝ එහෙමද

    මම ඉල්ලන්නෙ න්‍යෂ්ටික වැඩපිළිවෙළක් ගැන තොරතුරු නෙමෙයිනෙ . කැබිනට් එක ගන්න තීරණ අපිට දැනගන්න අයිතියක් නැද්ද බ්න්.

    මම බැලුවා බන් ඒක තිබුණේ නෑ. ඇමති පර්ලිමේන්තුවේ කිව්වෙ නම් ඇප්‍පෘවල් එක ලැබුණා කියලා . ඌ බොරු කිව්වත් දන්නෙ නෑ.
    Mokak ganada ubata dana ganna one

    අඩෝ එහෙමද

    මම ඉල්ලන්නෙ න්‍යෂ්ටික වැඩපිළිවෙළක් ගැන තොරතුරු නෙමෙයිනෙ . කැබිනට් එක ගන්න තීරණ අපිට දැනගන්න අයිතියක් නැද්ද බ්න්.

    මම බැලුවා බන් ඒක තිබුණේ නෑ. ඇමති පර්ලිමේන්තුවේ කිව්වෙ නම් ඇප්‍පෘවල් එක ලැබුණා කියලා . ඌ බොරු කිව්වත් දන්නෙ නෑ.
    Custom da teaching da ubata yanna one ??😂😂😂
    ------ Post added on Nov 26, 2022 at 1:25 PM