තොරතුරු දැන ගැනීමේ පනත (ප්‍රමිති ආයතනය)

TERR0RIST

Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    අද අර හාමුදුරුවෝ ටික ගියාට පස්සෙ ඒ list එක ඉල්ලන්න,උන් නීතිපති උපදෙස් ඉල්ලලා තියෙනව ඒව අවට පස්සෙ දෙන්නන් කිව්වා,ඉතින් අපි ඉල්ලුවොත් දෙයිද,? අනිත් එක ප්‍රමිති ආයතනයේ සෙට් එකම එළියට ඇවිත් අර හාමුදුරුවො කට්ටියට එහෙම අන්තිමට හු කිව්වා,ඒ හාමුදුරුවො ගේ දේශපාලනය පැත්තක තියලා බැලුවොත් ප්‍රමිති ආයතනයේ ඉන්න උන් අයි එහෙම හැසිරෙන්නේ,ඒ කියන්නේ ලොකු සමාගම් වලින් උන්ට හොදට හම්බවෙන නිසා කියල තමා මට හිතෙන්නේ,මෙච්චර කල් උන් ප්‍රමිති හදලා තියෙන්නේ මිනිස්සු රකින්න නෙවෙයි සමාගම් රකින්න
    නොදන්න හින්ද අහන්නේ.........
    තමන්ගේ අතින් දැන් කියවෙලා තියනවා එහෙම විස සහිත නිෂ්පාදන ලිස්ට් එකක් තියනවා කියල.. මචන් ඒවා කන්නේ මහජනතාවනම් ලිස්ට් එක ඉල්ලපු වෙලාවේ දෙන්න අයිතියක් නැද්ද? අනිත් එක ප්‍රමිති ආයතනයක කාර්ය විදියට එතන හිටපු මිනිහට කටින් කියන්න පුළුවන් ලිස්ට් එක, ඇයි එතනට ගිය හාමුදුරුවෝ එවෙලාවෙම ඒ ලිස්ට් එක ඇහුවේ නැත්තේ?.. මොකටද පැය 24 ක් ඉල්ලලා තියෙන්නේ?
    නැත්නම් මුන් ඔක්කොම නාට්‍යක්ද අපට පෙන්නන්නේ..????????
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    තොරතුරු දැන ගැනීමේ පනත තියෙන හින්දා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් පුළුවන් නේද ගන්න ඔය වස කවන කම්පැනි වල නම් ලිස්ට් එක??
    If they know you can . The issue is they also have not done full scale investigation to all the foods.
    Afolotoxicn can be in our rice to peanuts to corn , and even in soymilk...(mostly local production methods and storage methods and gaps in storage are reasons this is not a chemical introduced but made by a common fungi. (all afolotoxins are not bad only 4 out of 14 are bad)
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මට හිතෙන්නේ උන් ළඟ හරියට ලිස්ට් එකක් කියලා එකක් නැතුව ඇති. එවේලේම මතක නම් කීපයක් දාලා ලිස්ට් එකක් හදල දෙනව ඇති. අර ගෑනිගෙ කතාවේ හැටියට නම් පඩි අරන් කාලා බීලා කිසි වැඩක් නොකර නිදාගන්නවා වෙන්න ඇති කියලා අපිට හිතෙන්නේ.