අද අර හාමුදුරුවෝ ටික ගියාට පස්සෙ ඒ list එක ඉල්ලන්න,උන් නීතිපති උපදෙස් ඉල්ලලා තියෙනව ඒව අවට පස්සෙ දෙන්නන් කිව්වා,ඉතින් අපි ඉල්ලුවොත් දෙයිද,? අනිත් එක ප්‍රමිති ආයතනයේ සෙට් එකම එළියට ඇවිත් අර හාමුදුරුවො කට්ටියට එහෙම අන්තිමට හු කිව්වා,ඒ හාමුදුරුවො ගේ දේශපාලනය පැත්තක තියලා බැලුවොත් ප්‍රමිති ආයතනයේ ඉන්න උන් අයි එහෙම හැසිරෙන්නේ,ඒ කියන්නේ ලොකු සමාගම් වලින් උන්ට හොදට හම්බවෙන නිසා කියල තමා මට හිතෙන්නේ,මෙච්චර කල් උන් ප්‍රමිති හදලා තියෙන්නේ මිනිස්සු රකින්න නෙවෙයි සමාගම් රකින්න