
hi, Avengers infinity war එකේදී තොර්, අලුතින් මිටියක් හදාගත්තේ අැයි බන්, කළින් මිටියට මොකද වුනේ, සීන් එක වෙන ෆිලුම මොකක්ද බන්,??

තොර්ගේ අක්කත් එක්ක ගිය වලියේදී අක්ක තනි අතින් මිටිය කුඩු කරා![]()
film eke nama mokakda bn? torrent link ekak thiyeda hoyaganna

Thor: Ragnarok (2017)
menna derect link
https://psarips.in/movie/thor-ragnarok-2017/
mula indala film tike nam daapanko bn. mama balala na