තොර් ගේ මිටියට මොකද වුනේ?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
තොර් ගේ මිටියට මොකද වුනේ?

hi, Avengers infinity war එකේදී තොර්, අලුතින් මිටියක් හදාගත්තේ අැයි බන්, කළින් මිටියට මොකද වුනේ, සීන් එක වෙන ෆිලුම මොකක්ද බන්,??
 

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    mata eka paratama mathak une Big Bang Theory eke Penny, Bernie, Amy thun dena discuss karapu eka Thor ge mitiya gana :D
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    hi, Avengers infinity war එකේදී තොර්, අලුතින් මිටියක් හදාගත්තේ අැයි බන්, කළින් මිටියට මොකද වුනේ, සීන් එක වෙන ෆිලුම මොකක්ද බන්,??


    තොර්ගේ අක්කත් එක්ක ගිය වලියේදී අක්ක තනි අතින් මිටිය කුඩු කරා :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mula indala film tike nam daapanko bn. mama balala na

    එකක් දෙකක් නෙමෙයි ෆිල්ම් 17ක් විතර තියෙනවා ඉන්ෆිනිටි වොර් ෆිල්ම් එක වෙනකම් බලන්න...මෙකෙ චොප්පෙ කියලා මෙම්බර් කෙනෙක් ඉන්නවා..ඉන්න ෆිල්ම් ටික දාන්නම්..එයා දාලා තියෙනවා ෆිල්ම් වල රිවිව්..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ආං ඒක අපේ ගෙදර. කාමරේ දොරකඩ ලඟින් දාලා මට උස්සන්නත් බෑ..පනිවිඩයක් යැව්වා..තවම අරන් ගියේ නෑ:sorry: