---තොල් කලූ විමට විසදුමක් ඕනේ----
මචන්ලා මට පොඩි help එකක් ඕනේ.. මොකක්ද දන්නවද.. මම කලයක් දුම් පානය කලා දෑන් ටික කාලයක ඉදලා එක නතර කලා..දුම් පානය නිසා මගෙ තොල් කලූ පාට වේලා.
.මුන සුදු නිසා තොල් සිගරට් බිලා කලූ වෙලා කියලා ඔන කෙනෙක්ට පෙනෙනවා..ඉසසර මෙහෙම තිබුනේ නෑහෑ.. මට මෙම කලු පෑහෑය අඩු කරගන්න විදියක් දන්න අය ඉන්නවනම් කියන්නකො ලොකු උදව්වක්..
මචන්ලා මට පොඩි help එකක් ඕනේ.. මොකක්ද දන්නවද.. මම කලයක් දුම් පානය කලා දෑන් ටික කාලයක ඉදලා එක නතර කලා..දුම් පානය නිසා මගෙ තොල් කලූ පාට වේලා.

සුදු උනොත් ඉට වඩා ලෙඩක් බන්.. මට ඔනේ රොස පාට වෙන්න..