තොල් ප්‍රස්නයක්

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    තොල් ප්‍රස්නයක්

    මචන් අපේ මල්ලිගේ තොලේ එක Side එකක් පොඩ්ඩක් ලොකු වැඩියි....Surgery කරන් නැතුව
    මොකක් හරි බෙහෙතක් හරි Cream එකක් හරි නැද්ද බන් ඕක පොඩ් කරගන්න...
    පොර මානසිකව වැටිලා ඉන්නේ උට කට්ටිය තොලා කියලා විහිලු නරන නිසා
    :confused:

    reduction-cheiloplasty1-1.jpg

    මේ පින්තුරේ ඉන්න එකාගේ වගේ තමයි තොල
     

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    kellek ubalage mallige thola kala, oka dawasakin dekakin adu wenawa yakoo

    na bn:D podi ekage awrudu 2 ka di witara idala hena loku tolak thiyenawa bn....u dawasak watila tola paila thamai...dan loku wela thyenne
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන් කිසි අවුලක් වෙන්නේ නෑ .පොරට අවුරුදු 25 වගේ පැන්න ගමන් හරි යනවා .මොකද ඊට පස්සේ මූණ ලොකු වෙන්න පළල් වෙන්න ගන්නවා .
    එතකොට හරි යනවා .
    ඕනේ නම් ඩොකෙක් ගෙන් අහලා බලපන්
     
    • Like
    Reactions: jaycharm

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    මචන් කිසි අවුලක් වෙන්නේ නෑ .පොරට අවුරුදු 25 වගේ පැන්න ගමන් හරි යනවා .මොකද ඊට පස්සේ මූණ ලොකු වෙන්න පළල් වෙන්න ගන්නවා .
    එතකොට හරි යනවා .
    ඕනේ නම් ඩොකෙක් ගෙන් අහලා බලපන්

    හම්මට thank you බ්‍රෝ answer එකට Rep+++++:rofl: