තෝද ලක්ෂපති..මමද ලක්ෂපති - lol කථාවකි

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    තෝද ලක්ෂපති..මමද ලක්ෂපති - lol කථාවකි

    ආයුබෝවන් ! ඇක්චුවලි:rofl: තෝද ලක්‍ෂපති මමද ලක්‍ෂපති සීසන් ත්‍රී වෙත ඔබ සැම සාදයෙන් පලිගන්නවා...:baffled: මේ අදියරේ තොට හිමිවන්නේ බොහොම සරල ප්‍රශ්න හතරක්... ප්‍රශ්න හතරටම නිවැරදිව පිළිතුරු දුන්නොත් තොට රැපියල් 2ක් දිනාගන්න පුළුවන්!!!:oo::oo:
    එහෙනං අපි යොමු වෙමු අපේ ප්‍රශ්න හතරට... ඔව් දැන් ඔබේ තිරයේ දිස්වෙනවා ඇති ප්‍රශ්න හතර...

    1. අවුරුදු සියයේ යුද්ධය (100 years war) අවුරුදු කීයක් පැවත්වුනාද?:oo::oo:

    a. 116
    b. 99
    c. 100
    d. 150

    2. පැනමා තොප්පි (Panamahats) නිපදවන්නේ කුමන රටේද?:nerd::nerd:

    a. බ්‍රසීලය
    b. චිලී
    c. පැනමා
    d. ඉයුක්රදෝරය

    3. රුසියානුවන් ඔක්තෝබර් විප්ලවය සමරන්නේ කුමන මාසයේද?:(:(

    a. ජනවාරි
    b. සැප්තැම්බර්
    c. ඔක්තෝබර්
    d. නොවෙම්බර්

    4. පැසිෆික් සාගරයේ ඇති කැනරි දූපත් වලට නම ලැබී ඇත්තේ කුමන සතෙකුගේ නමක් මුල්කරගෙනද?:rofl::rofl:

    a. කැන්ගරුවා
    b. කැනරි කුරුල්ලා
    c. මියා
    d. බලු පැටියා

    **********

    පිළිතුරු පසුව බලාපොරොත්තු වන්ට.:lol::lol::lol::lol:
    ඇක්චුවලි මෙ සිගිති ආතල් එක් ගන්ට එක්රෙක් වුනු තොපි සැමට ස්තුතියි.
     
    May 3, 2014
    49
    6
    0
    01.1. අවුරුදු සියයේ යුද්ධය පැවැත්වුණු අවුරුදු ගණන අවුරුදු 116කි... ඒ 1337 සිට 1453 දක්වාය
    2. පැනමා තොප්පි නිෂ්පාදනය කරන්නේ ඉයුක්රදෝරයේය
    3. රුසියානුවන් ඔක්තෝබර් විප්ලවය සමරන්නේ නොවැම්බර් මාසයේය
    4. උත්තරය බලු පැටියා... ලතින් භාෂාවෙන් ඉන්සියුලේරියා කැනරියා (Insularia Canaria) නමින් හඳුන්වන්නේ බලුපැටවුන්ගේ දූපත යන්නයි...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    01.1. අවුරුදු සියයේ යුද්ධය පැවැත්වුණු අවුරුදු ගණන අවුරුදු 116කි... ඒ 1337 සිට 1453 දක්වාය
    2. පැනමා තොප්පි නිෂ්පාදනය කරන්නේ ඉයුක්රදෝරයේය
    3. රුසියානුවන් ඔක්තෝබර් විප්ලවය සමරන්නේ නොවැම්බර් මාසයේය
    4. උත්තරය බලු පැටියා... ලතින් භාෂාවෙන් ඉන්සියුලේරියා කැනරියා (Insularia Canaria) නමින් හඳුන්වන්නේ බලුපැටවුන්ගේ දූපත යන්නයි...
    :shocked::shocked::shocked::shocked:
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    01.1. අවුරුදු සියයේ යුද්ධය පැවැත්වුණු අවුරුදු ගණන අවුරුදු 116කි... ඒ 1337 සිට 1453 දක්වාය
    2. පැනමා තොප්පි නිෂ්පාදනය කරන්නේ ඉයුක්රදෝරයේය
    3. රුසියානුවන් ඔක්තෝබර් විප්ලවය සමරන්නේ නොවැම්බර් මාසයේය
    4. උත්තරය බලු පැටියා... ලතින් භාෂාවෙන් ඉන්සියුලේරියා කැනරියා (Insularia Canaria) නමින් හඳුන්වන්නේ බලුපැටවුන්ගේ දූපත යන්නයි...

    අඩෝ උඹ මාර පොරක්නේ බන්. කොහෝමද බන් මෙචිචර දන්නේ. මමත් මේ උත්තර හොයන ගමන් යකොවි:oo::oo::oo::oo:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ

    දෙනකොටම කෙලලා තියෙන්නේ.. :lol::lol:
    පවු යකෝ අරු මහන්සි වෙලා දාපු Thread එක.. :baffled::baffled:
    තව ටිකක් ඇදන් යන්න තිබුනනේ.. :P:P
     
    blue_in_rio

    Well-known member
  • අඩෝ උඹ මාර පොරක්නේ බන්. කොහෝමද බන් මෙචිචර දන්නේ. මමත් මේ උත්තර හොයන ගමන් යකොවි:oo::oo::oo::oo:

    දැන් ඉතින් තව මොනාහරි මඟුලක් හොයලා දාපන්....
    :P:P

    avatar392509_2.gif
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    දෙනකොටම කෙලලා තියෙන්නේ.. :lol::lol:
    පවු යකෝ අරු මහන්සි වෙලා දාපු Thread එක.. :baffled::baffled:
    තව ටිකක් ඇදන් යන්න තිබුනනේ.. :P:P

    :(:(:(:(:(:(:(:(:(
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    01.1. අවුරුදු සියයේ යුද්ධය පැවැත්වුණු අවුරුදු ගණන අවුරුදු 116කි... ඒ 1337 සිට 1453 දක්වාය
    2. පැනමා තොප්පි නිෂ්පාදනය කරන්නේ ඉයුක්රදෝරයේය
    3. රුසියානුවන් ඔක්තෝබර් විප්ලවය සමරන්නේ නොවැම්බර් මාසයේය
    4. උත්තරය බලු පැටියා... ලතින් භාෂාවෙන් ඉන්සියුලේරියා කැනරියා (Insularia Canaria) නමින් හඳුන්වන්නේ බලුපැටවුන්ගේ දූපත යන්නයි...

    තෝ තමා දවසකට හරි මිනිහා :lol:
    අඩෝ උඹ මාර පොරක්නේ බන්. කොහෝමද බන් මෙචිචර දන්නේ. මමත් මේ උත්තර හොයන ගමන් යකොවි:oo::oo::oo::oo:

    ඉදකින්ං කියන්නේ ප.. පොරක් තමා :oo:

    දෙනකොටම කෙලලා තියෙන්නේ.. :lol::lol:
    පවු යකෝ අරු මහන්සි වෙලා දාපු Thread එක.. :baffled::baffled:
    තව ටිකක් ඇදන් යන්න තිබුනනේ.. :P:P

    ඔව් බං..අපරාදෙ...ෂෝක් එකට ලකුණු ඔක්කොම කැපෙනවා අරූ අර උත්තර ටික නොදුන්නනං :lol::lol:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ඔව් බං..අපරාදෙ...ෂෝක් එකට ලකුණු ඔක්කොම කැපෙනවා අරූ අර උත්තර ටික නොදුන්නනං :lol::lol:

    සිරාවටම අරු thread එක දානකම්ම බලන් ඉදල.. :lol::lol:
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මගේ ඒවා ඔක්කොක්ම වැරදි
    අඩෝ කෝ අරුට දීප රෙපියල් 2 නැත්තන බුල්ල්ටෝ 2ක් දීපන්
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    01.1. අවුරුදු සියයේ යුද්ධය පැවැත්වුණු අවුරුදු ගණන අවුරුදු 116කි... ඒ 1337 සිට 1453 දක්වාය
    2. පැනමා තොප්පි නිෂ්පාදනය කරන්නේ ඉයුක්රදෝරයේය
    3. රුසියානුවන් ඔක්තෝබර් විප්ලවය සමරන්නේ නොවැම්බර් මාසයේය
    4. උත්තරය බලු පැටියා... ලතින් භාෂාවෙන් ඉන්සියුලේරියා කැනරියා (Insularia Canaria) නමින් හඳුන්වන්නේ බලුපැටවුන්ගේ දූපත යන්නයි...

    ela kollekne
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    සිරාවටම අරු thread එක දානකම්ම බලන් ඉදල.. :lol::lol:

    ඔව් බං. අරු comment එක type කරගෙන ඉදල තියෙන්නේ thread එක දානකම් :lol::lol::lol: