තෝරාගන්නා ආකාරය

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    උඹල කොහොමද කෙල්ලෙක්ව තේරුම් ගන්නේ, විශේෂ හැඩයක් සොයනවාද? සොයා ගන්නේ නම්, ඔබ විශ්ලේෂණය කරන්නේ කෙසේද? ඇයගේ සමස්ත පෙනුම හෝ වෙනම ලක්ෂණ සලකා බලනවාද? ඇයගේ හැසිරීම් චලනයන් සලකනවාද? මේවා සමස්තයක් ලෙස නොවේ නම් වෙන වෙනම සිතනවාද?
     
    • Like
    Reactions: SK29

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    ඔය දේවල් නම් බලලා ඇති වැඩක් නෑ. කනක් ඇහිලා ඉන්න පුළුවන් එකියක් හොයාගනින්. ජීවිත කාලෙම අහගෙන ඉන්න වෙනවනේ කන්දොස්කිරියාව :eek:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,189
    8,549
    113
    උඹල කොහොමද කෙල්ලෙක්ව තේරුම් ගන්නේ, විශේෂ හැඩයක් සොයනවාද? සොයා ගන්නේ නම්, ඔබ විශ්ලේෂණය කරන්නේ කෙසේද? ඇයගේ සමස්ත පෙනුම හෝ වෙනම ලක්ෂණ සලකා බලනවාද? ඇයගේ හැසිරීම් චලනයන් සලකනවාද? මේවා සමස්තයක් ලෙස නොවේ නම් වෙන වෙනම සිතනවාද?
    katha karaddi man karana, kiyana, hithana dewal kiyanawa. etakota un unge opinion eka kiyanwa. etakota galapenawa nam continue wenwa.
    lassana nam mage hithata hariyana lassana wenna one.

    ඔය දේවල් නම් බලලා ඇති වැඩක් නෑ. කනක් ඇහිලා ඉන්න පුළුවන් එකියක් හොයාගනින්. ජීවිත කාලෙම අහගෙන ඉන්න වෙනවනේ කන්දොස්කිරියාව :eek:
    thawa mekath balanwa.
    ------ Post added on Mar 13, 2022 at 8:58 AM
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඔය දේවල් නම් බලලා ඇති වැඩක් නෑ. කනක් ඇහිලා ඉන්න පුළුවන් එකියක් හොයාගනින්. ජීවිත කාලෙම අහගෙන ඉන්න වෙනවනේ කන්දොස්කිරියාව :eek:
    එහෙම උන් නම් factory එකකින් custom order එකක් දීල හදව ගන්න වෙනවා
     
    • Haha
    Reactions: Achiever

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ඔය දේවල් නම් බලලා ඇති වැඩක් නෑ. කනක් ඇහිලා ඉන්න පුළුවන් එකියක් හොයාගනින්. ජීවිත කාලෙම අහගෙන ඉන්න වෙනවනේ කන්දොස්කිරියාව :eek:
    ඕක අපිට නවත්ත ගන්න බැ මට ඕනි පෙනුම සහ movements deeply analyzed okun සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා වාචික යී උන්ගෙ මොළයේ භාෂා ප්‍රෝටීන් ඉහළ යි most of them දිනකට සාමාන්‍යයෙන් වචන 20,000 ක් කතා කරන බව පර්යේෂණවලින් හොයාගන lu, සාමාන්‍ය පිරිමියෙකුට වඩා ආසන්න වශයෙන් wachana13,000 ක් වැඩි යි.

    එහෙම උන් නම් factory එකකින් custom order එකක් දීල හදව ගන්න වෙනවා
    receptor blockers, වගේ එකක් දීල මොළයේ භාෂා ප්‍රෝටීන අඩුකළ th සස්ද වහල indi
    ------ Post added on Mar 13, 2022 at 10:21 AM
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උඹල කොහොමද කෙල්ලෙක්ව තේරුම් ගන්නේ, විශේෂ හැඩයක් සොයනවාද? සොයා ගන්නේ නම්, ඔබ විශ්ලේෂණය කරන්නේ කෙසේද? ඇයගේ සමස්ත පෙනුම හෝ වෙනම ලක්ෂණ සලකා බලනවාද? ඇයගේ හැසිරීම් චලනයන් සලකනවාද? මේවා සමස්තයක් ලෙස නොවේ නම් වෙන වෙනම සිතනවාද?
    අහන විදියෙන් නම් උබ සමාජගතවෙලා නෑ.
    කෙල්ලෙක්ගේ හැඩය බලන්නේ කොහොමද අහන එකෙන් තේරෙන්නේ , උබට ඒ දේවල් මේවෙද්දී ඉන්පුට් වෙලා නෑ.
    හොදමදේ උබට ෆීල් වෙන හැඩය/ උබට ෆීල් වෙන ඒ ඒ තැන් උබ තොරගනින්.
    ඒකයි නැචුරල් විඩිය.
    කෙනෙක් කියයි කිව්වොත් ඌ පස්ස බලනවා කියල
    තව එකෙක් කියයි ඌ කකුල බලනවා කියලා.
    තව එකෙක් කියයි පපුව
    තව එකෙක් කියයි වලලු කරෙන් පහල කියලා.
    තව එකෙක් කියයි මූණ කියලා..
    දැන් උබ කෙල්ලව ෆීල් කරගන්න අරුන් කිව්ව කොටස් උබට ප්‍රේරණය කරගන්න බලෙන් ට්‍රයි කරලා එකක් තොරගනී.
    ඇත්තටම උබට සමහර විට ෆීල් වෙන්නෙ ඒකිගේ වෙන තැනක් වෙන්න පුලුවන්සමහරවිට කටහඩ්ඩ/ටෝන් එක.
    සමහරවිට එකිගේ මැචුවරිටි එක/පර්සනලිටි එක.
    එතකොට උබ ඒව පැත්තක දායි මොකද ඔක්කොම එක කෙල්ලෙක්ගේ /කොල්ලෙක්ගේ ගාව නැති නිසා.
    ඒනිසා උබගේ රෙක්වයර්මන්ට් එක කියපන්(බාහිර හ චරිතකල්ශනා ඒකට අනුව තොරගන්න විඩිය සකච්චා කරපන්.

    අතිත් පැත්තේන්, කෙල්ලෙක් තොරගන්න යන්න කලින්, මුලින් කෙලෝ ආශ්‍රය ක්‍රපන්.
    ආශ්‍රය කිව්වම ප්‍රොපොසල් එකක වෙන ආශ්‍රය හෝ සෙට්(affair) කරගන්න කරගන යන ආශ්‍රය නෙවෙයි.
    මට තෙරෙන විඩියට උබ ඒතරම් ලෙවෙල් එකකට මෙවෙද්දි ගිහිල්ලත් නැ, මේ දැන් යන්න පුලුවන් මට්ටමෙත් නැ එකපාරටම.
    බිගිනර් කෙනෙක් විඩියට පුලුවන්නම් ට්‍රයි කරපන් කෙල්ලෝ යාලුවො කිපදෙනෙක් තියාගන්න.
    උන්ට උදවුකරල එහෙම හොදට ෆිට් කරගනින්, නිකන් අනම් මනම් සීන් කෝන් දන්න එපා.
    චැට් වලදි උනත් ඔනවට වඩ උනන්දු බවක්, උබ දාපු එකට රිප්ලයි බලන් ඉන්නෙ කියබ්න බව පෙන්නන්න එප.
    උදව්වක් ඉල්ලුවොත් පටස්ගාල කරල ඩීපන්, වෙලවකට උනන්දුවෙන් කතාකරපන්, එකපාරට උබගෙන් චැට් එක කඩපන්.
    කොල්ලෙක් ඉන්නවනම් ඔන්ටයිම් චැට් එක්කෙ නැ.
    සමහර කෙලන්ට කොල්ලෙක් හම්බුනාම අයෙ ලොකෙ මොකෙක්වත් වැඩක් නැ, සමජෙ එපා, ඌ විතරයි මුලු ලෝකෙ.
    කොටින්ම ඒකි සැනසෙන්නෙ ඌ නිසා( නොතෙරුම්කම කම ).
    මේව කිව්වෙ උබට කෙල්ලන්ගේ බිහෙවියස් ගැන අදහසක් ගන්න.
    හොදට ෆිට් එකෙ ආශ්‍රය කරපන්, වෙනම ප්‍රොජෙක්ට් එකක් විඩියට.
    එතකොට උබ ඔය මහාප්‍රාණවලින් කිව්ව හැසිරීම් උන්ගෙන් බලන්න, ඒව චෙක් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: windows_ubuntu