
katha karaddi man karana, kiyana, hithana dewal kiyanawa. etakota un unge opinion eka kiyanwa. etakota galapenawa nam continue wenwa.උඹල කොහොමද කෙල්ලෙක්ව තේරුම් ගන්නේ, විශේෂ හැඩයක් සොයනවාද? සොයා ගන්නේ නම්, ඔබ විශ්ලේෂණය කරන්නේ කෙසේද? ඇයගේ සමස්ත පෙනුම හෝ වෙනම ලක්ෂණ සලකා බලනවාද? ඇයගේ හැසිරීම් චලනයන් සලකනවාද? මේවා සමස්තයක් ලෙස නොවේ නම් වෙන වෙනම සිතනවාද?
thawa mekath balanwa.ඔය දේවල් නම් බලලා ඇති වැඩක් නෑ. කනක් ඇහිලා ඉන්න පුළුවන් එකියක් හොයාගනින්. ජීවිත කාලෙම අහගෙන ඉන්න වෙනවනේ කන්දොස්කිරියාව![]()
එහෙම උන් නම් factory එකකින් custom order එකක් දීල හදව ගන්න වෙනවාඔය දේවල් නම් බලලා ඇති වැඩක් නෑ. කනක් ඇහිලා ඉන්න පුළුවන් එකියක් හොයාගනින්. ජීවිත කාලෙම අහගෙන ඉන්න වෙනවනේ කන්දොස්කිරියාව![]()
ඕක අපිට නවත්ත ගන්න බැ මට ඕනි පෙනුම සහ movements deeply analyzed okun සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා වාචික යී උන්ගෙ මොළයේ භාෂා ප්‍රෝටීන් ඉහළ යි most of them දිනකට සාමාන්‍යයෙන් වචන 20,000 ක් කතා කරන බව පර්යේෂණවලින් හොයාගන lu, සාමාන්‍ය පිරිමියෙකුට වඩා ආසන්න වශයෙන් wachana13,000 ක් වැඩි යි.ඔය දේවල් නම් බලලා ඇති වැඩක් නෑ. කනක් ඇහිලා ඉන්න පුළුවන් එකියක් හොයාගනින්. ජීවිත කාලෙම අහගෙන ඉන්න වෙනවනේ කන්දොස්කිරියාව![]()
receptor blockers, වගේ එකක් දීල මොළයේ භාෂා ප්‍රෝටීන අඩුකළ th සස්ද වහල indiඑහෙම උන් නම් factory එකකින් custom order එකක් දීල හදව ගන්න වෙනවා
අහන විදියෙන් නම් උබ සමාජගතවෙලා නෑ.උඹල කොහොමද කෙල්ලෙක්ව තේරුම් ගන්නේ, විශේෂ හැඩයක් සොයනවාද? සොයා ගන්නේ නම්, ඔබ විශ්ලේෂණය කරන්නේ කෙසේද? ඇයගේ සමස්ත පෙනුම හෝ වෙනම ලක්ෂණ සලකා බලනවාද? ඇයගේ හැසිරීම් චලනයන් සලකනවාද? මේවා සමස්තයක් ලෙස නොවේ නම් වෙන වෙනම සිතනවාද?