ත‍්‍රස්තවාදීන් 50ක් ලංකාවට.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ත‍්‍රස්තවාදීන් 50ක් ලංකාවට.

    ඉන්දියාවේ රහසිගත ස්ථානයක පහුණු වූ කොටි ත‍්‍රස්තවාදීන් 50කට ආසන්න පිරිසක් හොර රහසේ ශ‍්‍රී ලංකාවට ඇතුළු වී ඇතැයි බුද්ධි අංශ වෙතට තොරතුරු වාර්තා වී ඇත.

    පුනරීන්, වලේපාඩු, යාපනය මෙන්ම නැගෙනහිර මුහුදු තීරය ඔස්සේ සාම්පූර් ප‍්‍රදේශය ආසන්නයෙන් රටතුලට ඇතුළු වී ඇති බවට තොරතුරු කියැවේ. තවත් පරිසක් ගුවනින් ඇතුළු වී ඇත. ඔවුන් මේ වන විට ත‍්‍රිකුණාමලය, වවුනියාව, මන්නරාම හා යාපනය ප‍්‍රදේශවල සාමාන්‍ය වැසියන් ලෙස ස්ථානගත වී ඇතැයිද තොරතුුරු වාර්තා වී තිබේ.

    කොටි ත‍්‍රස්තාවදීන් දකුණු ඉන්දියාවේ ස්ථාන කිහිපයකදීම පුහුණුව ලබන බව මින් පෙර කිහිප විටක්ම ආරක්‍ෂක අංශ වෙත තොරතුරු වාරතා වී තිබිනි.


    ltte-solger.jpg
     
    Last edited:
    • Like
    Reactions: SLBlackKnight

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මේ 50 ත් පුනරුත්ථාපනය කර සමාජගත කරමු.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිතන්නෙ ඔකුන්ටත් ඔලුව අතේ තියාගෙන තමයි අපහු ඉන්දියාවට යන්ඩ වෙන්නෙ :yes::lol:
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    දෙමල ජාතිකයන් පුනරුත්තාපනය කල හැකියි.

    නමුත් ඉදිරි අනාගතයේදී ඇතිවන මුස්ලිම් ජිහඩ් අරගලයේදී (මුස්ලිමුන් විසින් මේ රට ඉස්ලාම් සෆරිස්තානය කිරීමට) හම්බ අන්තවාදීන් නම් කිසි විටකත් පුනරුත්තාපනය කල නොහැකියි. උන්ව නම් දුටු තැන හෝ සැක සහිත අවස්තාවල වහාම ආරක්ෂාව පතා අඩපන කල යුතුයි (අඩපන කිරීම යනුවෙන් මම අදහස් කලේ කුමක්ද යන්න ත්‍රස්තවාදී ප්‍රශ්නයකදී ඔබ දනී)

    තවද මුස්ලිම් කාන්තාවන් හිජාබ්, බුර්කා හෝ මොන මල ඉලව්වක් ඇගලාගෙන් හිටියත් ආරක්ශක අන්ශ වලට ඔවුන්ව පරික්ශා කිරීමට හැකි විය යුතුයි. ඊශ්‍රායලය හම්බ ත්‍රස්තයන්ට විරුද්දව ගෙන යන සටන අප එදිනට ආදර්ශයට ගත යුතුයි.