ත්රස්තවාදීන් 50ක් ලංකාවට.
ඉන්දියාවේ රහසිගත ස්ථානයක පහුණු වූ කොටි ත්රස්තවාදීන් 50කට ආසන්න පිරිසක් හොර රහසේ ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇතැයි බුද්ධි අංශ වෙතට තොරතුරු වාර්තා වී ඇත.
පුනරීන්, වලේපාඩු, යාපනය මෙන්ම නැගෙනහිර මුහුදු තීරය ඔස්සේ සාම්පූර් ප්‍රදේශය ආසන්නයෙන් රටතුලට ඇතුළු වී ඇති බවට තොරතුරු කියැවේ. තවත් පරිසක් ගුවනින් ඇතුළු වී ඇත. ඔවුන් මේ වන විට ත්‍රිකුණාමලය, වවුනියාව, මන්නරාම හා යාපනය ප්‍රදේශවල සාමාන්‍ය වැසියන් ලෙස ස්ථානගත වී ඇතැයිද තොරතුුරු වාර්තා වී තිබේ.
කොටි ත්රස්තාවදීන් දකුණු ඉන්දියාවේ ස්ථාන කිහිපයකදීම පුහුණුව ලබන බව මින් පෙර කිහිප විටක්ම ආරක්ෂක අංශ වෙත තොරතුරු වාරතා වී තිබිනි.

Last edited: