ථෙරවාදය මහයාන හටන ::: ථෙරවාදය Vs මහයාන
ථෙරවාද ඇත්තන් තම ධර්මය නිර්මලයැයි පවසයි, සිතති.
මහයාන ඇත්තන් තම ධර්මය නිර්මල යැයි පවසයි, සිතති.
ඔය ඇත්තන් මොහොතකට සිතුවද එදා මේ ඇත්තන් දස වස්තූන් කැපයි, අකැපයි කියා ඇණකොටාගෙන ථෙරවාදය, මහයාන ලෙස බෙදී වෙන්වනවිට ඒ දෙස උපේක්ෂාවෙන් බලා එම අන්ත දෙකටම මැදි නොවූ රහතුන් සිටිය බව. එම අන්ත වලට බෙදුනේ පෘථක්ජන භික්ෂූන් මිස රහතුන් නොවේ.

එම අන්තයන්ගෙන් නොඇලී ධර්මය ගෙන ආ රහතුන් සිටිත්ද... අන්න එතැනයි නිර්මල බුදු දහම!!!