ථෙරවාදය මහයාන හටන ::: ථෙරවාදය Vs මහයාන

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ථෙරවාදය මහයාන හටන ::: ථෙරවාදය Vs මහයාන

    ථෙරවාද ඇත්තන් තම ධර්මය නිර්මලයැයි පවසයි, සිතති. :angry:
    මහයාන ඇත්තන් තම ධර්මය නිර්මල යැයි
    පවසයි, සිතති. :angry:

    ඔය ඇත්තන් මොහොතකට සිතුවද එදා මේ ඇත්තන් දස වස්තූන් කැපයි, අකැපයි කියා ඇණකොටාගෙන ථෙරවාදය, මහයාන ලෙස බෙදී වෙන්වනවිට
    ඒ දෙස උපේක්ෂාවෙන් බලා එම අන්ත දෙකටම මැදි නොවූ රහතුන් සිටිය බව. එම අන්ත වලට බෙදුනේ පෘථක්ජන භික්ෂූන් මිස රහතුන් නොවේ. :confused::confused::confused:

    එම අන්තයන්ගෙන් නොඇලී ධර්මය ගෙන ආ රහතුන් සිටිත්ද... අන්න එතැනයි නිර්මල බුදු දහම!!! :yes::yes::yes:
     

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මෙයට ණුවනින් පිළිතුරක් දෙයි කියල අපේක්ෂාවෙන් සිටිමි. මාගේ උත්සහය මිනිසුන්ගේ මරුණු නුවණ ඇතුන් ලවා අද්දවා ගැනීමයි. නිර්මල බුදුදහම තවමත් පවතී. එය ථෙරවාදයේවත්, මහයානයේවත් නැත. තමාට තමා ගුරුවරයෙකු වන්න. විදර්ශනා අනුපස්සනා වඩා ණුවන දියුණුකර තමා විසින්ම සථ්‍යාවබෝධය ලබා ගන්න. එලෙස සථ්‍යාවබෝධය ලබා සිංහනාද කරන්න.... ප්‍රායෝගික මාර්ගය අනුගමනය නොකරනතාක් ඔබට ඵලයක් නොලැබේ!!!
     
    Last edited: