හොදම එළකිරි තනිකඩයට සම්මාණයක් දෙන්නෙ නැද්ද![]()
එක ඊළඟ අදියරේදී දෙන්න තම බලාපොරොත්තුව

හොදම එළකිරි තනිකඩයට සම්මාණයක් දෙන්නෙ නැද්ද![]()

mamath uba ekka ekagai....දක්ෂයාට නිසි තැන ලැබෙන්නේ නෑ, උදාහරණ ලෙස TV එකේ අපි SMS ගහලා තෝරන්න ගිහින් හරිකෙනාව තේරිලා නෑ නේද..?
කණ්ඩායම් ලෙස හා ප්රසිද්ධ සාමාජිකයන්ට වැඩි අවස්ථාවක් හිමිවෙනවා ඕකෙන්, ඒ අයට අවස්ථාවක් ලබා නොදිය යුතුයි. මොකද මෙයින් වෙන්න ඕනා නවකයන්ට තැන දීමක්. ප්රසිද්ධ කෙනාව තවත් ඉහළ දැමීම ප්රයෝජනයක් නෑ.
විනිසුරු මඩුල්ල වැඩි කරලා හරි මේ දේ ඒ අය අතරින්ම තෝරනවානම් ගොඩාක් සාදාරණවෙයි.
poll එකක් දැමීම කෙරෙහි මම පුද්ගලිකව කැමතියි, ගොඩක් සම්මාන ගන්න පුළුවන් වෙයි.![]()

මේක නිතරම බම්ප් කරන්න වෙයීසමහර අයට මේ ගැන දැනගන්න තමා මේ BUMP ඒක

එය ගොඩක් දෙනාට මෙහි විනිවිද බාවය දැක්වෙන කන්නාඩියක් වනු නොඅනුමානයි![]()
![]()

කන්නාඩියෙන් විනිවිද පේන්නෙ නැහැ නෙ! වීදුරුවෙන් තමා විනිවිද පේන්නෙ.....![]()

Mama nam dannawa oke awards katada hamba wenne kiyala,
Hemadama labena ayatama tama me parath oka labenne,
Mekath ara swarnawahiniye reality programme ekak wage tama,

දක්ෂයාට තැන
දක්ෂයාට නිසි තැන ලැබෙන්නේ නෑ, උදාහරණ ලෙස TV එකේ අපි SMS ගහලා තෝරන්න ගිහින් හරිකෙනාව තේරිලා නෑ නේද..?
කණ්ඩායම් ලෙස හා ප්රසිද්ධ සාමාජිකයන්ට වැඩි අවස්ථාවක් හිමිවෙනවා ඕකෙන්, ඒ අයට අවස්ථාවක් ලබා නොදිය යුතුයි. මොකද මෙයින් වෙන්න ඕනා නවකයන්ට තැන දීමක්. ප්රසිද්ධ කෙනාව තවත් ඉහළ දැමීම ප්රයෝජනයක් නෑ.
විනිසුරු මඩුල්ල වැඩි කරලා හරි මේ දේ ඒ අය අතරින්ම තෝරනවානම් ගොඩාක් සාදාරණවෙයි.
poll එකක් දැමීම කෙරෙහි මම පුද්ගලිකව කැමතියි, ගොඩක් සම්මාන ගන්න පුළුවන් වෙයි.![]()
මං දාපු ත්රෙඩ් කීපයකුත් මේ තරගවලට තියනවා.. POLL එකේ වගේම අපක්ෂපාති විනිසුරු මණ්ඩලයකින් එන තීරණ දෙකම සලකල හොඳ ත්රෙඩ් තෝරනවා නම් මාත් කැමතියි.. ත්
රෙඩ් එකේ අන්තර්ගත කරුණු, ත්රෙඩ් එක දාපු කෙනා ඒක මොන අරමුණකින්ද දාල තියෙන්නේ, ඒක කොහෙන් හරි ගත්ත කොපි පේස්ට් එකක්ද, අනිත් සාමාජිකයින්ට ඒ ත්රෙඩ් එක කොච්චර වැදගත් වෙනවාද කියන කරුණු සලකල විනිශ්ය දෙන්න.. හැබැයි ඒක පරණ අයට වැඩි තැනක් දෙන හෝ ස්ත්රී පුරුෂ භේදයක් සලකල විනිශ්ය දීම නොවිය යුතුයි කියන එකයි මගේ මතය..
poll එකක් දාල හොයන්න පුළුවන් ජනප්රිය කම තමයි ගොඩක් වෙලාවට. මොකද හුගක් වෙලාවට කට්ටිය වෝට් කරන්නේ ත්රෙඩ් එක බලල නෙමේ දාපු සාමාජිකයාගේ නම කොච්චර ජනප්රියද, එයා තමුන් එක්ක කොච්චර ෆිට් ද කියල බලල.. හැබැයි ත්රෙඩ් බලල ඒවා වල වැදගත්කම අනුව චන්දෙ දෙන අයත් නැතුවම නෙමේ..
අනිවාර්යයෙන්ම දක්ෂයාට තැනක් ලැබිය යුතුයි..