ගල්පාත මහත්තයා;11420398 said:තනියම බලලා එන්නේ නැතුව අපිත් එක්ක මෙහෙම බෙදාගත්තට ස්තුති,
බලමුකෝ ඉක්මන්ට ඔය පාරේ යන්න ඕනේ ගමනක්
Shears Shears Shears Shears
ගල්පාත මහත්තයා;11420398 said:තනියම බලලා එන්නේ නැතුව අපිත් එක්ක මෙහෙම බෙදාගත්තට ස්තුති,
බලමුකෝ ඉක්මන්ට ඔය පාරේ යන්න ඕනේ ගමනක්
කිව්වාට තරහ වෙන්න එපා..උඹලා ඔවා දැකලා සතුටු වෙන්නේ මහින්ද නිසා...
හොද දේවල් අගය කරන්න වගේම නරක දේවල් වලට නරක කියන්නත් අපි පුරැදු වෙන්න ඕනේ

මහින්ද කවදත් කලේ හොඳ දේවල් තමයි..රට වෙනුවෙන් කලේ...එකයි ඇත්ත
බුදු දම සත්‍ය නිසා තමයි බං අද SFට එහෙම වෙලා තියෙන්නේ..මෙතන මරාගන්නේ නැතිව ඉමු සහෝ....ඒකද රට බේර ගත් සෙන්පතියව හිරකරල මීනී මරපු කේපීට රජ සැප දෙන්නේ ....... බුදු දහම සත්‍ය නම් ඕවට ඉක්මනට ඵල විපාක ලැබෙනවා මචං ..

Parawal Kannada?


