උබට පට්ටෙට වැරදිලා සහෝO.C.D කියන්නෙ එහෙම දරුණු මානසික රෝගයක් නෙමෙයි නේද?
දන්නෙ නැති නිසා ඇහුවෙ මචං.
Apita ehema hitunata machan eka tiyana ekata eka patta mansika wadayakO.C.D කියන්නෙ එහෙම දරුණු මානසික රෝගයක් නෙමෙයි නේද?
දන්නෙ නැති නිසා ඇහුවෙ මචං.
I don't recommend dr jayan mendis.
I'm not talking about it due to professional ethics.
But i can highly recommend Dr. Kapila ranasinghe
ලන්කාවෙ සිටින දක්ෂ මානසික වෛද්‍යවරු කවුද? O.C.D. සුවකලහැකි වෛද්‍යවරු සිටීද? රිප්ලයි කරන හැමෝටම ගොඩක් පින් සහ රෙප්
eewa solve karanna peya ganan dawasama adata wela kalpana karanawa. 
Mona beheth da bonne?mn nm denata deepu beheth bibi innawa. mn Government Hospital eke clinic ekata yanne. Corona nisa ekata yannath beri una. Government hospitals wala senaga wedi nisa echchara treatment ekak doctors lata karanna amarui mata hithenne. maath kawru hari eka doctor kenek wa channel kara nm hodai hithenawa.
meka puduma maanasika wadayak. monawa karanna giyath extreme doubt.eewa solve karanna peya ganan dawasama adata wela kalpana karanawa.
![]()
උඹ කොහෙද කියපන් ?
කොළඹ නම් නීල් ප්‍රනාන්දු සර් ට පෙන්නපන් .KDU සහ නොරිස් චැනලින් ඉන්නවා

macahn... matath me case eka tiyanawa
mama software karanne, but samara welawata epa wenawa, ekama de karnana enawa oluwata wikara,
mama tama medicine gatte na kagenwath... mama dubai wala work karanne,
kindly advice hoda doc kenek medisine ganna,
Fluoxetine pamacy eken aran biwata kamak nadda
