ලෝක ළමා දිනය වෙනුවෙන් ළමුන් 8 දෙනෙක් සහභාගී කරගෙන අපි ගීතයක් නිර්මාණය කරනවා..වයස අවුරුදු 8ත් - 12ත් අතර ගීත ගායනා කිරීමට හොඳින් හැකියාවක් තිබේ නම් ඔබේ දරුවාගේ පටිගත කල හඬ පටයක් හෝ වීඩියෝවක් ජංගම දුරකතනයෙන් රෙකෝඩ් කරලා සැප්තැම්බර් 15ට කලින් මේ Facebook page එකට එවන්න ..
Mahesh Jay
දක්ෂයන් සොයා යන දෙවන ගමන .