දක්‍ෂිණ අධිවේගී මාර්ගය දෙපස පලතුරු පැළ සි
දදක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස පලතුරු පැළ සිටුවීමට උපදෙස්
දක්‍ෂිණ අධිවේගී මාර්ගය දෙපස මැංගුස් පැළ සිටුවීමට පියවර ගන්නා ලෙස කළුතර දිසා ලේකම් යූ. ඩී. සී. ජයලාල් මහතා කළුතර දිස්‌ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී නිලධාරීන්ට උපදෙස් දී ඇත.
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර දිස්‌ත්‍රික්‌කයට අදාළ වන ප්‍රදේශවල මෙම පැළ සිටුවීමට කටයුතු කරන ලෙසද දිසා ලේකම්වරයා කනන්විල පලතුරු භෝග සංවර්ධන පර්යේෂණ මධ්‍යස්‌ථානයට දන්වා ඇත.
http://www.divaina.com/2015/10/21/news10.html