දකුණටත් කොරෝ කොරලා ගිහින්

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    දකුණටත් කොරෝ කොරලා ගිහින්


    කරාපිටියෙන් අහු උන ලාංකිකයො දෙන්නෙක් positive කියලා වැඩ කරන කෙනෙක් කිව්වා. තාම confirm නෑ
    FB comment එකක තිබුනෙ දැන් බලද්දි ඒක delete කරලා ඇත්ත ද යක්කුනෙ මේ:sorry::sorry:

    ගාල්ලෙ කවුද ඉන්නෙ ?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ දැන් පුක කඩාගෙන මැරෙන්න හදන්නෙ ජනතාව දැනුවත් කරන්න මේකෙ පෝස්ට් හදල දාපන්

    ඊලාම් කාරයො ටිකටය්
    ජිහාඩ් කාරයො ටිකටය්
    වහබි ටිකටය්
    කවලන් සින්හල ටිකටය්

    කොරොනට කියල මුකුත් කරවන්න බැරි වෙය්ද
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,520
    25,835
    113
    මක්කම යන්න, හදාගෙන එන්න , මෙහෙ කට්ටිය අඩු කරගන්න සහාය වෙන්න...
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    මේකෙ ඉන්න පණ්ඩිතයොන්ට ඕවා කියන්න එපා උන්ට මැරෙන්න දීලා ඉන්න ලෝකෙක ඉදන් ඔයාලා පරිස්සම් වෙලා ඉන්න. ඕවා කියලා පරිස්සම් කරන්න ගියාම එන්නෙ අම්මා තාත්ත මතක් කරන්.. මම දැන් SS එකකුත් දැම්මා ඒත් බොරු කියනවා ලු. තව SS තියෙනවා ඒවා දාලා කිව්ව මිනිස්සු අමාරුවෙ දාන්න බෑ.ඔයාට sure එකට දැන ගන්න ඕන නම් pm කරන්නම්.
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    මටත් ආරංචිය ආවා දවල් දෙන්නෙක් ඇඩ්මීට් කරලා කියලා

    ඔව් කිව්වම කුණුහර්පෙන් බනිනවා මේකෙ ඉන්න නපුංසකලාට ඕවා කියන්න එපා:yes: මැරිලා යන්න දෙන්න