දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති
දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති ලංකාවට පැමිණෙයි
දකුණු අප්‍රිකාණු උප ජනාධිපති සිරිල් රමෆෝසා මහතා අද(07) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
දකුණු අප්‍රිකානු ජනාධිපති ජාකොබ් සූමා මහතා විසින් ශ්‍රි ලංකාව සම්බන්ධ විශේෂ නියෝජිතයා ලෙස සිරිල් රමෆෝසා මහතා නම් කෙරුණි.
ඒ අනුව ඔහු දින දෙකක් මෙරට රැඳී සිටින අතර ශ්‍රි ලංකාව දැනට මුහුණදී ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම අරමුණ වෙයි.
ශ්‍රි ලංකා රජයේ නියෝජිත පිරිසක් සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් පසුගියදා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතවුණි.
එහිදි දකුණු අප්‍රිකාවේ සත්‍යය හා ප්රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර තිබුණි.
මෙරට ගැටලු සඳහා දකුණු අප්‍රිකාවේ සහය ලබාගැනීමට දෙරටේ රාජ්‍ය නායකයින් අතර එළඹි එකඟතාවන්ට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.
අදදෙරන