දකුණු අප්රිකාව කියලා කිව්වම ටිකක් හොඳ රටක් කියල නේ හිතෙන්නේ. බලපල්ලකො හැටි
Last edited:


paraka nawathala wahanayak inna kota unath life eka sure na.දකුණු අප්රිකාව කියන්නේ පට්ටම හොරු සෙට් එකක් ඉන්න රටක්. මංකොල්ල කෑම් පැහැරගෙන යෑම් සුපිරියටම තියනවා. පොඩ්ඩක් සර්ච් පාරක් දාලා බලන්න![]()

දකුණු අප්රිකාව කියන්නේ පට්ටම හොරු සෙට් එකක් ඉන්න රටක්. මංකොල්ල කෑම් පැහැරගෙන යෑම් සුපිරියටම තියනවා. පොඩ්ඩක් සර්ච් පාරක් දාලා බලන්න![]()
paraka nawathala wahanayak inna kota unath life eka sure na.
balapanko meka
eka one day ne bung. oya yakkunge hamadama owa normalලංකාවෙත් ඉතින් ඔහොම ඇවිත් බන්ධනාගාර බස් එකට ගැහුවේ
capetown එකේ තමයි ලෝකේ ලොකුම මුඩුක්කු වලින් එකක් තියෙන්නේ .
එහෙ හැම නගරෙකම කොටස් දෙකකට බෙදනවා ,සුදු උන්නට එක පැත්තක් කල්ලොන්ට එක පැත්තක් , සමහර පරණ නගර වල එහෙම බෙදපු තාප්ප තාම තියෙනවා .
සුදු පැත්තේ පාරවල් පළලයි ගෙවල් ලස්සනයි හැබැයි හැම ගෙදරකම අඩි 6 ට උසින් තාප්ප බැදලා කටු කම්බි ගහල තියෙන්නේ .
කල්ලොන්ගේ පැත්තේ මුඩුක්කු තියෙන්නේ .
එහෙ සුද්දෝ දුබුරු හැමට කැමතියි