දකුණු අප්‍රිකාවේ හැටි බලපල්ලකො

acryan

Well-known member
  • Oct 11, 2012
    9,684
    9,333
    113
    Koheda honda bung South Africa. Mala jarawak oya rata

    Loke wadima crime rate thiyana ratawalin ekake. Lokema wadima rape thiyana ratak

    South Africa has the third-highest crime rate in the world. South Africa has a notably high rate of assaults, rape, homicides, and other violent crimes. This has been attributed to several factors, including high levels of poverty, inequality, unemployment, and social exclusion, and the normalization of violence. South Africa has one of the highest rape rates in the world. More than 1 in 4 men surveyed by the South African Medical Research Council admitted to committing rape.

    White un godak rata dala yanawa unta inna baruwa. a athin lanakwa godak hodaiyi :yes:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,742
    113
    Colombo, Sri Lanka
    දකුණු අප්‍රිකාව කියන්නේ පට්ටම හොරු සෙට් එකක් ඉන්න රටක්. මංකොල්ල කෑම් පැහැරගෙන යෑම් සුපිරියටම තියනවා. පොඩ්ඩක් සර්ච් පාරක් දාලා බලන්න :yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,333
    113
    දකුණු අප්‍රිකාව කියන්නේ පට්ටම හොරු සෙට් එකක් ඉන්න රටක්. මංකොල්ල කෑම් පැහැරගෙන යෑම් සුපිරියටම තියනවා. පොඩ්ඩක් සර්ච් පාරක් දාලා බලන්න :yes:
    paraka nawathala wahanayak inna kota unath life eka sure na.

    balapanko meka :baffled:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දකුණු අප්‍රිකාව කියන්නේ පට්ටම හොරු සෙට් එකක් ඉන්න රටක්. මංකොල්ල කෑම් පැහැරගෙන යෑම් සුපිරියටම තියනවා. පොඩ්ඩක් සර්ච් පාරක් දාලා බලන්න :yes:

    Ow. Godak unge waradi mathayak thiyenawa දකුණු අප්‍රිකාව anik african ratawal walata wadiya godak diyunui kiyala. Rwanda wage ewa meeta wadiya pirisindui, safe .
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    capetown එකේ තමයි ලෝකේ ලොකුම මුඩුක්කු වලින් එකක් තියෙන්නේ .
    එහෙ හැම නගරෙකම කොටස් දෙකකට බෙදනවා ,සුදු උන්නට එක පැත්තක් කල්ලොන්ට එක පැත්තක් , සමහර පරණ නගර වල එහෙම බෙදපු තාප්ප තාම තියෙනවා .
    සුදු පැත්තේ පාරවල් පළලයි ගෙවල් ලස්සනයි හැබැයි හැම ගෙදරකම අඩි 6 ට උසින් තාප්ප බැදලා කටු කම්බි ගහල තියෙන්නේ .
    කල්ලොන්ගේ පැත්තේ මුඩුක්කු තියෙන්නේ .
    එහෙ සුද්දෝ දුබුරු හැමට කැමතියි
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    capetown එකේ තමයි ලෝකේ ලොකුම මුඩුක්කු වලින් එකක් තියෙන්නේ .
    එහෙ හැම නගරෙකම කොටස් දෙකකට බෙදනවා ,සුදු උන්නට එක පැත්තක් කල්ලොන්ට එක පැත්තක් , සමහර පරණ නගර වල එහෙම බෙදපු තාප්ප තාම තියෙනවා .
    සුදු පැත්තේ පාරවල් පළලයි ගෙවල් ලස්සනයි හැබැයි හැම ගෙදරකම අඩි 6 ට උසින් තාප්ප බැදලා කටු කම්බි ගහල තියෙන්නේ .
    කල්ලොන්ගේ පැත්තේ මුඩුක්කු තියෙන්නේ .
    එහෙ සුද්දෝ දුබුරු හැමට කැමතියි
     
    • Like
    Reactions: Tz4400 and NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සුද්දා දරුනුවට පාලනෙ කරපු කාලෙ සුපිරියට තිබ්බා, පස්සෙ කල්ලන්ට සම තැන දුන්නා, එතනින් එක ඉවරයි! දැන් මැන්ඩෙලා පොන්ස් දැකොකොත් ආයෙ මැරෙනවා!

    හොද පැත්ත බලපම්
    කොට පොස් සල්ලි කාර සිහලුන්ට සවුත් ඇෆිරිසන් සුදියෙක් සෙට් කරගන්න චාන්ස් තියෙන්න පුලුවන්!

    https://www.southafricancupid.com/
     
    • Like
    Reactions: Sen-lu and NRTG