දකුණු ආසියාතික රටවල් සදහා පොදු මුදල් ඒකකයක් !

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඕක යෝජනා වුනා සාක් එකේ දී,අන්තිමට සාක් සමුලුවවත් තියාගන්න බැරි වුනා..කරන්න පුලුවන් නන් වාසි ගොඩක් තියෙනවා.අවාසිත් තියෙනවා.ඒවා යුරෝප් යූනියන් එකෙන් බලාගෙන හදාගෙන ඉස්සරහට යන්න පුල්වන්.එ වුනාට මේක රටවල් නිකන් දික්කසාද ගෑනියි අලුත් ගෑනියි වගේනේ..පකිස්ස්තානෙයි ඉන්දියාවයි එක ටේබල් එකකට ගේන්න බැරුව තමයි සාක් එකත් කඩා කප්ප්ල් වුනේ.ඇෆ්ගනිස්තානය තියෙන්නේ වෙනම ලෝකයක්... හරි අමාරුයි ඕවා ක්රන්න
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    Europe un wage south asian countries tika common currency ekak use kalot mokak weida ? any ideaa ? :rolleyes:
    ඕක 2010 වගේ මහින්ද යෝජනා කලා සාක් එකටද මන්දා වැඩේ හරිගියේ නෑ. එහෙම කරන්න පුලුවන්නම් ගොඩ. 👍👍👍
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඔක්කොම රටවල් බැරි නම් පුළුවන් රටවල් ටික එකතු උනා නම් හරි . ඉන්දියාව INR ඒකත් එක්ක ගේමකට සෙට් වෙනවා වගේ . INR එක නැගලා ගියොත් උනුත් කැමති වෙන්නේ නැති වෙයි පොදු මුදල් ඒකකයට
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,077
    4,633
    113
    indian currency will dilute and pakistan will gain. becuase indian currency is the strongest in the region after maldives. for this to happen a lot of other factors like trade and political harmony among countries should happen. imagine if we implemented a unit and a war breaks out between india and pakistan....even we will be effeceted for no fault of ours.

    but i think we should think about using the indian rupee as an alternative
     
    • Like
    Reactions: Mazerunnerr

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔක්කොම රටවල් බැරි නම් පුළුවන් රටවල් ටික එකතු උනා නම් හරි . ඉන්දියාව INR ඒකත් එක්ක ගේමකට සෙට් වෙනවා වගේ . INR එක නැගලා ගියොත් උනුත් කැමති වෙන්නේ නැති වෙයි පොදු මුදල් ඒකකයට
    නකමුරා සුවර් එකර චීනෙක් උබව ඉන්දියාවෙන ගතා වගේ මට පෙන්නේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    Gadaffi marum kawe uge region ekata oka karanna gihin.
    This will never happen.
    එහෙම ඒකක් නෙමෙයි බන්.අපි කරන්සි එකක් පොදු ඒකකයක් කලා කියාලා ඇමරිකාවට ඒක මහ දෙයක් නෙමෙයි..පෙට්‍රො ඩොලර් එක නැති වුනොත් ඇමරිකාව්ට අවුල් වෙනවා.ඇමරිකන් ඩොලර් ගොඩක් ශක්තිමත් වුන් සංචිත අතින් 13 වෙලත් උන්ට කවුරුවත් අභියෝග කරන්න නැත්තේ ඒකනේ..ලෝකේ කාගෙන් තෙල් ගත්තත් ඇමරිකාවෙන් ඩොලර් අරන් තමයි යන්න ඕනි...පෙට්‍රො ඩොලර් එක නැති වෙනවට තව කේස් තියෙනවා ලිබියන් අර්බුදේ.
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    එ වුනාට මේක රටවල් නිකන් දික්කසාද ගෑනියි අලුත් ගෑනියි වගේනේ..
    Anna ekaii scene eka, south east asian untanm tynw Asean kyala association ekak.
    Hbi eu ekat patngtte 6 countries walin.

    E කියන්නේ බං europe union එකේ රටින් රටට tax නැද්ද
    Tax athi, iita wada free trade
    Restrictions aduii, e wage
    ------ Post added on Jul 17, 2022 at 10:30 PM
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    Anna ekaii scene eka, south east asian untanm tynw Asean kyala association ekak.
    Hbi eu ekat patngtte 6 countries walin.


    Tax athi, iita wada free trade
    Restrictions aduii, e wage
    ------ Post added on Jul 17, 2022 at 10:30 PM
    කොහොමත් trucks වල ඕන දෙයක් ගෙනියන්න පුළුවන් නෙ.. boder checking නෑ