Europe un wage south asian countries tika common currency ekak use kalot mokak weida ? any ideaa ? 


ehema karanna nam banda ha sewath open karanna wei.Europe un wage south asian countries tika common currency ekak use kalot mokak weida ? any ideaa ?![]()
LKR වගේ හොඳයි නේද? මෝඩිට කෝල් එකක් ගන්න ඕනේ..Europe un wage south asian countries tika common currency ekak use kalot mokak weida ? any ideaa ?![]()
ඕක 2010 වගේ මහින්ද යෝජනා කලා සාක් එකටද මන්දා වැඩේ හරිගියේ නෑ. එහෙම කරන්න පුලුවන්නම් ගොඩ.Europe un wage south asian countries tika common currency ekak use kalot mokak weida ? any ideaa ?![]()
E කියන්නේ බං europe union එකේ රටින් රටට tax නැද්දehema karanna nam banda ha sewath open karanna wei.
south asian ona ekekta ona rataka wada karanna puluwan wagema onama ratakata visa nathuwa yanna puluwan. badu walata tax na.
owwata kamathida?
නකමුරා සුවර් එකර චීනෙක් උබව ඉන්දියාවෙන ගතා වගේ මට පෙන්නේඔක්කොම රටවල් බැරි නම් පුළුවන් රටවල් ටික එකතු උනා නම් හරි . ඉන්දියාව INR ඒකත් එක්ක ගේමකට සෙට් වෙනවා වගේ . INR එක නැගලා ගියොත් උනුත් කැමති වෙන්නේ නැති වෙයි පොදු මුදල් ඒකකයට
එහෙම ඒකක් නෙමෙයි බන්.අපි කරන්සි එකක් පොදු ඒකකයක් කලා කියාලා ඇමරිකාවට ඒක මහ දෙයක් නෙමෙයි..පෙට්රො ඩොලර් එක නැති වුනොත් ඇමරිකාව්ට අවුල් වෙනවා.ඇමරිකන් ඩොලර් ගොඩක් ශක්තිමත් වුන් සංචිත අතින් 13 වෙලත් උන්ට කවුරුවත් අභියෝග කරන්න නැත්තේ ඒකනේ..ලෝකේ කාගෙන් තෙල් ගත්තත් ඇමරිකාවෙන් ඩොලර් අරන් තමයි යන්න ඕනි...පෙට්රො ඩොලර් එක නැති වෙනවට තව කේස් තියෙනවා ලිබියන් අර්බුදේ.Gadaffi marum kawe uge region ekata oka karanna gihin.
This will never happen.
Anna ekaii scene eka, south east asian untanm tynw Asean kyala association ekak.එ වුනාට මේක රටවල් නිකන් දික්කසාද ගෑනියි අලුත් ගෑනියි වගේනේ..
Tax athi, iita wada free tradeE කියන්නේ බං europe union එකේ රටින් රටට tax නැද්ද
කොහොමත් trucks වල ඕන දෙයක් ගෙනියන්න පුළුවන් නෙ.. boder checking නෑAnna ekaii scene eka, south east asian untanm tynw Asean kyala association ekak.
Hbi eu ekat patngtte 6 countries walin.
Tax athi, iita wada free trade
Restrictions aduii, e wage
------ Post added on Jul 17, 2022 at 10:30 PM