දකුණු ආසියාවේ අපිලු හොඳම

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    ඉතින් එහෙනම් අපි හොදම නෙවෙ කියල හිතාගනින්කො :yes: :lol: :lol:
     
    • Haha
    Reactions: Nimesh777

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මම හිතුවෙ කොරෝන කන්ට්‍රෝල් කරන අතින් කියල..😁
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අනේමන්දා ඉතින් ...

    ඉතින් මේක තමයි බන් ඇත්ත. objectively බැලුවම අපි තමයි දකුණු ආසියාවේම හොඳම. ආසියාවේ, අප්‍රිකාවේ, මැද පෙරදිග, ලතින් ඇමරිකා, පැසිෆික්, වගේ පැති වල ගොඩක් රටවලට සාපේක්ෂව අපේ රටේ ජිවන මට්ටම ඉහලයි. අපි ලංකාවේ ඉන්න හින්ද ලංකාවේ නරක තමයි පෙන්නේ. එක ඉතින් නෝමල් දෙයක්. අපි සංසන්දනය කරන්නේ ඔසී, කොරියා, සිංග, යුරෝපේ වගේ තියෙන දියුණුම රටවල් එක්ක නේ. උන් එක්ක බැලුවම අපි චාටර්. හැබැයි ලෝකේ රටවල් 200 වගේ තියෙන එකේ ඒවායින් බගේකටත් වලට වැඩිය හොඳ මට්ටමක අපි ඉන්නවා. එකෙන් කියන්නේ අපි ශෝක් කියල නෙමෙයි . අපිට වැඩිය කුජිත උන් ඉන්නවා අම්බානක කියන එක. මේවා ගැන දන්නේ නැති ලංකාවේ නරකම නිව්ස් වලින් දකින උන් නං හිතන්නේ ලෝකේ ලංකාව තරං නරක රටක් නැහැ කියල, මොකද උන් වෙන රටවල් ගැන දන්නේ නැහැ නේ.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඕක නිකම් අපි තමයි මුඩුක්කුවේ හොදම ජීවන තත්ත්වයක් තියෙන අය කියලා කියනවා වගේ වැඩක්.
    ඉන්දියව,බන්ගලඩෙශ්,පාකිස්තනයට ඔය දර්ශකවලින් අපේ මට්ටමට එන්න බෑ එයාලගෙ ජනග්‍රහනයත් එක්ක(ඉන්දියාව දැනටමත් ලොකේ 5වෙනි ලොකුම අර්ර්තිකය තියෙන රට .එත් ලොකු ජනග්‍රහනය නිසා හමෝටම හොද ජීවන තත්ත්වයක් ලැබෙන්නේ නෑ. )
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඕක නිකම් අපි තමයි මුඩුක්කුවේ හොදම ජීවන තත්ත්වයක් තියෙන අය කියලා කියනවා වගේ වැඩක්.
    ඉන්දියව,බන්ගලඩෙශ්,පාකිස්තනයට ඔය දර්ශකවලින් අපේ මට්ටමට එන්න බෑ එයාලගෙ ජනග්‍රහනයත් එක්ක(ඉන්දියාව දැනටමත් ලොකේ 5වෙනි ලොකුම අර්ර්තිකය තියෙන රට .එත් ලොකු ජනග්‍රහනය නිසා හමෝටම හොද ජීවන තත්ත්වයක් ලැබෙන්නේ නෑ. )

    උඹ කියන එකේ අනික් පැත්ත මචන් වෙන්නේ. ජනගහනය වැඩි වෙනකොට මුළු ආර්ථිකය ඉබේම වැඩි වෙනවා. ජනගහනයට සාපේක්ෂව දර්ශක හොඳයි නම් තමයි දියුණු සුපිරි රටක් වෙන්නේ. ඇමරිකාවේ ජනගහනයත් වැඩියි දර්ශකත් හොඳයි. ලොකුම ආර්ථිකයක් තියෙන රට කියන එක ජිවන තත්වය මනින්න තේරුමක් නැති දේයක් බන්. ජනගහනයට සාපේක්ෂව තමයි බලන්න ඕන. ජනගහනය වැඩි රටවල ආර්ථිකය වැඩියි කොහොමත්. ඔවු ඉන්දියාව ලෝකේ ආර්ථිකය ලෝකේ 5 වෙනියට. ඉතින් ඕක sweden, singapore, australia, italy, canada, ......... වගේ රටවල් ගොඩකට වැඩිය වැඩියි. හැබැයි එකෙන් කියවෙනවද අර රටවලට වැඩිය ඉන්දියාව දියුණුයි, ඉන්දියාවේ උන්ට ඊට වැඩිය හොඳ ජිවන මට්ටමක් තියෙනවා කියල?
    උදාහරණයක් දෙන්නන්. අප්‍රිකාවේ රටවල් ඔක්කොම අද රෑ එකතු වෙලා තනි රටක් හැදුවොත් උනුත් ලෝකේ ලොකුම ආර්ථිකය තියෙන රටවල් වලින් එකක් වෙනවා. හැබැයි උන්ගේ ජිවන තත්වය දශමෙන් හරි වෙනසක් වෙනවද?
     
    • Like
    Reactions: senal neveyi

    ඔව්.
    මම අදහස් කලේ අර වගේ ලොකු ජනග්‍රහනයක් තියෙන රටවල් එක්ක අපි සන්සන්දනය කරන එකෙ කිසිම තේරුමක් නෑ කියන එක.
    අඩු ජන්ග්‍රහනය , නිදහස් අධ්‍යාපනය ,නිදහස් සෞඛ්‍ය නිසා අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවන තත්ත්වය අනෙක් තුන්වෙනි ලොකේ රටවලට වඩා හොදයි.
    එත් අපේ ටාර්ගට් එක හොදම තුන්වෙනි ලොකේ රට වෙන එකනම් ඒක තේරුමක් නෑ.
    අපි දකුනු ආසියාවේ හොදම රට වුනාට බටහිර යුරෝපිය රටවල සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවන මටමෙන් 10න් එකක්වත් අපෙ රටේ සාමාඅන්‍ය මිනිසෙක්ට නෑ.
    ඉතින් අපි තමයි දකුනු ආසියාවේ හොදම රට කියන එක අපි අපිවම රවට්ට්වා ගැනීමක් විතරයි.
    අපේ ජනග්‍රහනය පාලනය කරගෙන අපිට තියෙන සම්පත් හරියට මැනෙජ් කරන්වා නම් අපිට මීට වඩා සැහෙන ඉස්සරහට යන්න පුලුවන්.
     
    • Like
    Reactions: dfgrendezvous

    අනිවාර්යෙන්. එක තමයි මමත් කොමෙන්ට් එකේ මෙහෙම කිව්වේ " එකෙන් කියන්නේ අපි ශෝක් කියල නෙමෙයි . අපිට වැඩිය කුජිත උන් අම්බානක ඉන්නවා කියන එක. ".
    අපිට හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා, හැබැයි කලකන්නිකමට උඩට යන්නේ හෙන හෙමින්.
     
    • Like
    Reactions: senal neveyi

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    48 සුද්දා දාලා යද්දී රට තිබ්බ තත්වේ එක්ක බලද්දී මීට වඩා හොඳ තැනක ඉන්න තිබ්බා , කොහෙද මේකේ ඉන්න කුහක දේශපාලුවෝ කන කෑමත් එක්ක මෙහෙම හරි තියන එක ලොකු දෙයක්.