දකුණු ආසියාවේ ලොකුම “මස් ෆැක්ටරිය” නාමල් විවෘත කරයි

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    meat isn't sustainable. dan hama ratama move wenna hadannae godak ratawal greenhouse research kalla efficiency wadi karanna hadanwa . ape ewun dan danwa meat factory. ane manda cows gana ahmea wadi wenwa kiyanne ithin iwari ape wage podi ratakata ochara karanna nan ba. meat wenama import kannwan poddak hari shape.

    Godak welwata oya processed meat wenne hoda meat wala ganna bari waste eka thama. samahra wita anith ratawala hari nathi meat tika import kalla hadanwada danneth na :P . ape ewuntama owa wikunuwoth ithin cancer thamai.
     
    Last edited:

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    මට හිතෙන්නේ ලොකුම ප්‍රශ්නේ හරක් මස් තියෙනවද නැද්ද කියන එක, @erozan වගේ උනුත් අල්ලලා මරයි නැත්තන්
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    දැන් මෝඩ පුතා නොගේ හරක් ටිකට කලිසමේ යනවා ඇති😀🤩🤩

    ඇයි බන් ගෝට ගේ හරක් සෙට් එක, විශේෂයෙන් මෙතන කවි ලියපු උන් හරක් මස් නවත්තනකොට, උන්ගේ දෙවෙනි තුන්වෙනි කලිසන් වෙන්න ඇති දැන් අඳින්නේ :ROFLMAO: :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයෙන් 10%ක් සපුරාලීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත. මේ මගින් රැකියා 300ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ

    Wtf? 300 k wade kerela world demand eken 10% denne kohomeda? :baffled:
    නිව්ස් එක අපිට නෙවෙයි බයියන්ට උබ කලබල වෙන්න එපා
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    දේශපාලනය කෙසේ වෙතත් බුදු දහමට අනුව නොකල යුතු වෙලදාම් 5න් එකක් තමා මස් වෙලදාම. මේකෙන් රටේ ආර්තිකේ මොනා උනත් රටට නම් හොදක් වෙන එකක් නෑ
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    6AhZvVC.png

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයෙන් 10%ක් සපුරාලීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත. මේ මගින් රැකියා 300ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ

    Wtf? 300 k wade kerela world demand eken 10% denne kohomeda? :baffled:
    Possibly referring to the World Market in Pettah..... :P
     
    • Haha
    Reactions: fdk and Bart_Allen

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    බොරුව කියල ඔච්චර බොරු කියන්න තරං රටේ උන් කොච්චර ගොන්නු කියල මුං හිතන්න ඕනද. 😂

    ලෝක අවශ්‍යතාවෙන් 10%ක් . ලොල්. 🤣😂😂😂😂

    ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයෙන් 10%ක් සපුරාලීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත. මේ මගින් රැකියා 300ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ

    Wtf? 300 k wade kerela world demand eken 10% denne kohomeda? :baffled:

    බයිසන්ලට කටින් බැරි මොනවද? 😂😂
     
    • Haha
    Reactions: pavanruka

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424
    113
    ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයෙන් 10%..?:eek:
    Erozan ගෙන් තමයි හරි විස්තරේ අහගන්න වෙන්නේ:yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් මෝඩ පුතා නොගේ හරක් ටිකට කලිසමේ යනවා ඇති😀🤩🤩
    එලියට යන්න එපා සුත්තී තෝව ෆැක්ටරියට ගෙනිහිල්ලා මස් කරයි. පරිස්සමෙන් හිටපන් මා සුත්ති
     
    • Haha
    Reactions: jay-shan

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,189
    746
    113
    Tiwi,NT
    ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයෙන් 10%ක් සපුරාලීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත. මේ මගින් රැකියා 300ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ

    Wtf? 300 k wade kerela world demand eken 10% denne kohomeda? :baffled:

    මොකෙක්ද බන් මේක ලියල තියෙන්නේ ? 10% ක් ? ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයෙන්? 300 කින් පුළුවන් ද යකෝ ඕක කරන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    එලියට යන්න එපා සුත්තී තෝව ෆැක්ටරියට ගෙනිහිල්ලා මස් කරයි. පරිස්සමෙන් හිටපන් මා සුත්ති
    අම්මෝ අමු මාළු ගදක් අවා🤭🤭🤭
     
    Similar threads