දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල

    දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල
    අනුරාධ සැමුවෙල්

    රාජ්‍ය ව්‍යාපාර මත අයකරන බදු ඉහළ දැමීම හා විදුලි බිල අසීමිත ලෙස වැඩිකිරීම හේතුවෙන් මේ වසරේ බොහෝ මූල්‍ය ආයතන ලාභය විශාල ලෙස අඩු වී ඇත.

    ඇතැම් මූල්‍ය සමාගම්වල ලාභය කලින් වරට වඩා සියයට 50කින් පමණ අඩුවී ඇති බවත් එය ව්‍යාපාරවල පැවැත්මට විශාල බාධාවක් වී ඇති බවත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

    දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල ගෙවන රට ලෙස ශ්‍රී ලංකාව පත්ව ඇතැයිද මෙරට ව්‍යාපාර වැඩිපුර විදුලිය පාව්චිචි කරන බැවින් විදුලි බිල වැඩිවීම මූල්‍ය ආයතනවල ලාභයට ඍජු බලපෑමක් එල්ල කරන බවද ආර්ථික විශේෂඥයෝ පැවැසූහ. බොහෝ මූල්‍ය ආයතනවල මෙහෙයුම් පිරිවැය මේ වසරේදී විශාල ලෙස ඉහළ ගොස් ඇත.
    source. mawbima.lk

    ape gedara me sere ekaka 92 bill eka 1800.. mara athal. ubalage kohomada.venada oya gana pavichi unama 900k vitara enne...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ආසියාවේ ආශ්චර්යය කියන්නේ ඕකටයි මල්ලී...
    තව ඡන්දේ දීලා තුන්වෙනි පාරටත් පත් කරගමු..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කමක් නෑ යුද්දේ දින්නනේ™

    යුද්දේ දිනලා අපිට මහින්ද ඩේලි ඇරියත් කමක් නැ කියලා තමා චන්දේ දීපු උන් දුන්නේ.. මහින්ද එක වචනේ මිනිහා .. දැන් යුද්දේ ඉවර කලා, ජනතාවගේ ඊලග පැතුම වෙච්ච "ඇරිල්ල", මිනිහා නියමෙටම ඉටු කරනවා.. බලන්න හසන්ත කොච්චර ආදර්ශමත් නායකයෙක්ද?
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    venadataman Desktop eken gedaradi vada karanne. dan desktop eka masa 3kin vitara on karalavat ne. ekat pavicchi karanam baduma thamai.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙන්න මේ වන්දිබට්ටයාව පොඩ්ඩක් හොයා ගනින්, සන්ගීතයක් බලන්න ගියොත් මේ උලමා මාහා නායකයගේ සින්දුව කියලා ශො එකම එපා කරනවා

    senanayake-veraliyadda.jpg
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    යුද්දේ දිනලා අපිට මහින්ද ඩේලි ඇරියත් කමක් නැ කියලා තමා චන්දේ දීපු උන් දුන්නේ.. මහින්ද එක වචනේ මිනිහා .. දැන් යුද්දේ ඉවර කලා, ජනතාවගේ ඊලග පැතුම වෙච්ච "ඇරිල්ල", මිනිහා නියමෙටම ඉටු කරනවා.. බලන්න හසන්ත කොච්චර ආදර්ශමත් නායකයෙක්ද?

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දකුනු ආසියාවෙ වැඩිම ලයිට් බිල වගේම නොකඩවා පැය 24 ලයිට් දෙන දකුනු ආසියාවෙ එකම රටත් ලංකාවම තමයි,අනික 90% වඩා වැඩි ආවරනය,ඔය හැම එකක දෙපැත්තක් තියෙනව.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දකුනු ආසියාවෙ වැඩිම ලයිට් බිල වගේම නොකඩවා පැය 24 ලයිට් දෙන දකුනු ආසියාවෙ එකම රටත් ලංකාවම තමයි,අනික 90% වඩා වැඩි ආවරනය,ඔය හැම එකක දෙපැත්තක් තියෙනව.

    සිරාවටම.. දකුනු ආසියාව කියලා උබ කියන රටවල් ටිකයි. ඒ රටවල GDP එකයි ජනගහනයයි දැම්මොත් ලොකු උදව්වක්..
     
    Dec 3, 2013
    89
    4
    0
    Sri Lanka
    දකුනු ආසියාවෙ වැඩිම ලයිට් බිල වගේම නොකඩවා පැය 24 ලයිට් දෙන දකුනු ආසියාවෙ එකම රටත් ලංකාවම තමයි,අනික 90% වඩා වැඩි ආවරනය,ඔය හැම එකක දෙපැත්තක් තියෙනව.

    dup dup ballige putha. . . thotatanam moko balu kaama tax adu unaane!! :rofl:
     
    Last edited: