දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල
දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල
අනුරාධ සැමුවෙල්
රාජ්‍ය ව්‍යාපාර මත අයකරන බදු ඉහළ දැමීම හා විදුලි බිල අසීමිත ලෙස වැඩිකිරීම හේතුවෙන් මේ වසරේ බොහෝ මූල්‍ය ආයතන ලාභය විශාල ලෙස අඩු වී ඇත.
ඇතැම් මූල්‍ය සමාගම්වල ලාභය කලින් වරට වඩා සියයට 50කින් පමණ අඩුවී ඇති බවත් එය ව්‍යාපාරවල පැවැත්මට විශාල බාධාවක් වී ඇති බවත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල ගෙවන රට ලෙස ශ්‍රී ලංකාව පත්ව ඇතැයිද මෙරට ව්‍යාපාර වැඩිපුර විදුලිය පාව්චිචි කරන බැවින් විදුලි බිල වැඩිවීම මූල්‍ය ආයතනවල ලාභයට ඍජු බලපෑමක් එල්ල කරන බවද ආර්ථික විශේෂඥයෝ පැවැසූහ. බොහෝ මූල්‍ය ආයතනවල මෙහෙයුම් පිරිවැය මේ වසරේදී විශාල ලෙස ඉහළ ගොස් ඇත.
source. mawbima.lk
ape gedara me sere ekaka 92 bill eka 1800.. mara athal. ubalage kohomada.venada oya gana pavichi unama 900k vitara enne...