දකුණු ආසියාවේ විශාලතම හෝටලය | Cinnamon Life City of Dreams |❤️

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,116
    198,654
    113
    Colombo, Sri Lanka
    owa target kale sakkili gota enna kalin tibba rata gena hitala ban.. port city eka develop unot hodai.. nattam anathai.. @NRTG wage ewunta witarai owage wedding ekak ganna afford karanna puluwan..
    සයිවර් කඩේක වෙඩිමක් ගන්නවත් තවම කෙල්ලෙක් සෙට් උනේ නැහැ මචන්........ :cry: (y)
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    owa target kale sakkili gota enna kalin tibba rata gena hitala ban.. port city eka develop unot hodai.. nattam anathai.. @NRTG wage ewunta witarai owage wedding ekak ganna afford karanna puluwan..
    ow port city eka goda giyoth ratama goda fail unoth ratama fail.
    meka aththatama port city eke hadunanam thama thawa watinne, anyway munge investment ekata return awoth hodai.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,874
    11,341
    113
    සයිවර් කඩේක වෙඩිමක් ගන්නවත් තවම කෙල්ලෙක් සෙට් උනේ නැහැ මචන්........ :cry: (y)
    වත්කම් බැරකම් ප්‍රකාශයක් දෙනු /

    btw සිරාවටම රස්සාවක් ද කරන්නේ නැත්තන් බිසිනස් සීන් එකක්ද නත්හන් දේපොළ හෑව් ද
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,654
    113
    Colombo, Sri Lanka
    වත්කම් බැරකම් ප්‍රකාශයක් දෙනු /

    btw සිරාවටම රස්සාවක් ද කරන්නේ නැත්තන් බිසිනස් සීන් එකක්ද නත්හන් දේපොළ හෑව් ද
    මගේ කියලා තඹ දොයිතුවක් වත් නැහැ තවම අද්යාපනයට යන ළදරුවෙක්. දෙමව්පියන්ටනම් ඔය එනම් මනම් තියනවා ...... :-)
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,375
    47,321
    113
    මගේ කියලා තඹ දොයිතුවක් වත් නැහැ තවම අද්යාපනයට යන ළදරුවෙක්. දෙමව්පියන්ටනම් ඔය එනම් මනම් තියනවා ...... :-)

    573158.jpg
     
    • Love
    Reactions: NRTG