දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රී

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මරුසිරා;19690326 said:
    සෑහෙන කාලෙකින් අපේ කොල්ලෝ කෙල්ලෝ ගැන ආඩම්බරයක් දැනුන .මේ විශිෂ්ටයෝ රැකබලා ගෙන ඔවුන්ව තවත් ඉහලට ඔසවා තබන්න ජාතියක් ලෙස වචනෙකින් හරි දිරිමත් කරන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා ..:yes::cool:

    සුගත් තිලකරත්න ජුලියන් ,සුදන්තිකා ,කරුණාරත්න වගේ අතිදක්ෂයින්ගේ නික්ම යාමෙන් පසු අඩපන වූ අපේ මලල ක්‍රීඩාව නැවතත් දළු ලන බව සක් සුදක් සේ පැහැදිලි වෙනවා දැන් ..:yes:

    ඉතින් මේ වටිනා මැණික් ආදරයෙන් රක බලා ගැනීම රජයක් ලෙසත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සැමත කලයුතු දෙයක් .මේ දක්ෂයින් දකුණු ආසියාවෙන් ඔබ්බට එනම් ආසියාව සහ ලෝක මට්ටමට ගෙන යාමට නම් අපි සැම ඔවුන්ව දිරිමත් කලයුතු වෙනවා ..

    කොටින්ම අපේ මාද්‍ය මේ ගැන දෙන ඉඩප්‍රස්ථා ගැන නම් පැහැදීමක් නැහැ :no:

    :yes::yes:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    medal-athletics-3.jpg

    RMRK Rathnayaka Sri Lanka in the 100 meter runwomen (Gold Madelist)
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    මරුසිරා;19690326 said:
    සෑහෙන කාලෙකින් අපේ කොල්ලෝ කෙල්ලෝ ගැන ආඩම්බරයක් දැනුන .මේ විශිෂ්ටයෝ රැකබලා ගෙන ඔවුන්ව තවත් ඉහලට ඔසවා තබන්න ජාතියක් ලෙස වචනෙකින් හරි දිරිමත් කරන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා ..:yes::cool:

    සුගත් තිලකරත්න ජුලියන් ,සුදන්තිකා ,කරුණාරත්න වගේ අතිදක්ෂයින්ගේ නික්ම යාමෙන් පසු අඩපන වූ අපේ මලල ක්‍රීඩාව නැවතත් දළු ලන බව සක් සුදක් සේ පැහැදිලි වෙනවා දැන් ..:yes:

    ඉතින් මේ වටිනා මැණික් ආදරයෙන් රක බලා ගැනීම රජයක් ලෙසත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සැමත කලයුතු දෙයක් .මේ දක්ෂයින් දකුණු ආසියාවෙන් ඔබ්බට එනම් ආසියාව සහ ලෝක මට්ටමට ගෙන යාමට නම් අපි සැම ඔවුන්ව දිරිමත් කලයුතු වෙනවා ..

    කොටින්ම අපේ මාද්‍ය මේ ගැන දෙන ඉඩප්‍රස්ථා ගැන නම් පැහැදීමක් නැහැ :no:

    ඔව් මචන්, දකුනු ආසියවේ ඉන්න කොඅටි 170 අතරින් වේගවත්ම මිනිසා සහ කාන්තාව දන් ඉන්නේ අපේ රටේ. ඒත් අපේ මාධ්ය කාරයොඅ තවමත් IPL ගැන තමයි කතා කරන්නේ :(