~~//...දකුණු කලුතර කුණු වෙලෝ...!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...දකුණු කලුතර කුණු වෙලෝ...!!!

දුම්රිය ලොක්‌කෝ දකුණු කළුතර "කුණු" කරති..!!!:shocked::oo::baffled::rofl::rofl:
vjXxI.jpg

03-03-2012-දිවයින-විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

දුම්රිය දෙපාර්තමේන්තුව දැන් දකුණු කළුතර කුණු කළුතර නමින් හඳුන්වමින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට පටන්ගෙන ඇත.

රඹුක්‌කන දුම්රිය ස්‌ථානයෙන් නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රවල කුණු කළුතර නමින් මුද්‍රණය කර ඇත.

රඹුක්‌කන දුම්රිය ස්‌ථානයේ නිලධාරීන් මේ ප්‍රවේශ පත්‍ර නිවැරැදි නොකර කුණු කළුතර යනුවෙන් සඳහන් ප්‍රවේශ පත්‍ර දිනපතාම නිකුත් කිරීම ගැන දුම්රිය මගීහු අප්‍රසාදය පළ කරති.