දකුණු කොරියාවේ කුකුළු මස් කර්මාන්ත ශාලාව

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    දකුණු කොරියාවේ කුකුළු මස් කර්මාන්ත ශාලාව

    හම්මෝ බන්...පින් පවු විශ්වාස කරන නිසා ‌නෙමෙයි බන්...සත්තු මරන විදිය දැක්කාම මාර පිළිකුලක් ඇතිවෙලා බන් අවුරුදු 2ක ඉදල මමනම් Vegetarian...

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    මස් හට්ටියකින් එන පුසුඹ නහයට ආවත් බඩ පිරෙනවා. කන්න පින නැත්නම් කන අපිට එපා කරවන්නෙ නැතුව කට වහන් හිටපන්කො. දවල්ට කාපු කබර මස් ටිකත් එපා උනා ඔය වීඩියෝ එක බලලා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    කන්න පින නැත්නම් කන අපිට එපා කරවන්නෙ නැතුව කට වහන් හිටපන්කො
     
    • Like
    Reactions: Tanto

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මස් හට්ටියකින් එන පුසුඹ නහයට ආවත් බඩ පිරෙනවා. කන්න පින නැත්නම් කන අපිට එපා කරවන්නෙ නැතුව කට වහන් හිටපන්කො. දවල්ට කාපු කබර මස් ටිකත් එපා උනා ඔය වීඩියෝ එක බලලා

    :lol::lol::lol::lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මස් හට්ටියකින් එන පුසුඹ නහයට ආවත් බඩ පිරෙනවා. කන්න පින නැත්නම් කන අපිට එපා කරවන්නෙ නැතුව කට වහන් හිටපන්කො. දවල්ට කාපු කබර මස් ටිකත් එපා උනා ඔය වීඩියෝ එක බලලා

    කබර මස් කෑව නම් උඹ මේ වෙද්දි වැලිගම්පිටි ගිහින් ;)