දකුණු පලාතෙ අය කෝ

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    දෙණියාය ගාල්ල බෙලිඅත්ත මිද්දෙනිය වගේ පැති වල ඩොටේ ඉඩමක් අක්කරයක් විතර ගන්නවා නම් කීයක් වෙනවා ද?
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කන්දක් නැගලා දුෂ්කර පාරක භාගයක් දුර ගිහින් ගල් පඩි වලින් අඩි පාරක යන්න තියෙන ඉඩමක් නම?
    ubata aduwata one nam
    oppu nathi idam thamayi
    EWA THAMAYI OYA KALAWAL WALA THIYENNE

    anith ewa ara wage atleast 30,000k wage PERCH EKA
    wenawa sinnakkara oppu
    tawa government ekak 2 million ADUWEN puluwanwewi AKKAREMA

    HAMBANTOTA BALANNA EHE NAM ADULU IDAM (HABAYI TEA EHEMA BAHA TAWA PARISARAYATH KASHTAKAYI)