දකුණු පළාතේ මාළුකාරයෝ සහ කුඩු 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,209
    8,351
    113

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (23) දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21 ක් සහ ස්ඵටික මෙතම්ෆෙටමින් (‘අයිස්’) කිලෝග්‍රෑම් 172ක් සොයාගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 2කට අධික බවට ගණන් බලා ඇත.

    මලු 11ක අසුරා තිබූ මත්ද්‍රව්‍ය තොගය සමඟ ධීවර යාත්‍රාව සහ මත්ද්‍රව්‍ය තොගය අද (24) උදෑසන 6:00 ට පමණ දික්ඕවිට ධීවර වරායට ගෙන එන ලදී.

    බහුදින ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

    මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ යාත්‍රාව දෙසැම්බර් 9 වැනි දින ගන්දර සිට පිටත්ව ගොස් ඇති බවයි.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,513
    113
    Colombo

    අර මොකෙක්ගෙද නමක් ගියේ අර කෙල්ලෙක ්ඇවිල්ලා කිව්වෙ උගේ වෙනැනති..

    ඔය ටික පෙන්නන් අතර තව ඒවා වෙන කොහෙමන්වත් යනව ඇති
    ------ Post added on Dec 24, 2025 at 2:54 PM
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Do governments or other agencies track or estimate the monthly consumption of illegal drugs? Do they have any real data or rough estimates on how many drug users there are in a country? I sometimes wonder whether those big, headline-grabbing drug seizures like catching one or two boats are mostly for show. It can feel like thy’re meant to reassure the public while the larger drug trade keeps running in the background without much disruption.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,895
    10,205
    113
    ඉතින් අපිට 🍞 ද?
    UNODC එකෙන් කියලා තියෙන්නේ ලංකාව කුඩු බෙදාහැරීමේ hub එකක් කියලා ඉරානෙන්, පකි්ථානයෙන් එන ඒවා ලංකාව හරහා වෙන රටවලට යවනවා. ඕක magic එකක් නෙමෙයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    Sirawata malu petti walath pannanawa athi, loku malunge bada athuleth, ice box wala dala rata athulata pannanawath athi, mewa nitharama check karanawada police ya, nitharama karanna ona...
     
    • Like
    Reactions: Jihadi john

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,101
    13,776
    113
    35
    Spain
    පාණ්ඩුවේ උන් උඩ බලන් ඉන්න අතරේ ලංකාවේ භූගෝලීය පිහිටුමේ වාසිය ගන්නේ මේ කුඩ්ඩො.

    Michael Jordan Lol GIF