දකුණු රටේ තියෙන වෙනම රාජ්‍ය

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    ඔන්න මං නම් දකුණු රටේ කෙනෙක් නෙවේ.😊😌

    DrearyForcefulHornshark-size_restricted.gif
    the-office-steve-carell.gif
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    Mun ekka lesi na ban.. me hitiya.. me paththu una.. hitapanko car eka wath munge 🛺 ekaka wath gawunoth Rathgama hariyen yaddi.. :lol: ⚰️💀
    ඕක අපට වුණා මචං තාත්තාගේ යාලුවෙක්ගේ ගෙදර යද්දී.අපෝ ඒ පැත්තේ උං.😬ඌ ඇවිත් හප්පලා අපෙන් ගාණක් කඩාගන්න හැදුවේ.එතන හිටපු අයියා කෙනෙක් පොලීසියේ කිව්වා,එයා shape කරලා යැව්වා.සල්ලි කඩාගන්න බැරිවෙච්ච තරහට ඌ මඩවලක් පාස්කරද්දී car එකට මඩ ගැහුවා වීල් එකේ යද්දී.එදා ඉදං මට ඔය Rathgama අය පේන්න බැහැ.මං ඒ කාලේ 5 වසරේ වගේ...
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    ගාල්ලෙ? මේ මං? කොහෙද?😲🙄 මං ඉන්නෙ ෆ්ලොරිඩාවල. අරයගෙ ගෙවල් කිට්ටුව.🥰😊😌
    Florida තියෙන්නේ ගාල්ලේ කියලා අද තමයි දැනගත්තේ. බස් ස්ටෑන්ඩ් එකෙන් මොන බස් එක අරන් ද යන්න ඕන? :lol:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,826
    18,030
    113
    ඕක අපට වුණා මචං තාත්තාගේ යාලුවෙක්ගේ ගෙදර යද්දී.අපෝ ඒ පැත්තේ උං.😬ඌ ඇවිත් හප්පලා අපෙන් ගාණක් කඩාගන්න හැදුවේ.එතන හිටපු අයියා කෙනෙක් පොලීසියේ කිව්වා,එයා shape කරලා යැව්වා.සල්ලි කඩාගන්න බැරිවෙච්ච තරහට ඌ මඩවලක් පාස්කරද්දී car එකට මඩ ගැහුවා වීල් එකේ යද්දී.එදා ඉදං මට ඔය Rathgama අය පේන්න බැහැ.මං ඒ කාලේ 5 වසරේ වගේ...

    Mama Galle road yanwa nam hikkaduwa pass wenakam 40 50 ta tamay yanne.. mun ekka deyak kata baha karala bera ganna lesi na.. language ekath wenas ne. 😂

    Meke 0.50 second wala indala balapan 😂
    Hariyatama tiyanwa

     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    සීනිගම, දෙවුන්දර පෙරහරවල් කියන්නෙ පට්ට අමුතුම සන්ස්කෘතියක්.
    වෙන දෙවාල වල පෙරහරවල් වගෙ නෙවේයි, මෙව වල නටන්න එනවුන් තමඊ සල්ලි ගෙවල නටන්නෙ. පෙරහරට සහභගී වෙන්න හරි ලෙසියි ,ඈගපුරාම චිත්‍ර ටිකක් ඈද ගත්තා, බල්ලට මචන් කියන ගානට ගෑහුවා නෑටුවා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    Florida තියෙන්නේ ගාල්ලේ කියලා අද තමයි දැනගත්තේ. බස් ස්ටෑන්ඩ් එකෙන් මොන බස් එක අරන් ද යන්න ඕන? :lol:
    ඉමදූව බස් නවත්තන තැන අනිත් පැත්තෙ ඇති සෙන්ට් පීටර්ස්බර්ග්වලට යන බස් නවත්තන හෝල්ට් එක. එතන නවත්තන බස් එකක නැගලා ඇවිල්ලා සෙන්ට් පීටර්ස්බර්ග්වලින් බැහැලා සැරසෝටාවලට යන බස් එකක නගින්න. ඒකෙ නැගලා ටික දුරක් ආවම බ්‍රෙඩ්න්ටවුන් කියලා ටවුන් එකක් තියෙනවා. ඒ ටවුන් එකේ බැහැලා එතන ඉන්න සුද්දෙක්ගෙන් අහන්න ෆ්ලොරිඩාගෝල් වත්ත තියෙන්නෙ කොහෙද කියලා. ඒ ගොල්ලො කියන පාරෙ ඇවිල්ලා ෆ්ලොරිඩාගෝල් වත්තෙ ඉන්න ඕන කෙනෙක්ගෙන් අහන්න අර රොකට් යවන ඔල්මොරොන්දම් ලූස් මලයගෙ ගෙවල් කොහෙ ද කියලා. එහෙම කිව්වම ඕන එක්කෙනෙක් දන්නවා.😊😊😊
     
    Last edited: