දකුණු රටේ Big Match Parade

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,848
    4,995
    113
    උබ බිග්මැච් පැරඩ් එකක ගිහිල්ල නැද්ද බන් ?? අර කොල්ලෝ සෙට් එකක් ස්කෝලෙකට ගිහින් කෑගහනවා දැක්කේ නැද්ද? එහෙම කෑගැහුව කියල ලෝකේ පෙරලෙන්නේ නෑනේ. කොල්ලෝ උනාම ඕවගේ පොඩි පොඩි සිද්දි තියනව. කොලු වයසත් එක්ක වෙන දේවල්. ගෙවල් අස්සට වෙලා හැදිච්ච ළමා තැනිලට ඕවා මැජික්. :ROFLMAO: :ROFLMAO:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,913
    22,018
    113
    අප්ප මේ මහින්දේ රිච්මන්ඩ් උන් හෙන toxic විදිහට මේ ටිකේ බුකියේ රඟන්නේ...දෙපත්තට කුණු කථා කිය කිය...වෙන ඉස්කොලේවල උන් ඔහොම දැක්කේ නෑ...
     
    • Like
    Reactions: NRTG and msan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මේ ගිණි අව්වෙ මැච් ගහන්නෙ මුන්ට පිස්සුද මන්දා. රනිල් මහත්තය බොහොම අමාරුවොන් ඩොරල් හොයාගෙන ගේන තෙල් ටික තේරුමක් නැති වැඩවල් වලට විනාශ කරන එකට මුන්ට හෙන ගහනවා. වැඩක් නැත්නම් කුඹුරක් කොරන් මාළු දැලක් ඇදලා හිටියනම් හරිනෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,774
    26,203
    113
    මාර්ටින් වික්ටමසිංහ ගේ මුණුපුරාගෙන් නේද මේ සුදු ද ? කියලා අහන්නේ.
     
    • Haha
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,969
    17,240
    113
    Kottawa
    මේ ගිණි අව්වෙ මැච් ගහන්නෙ මුන්ට පිස්සුද මන්දා. රනිල් මහත්තය බොහොම අමාරුවොන් ඩොරල් හොයාගෙන ගේන තෙල් ටික තේරුමක් නැති වැඩවල් වලට විනාශ කරන එකට මුන්ට හෙන ගහනවා. වැඩක් නැත්නම් කුඹුරක් කොරන් මාළු දැලක් ඇදලා හිටියනම් හරිනෙ.
    FrgTcozXgAAi7Fx.jpg:large
     
    • Dislike
    • Love
    Reactions: ruchira55 and NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    ඕකුන්ට මොන big match ද කුඹුරක් හාගෙන ඉන්න කියපන්
     
    • Haha
    Reactions: NRTG