නරි රන්චු පිටින් අවට සිංහයා එන්නෙ තනියම htogammak thami
passe ammada koheda awilla sinhayawa ekkan giya ge athulataනරි රන්චු පිටින් අවට සිංහයා එන්නෙ තනියම hto

මේ ගිණි අව්වෙ මැච් ගහන්නෙ මුන්ට පිස්සුද මන්දා. රනිල් මහත්තය බොහොම අමාරුවොන් ඩොරල් හොයාගෙන ගේන තෙල් ටික තේරුමක් නැති වැඩවල් වලට විනාශ කරන එකට මුන්ට හෙන ගහනවා. වැඩක් නැත්නම් කුඹුරක් කොරන් මාළු දැලක් ඇදලා හිටියනම් හරිනෙ.

